සමාජයේ_ඉන්න_වැඩිම_පිරිසකට_ඕන_කරන_දෙයක්_මෙ&#350

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
සමාජයේ_ඉන්න_වැඩිම_පිරිසකට_ඕන_කරන_දෙයක්_මෙ&#350

අපේ රටේ ගොඩක් දෙනෙකුට ඕන කරන දෙයක් මෙන්න..
ඉවර වෙනකම් බලන්න..

How To Not Lose Yourself In A Relationship :)

මේ ඉන්නේ Dr. Isaiah Hankel.

hankel-about.jpg

https://www.youtube.com/user/isaiahhankelphd/featured
https://www.facebook.com/isaiahhankelphd
https://www.isaiahhankel.com/

සමාජයේ මිනිසුන්ට තියන ගොඩක් ප්‍රශ්න වලට මෙයාගෙන් උත්තර තියනවා.
එළකිරියේ ත් ඉන්න ගොඩක් අයට විවිධ ප්‍රශ්න තියනවා.
ඒ ප්‍රශ්න වැඩිම හරියකට මෙයාගේ දේශන වලින් උත්තර ඇති.
ඕගොල්ලොත් බලන්න.
මේවා ගොඩක් ම ඕන කරන කෙල්ලන්ට කොල්ලන්ට මේවා බලන්න දෙන්න.
links share කරන්න.
මමත් මේ යාලුවෙක් ට කරන්න යන උදවුවක් අතරමග මේක මෙහෙම දාන එක හැමෝටම කරන උදවුවක් නිසා thread එකක් දන්න හිතුනේ.

බලපු/නොබැලු හැමදෙනාම බුම්ප් එකක් දාගෙන යන්න.
subscribed ලිස්ට් එකට දා ගන්න.
links bookmark කර ගන්න.
අද ඕන උනේ නැතත් කවදා හරි දවසක ඕන වේවි!

ඉඳලා හිටලා මම මේ thread එක බම්ප් කරන්නම්! :) :yes: :yes:
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "Learn to respect others feelings" kiyana kotasa poddak maga harila wage neda. ??

    mechchara strict wenna baha kiyalayi mage hangeema.
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    "Learn to respect others feelings" kiyana kotasa poddak maga harila wage neda. ??

    mechchara strict wenna baha kiyalayi mage hangeema.

    13+:D
    මේක හරි...අනික් කෙනාගෙ හැගිම් වලට එයාට ගරු කරනවා නම් හුගක් ප්‍රශ්න අඩුවෙනවා...එත් ඉතින් එහෙම කලාම හිතන්නෙ එක්කො මේයාට මං ගැන හැගිමක් නැ.නැත්නම් මේයාට වෙන කෙනෙක් ඉන්නවා.ඔය වගෙ දෙවල් තමා දැන් කාලෙ අය හිතන්නෙ.....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම හිතන්නේ ඕක ගානට බැලන්ස් කරන්න ඕනේ තැනක්. වැඩිත් නැතුව අඩුත් නැතුව.

    13+:D
    මේක හරි...අනික් කෙනාගෙ හැගිම් වලට එයාට ගරු කරනවා නම් හුගක් ප්‍රශ්න අඩුවෙනවා...එත් ඉතින් එහෙම කලාම හිතන්නෙ එක්කො මේයාට මං ගැන හැගිමක් නැ.නැත්නම් මේයාට වෙන කෙනෙක් ඉන්නවා.ඔය වගෙ දෙවල් තමා දැන් කාලෙ අය හිතන්නෙ.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම හිතන්නේ ඕක ගානට බැලන්ස් කරන්න ඕනේ තැනක්. වැඩිත් නැතුව අඩුත් නැතුව.

    එ බැලන්ස් කිරිල්ල නොදන්න එකනෙ අනෙක් ප්‍රශ්නෙ.අපෙ අය බැදිමක් පටන් අරන් එකෙන් නිදහස හොයන්න හදනවා නෙ...