සමාජයේ_ඉන්න_වැඩිම_පිරිසකට_ඕන_කරන_දෙයක්_මෙŞ
අපේ රටේ ගොඩක් දෙනෙකුට ඕන කරන දෙයක් මෙන්න..
ඉවර වෙනකම් බලන්න..
How To Not Lose Yourself In A Relationship
මේ ඉන්නේ Dr. Isaiah Hankel.
https://www.youtube.com/user/isaiahhankelphd/featured
https://www.facebook.com/isaiahhankelphd
https://www.isaiahhankel.com/
සමාජයේ මිනිසුන්ට තියන ගොඩක් ප්රශ්න වලට මෙයාගෙන් උත්තර තියනවා.
එළකිරියේ ත් ඉන්න ගොඩක් අයට විවිධ ප්රශ්න තියනවා.
ඒ ප්රශ්න වැඩිම හරියකට මෙයාගේ දේශන වලින් උත්තර ඇති.
ඕගොල්ලොත් බලන්න.
මේවා ගොඩක් ම ඕන කරන කෙල්ලන්ට කොල්ලන්ට මේවා බලන්න දෙන්න.
links share කරන්න.
මමත් මේ යාලුවෙක් ට කරන්න යන උදවුවක් අතරමග මේක මෙහෙම දාන එක හැමෝටම කරන උදවුවක් නිසා thread එකක් දන්න හිතුනේ.
බලපු/නොබැලු හැමදෙනාම බුම්ප් එකක් දාගෙන යන්න.
subscribed ලිස්ට් එකට දා ගන්න.
links bookmark කර ගන්න.
අද ඕන උනේ නැතත් කවදා හරි දවසක ඕන වේවි!
ඉඳලා හිටලා මම මේ thread එක බම්ප් කරන්නම්!