ගොඩේකොල්ලා;23373612 said:එළ මචන්මේක අහල තියෙනවද?
Patta.......![]()

ගොඩේකොල්ලා;23373758 said:ඒ කවුද බන්? මෑන්ස් ගායකයෙක් ද?

නෑනේ....ලංකාවේ කොල්ලෙක්. ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්නවා ඇත්තේ.
ඌ සපෝර්ට් එක දෙනවා නේ![]()

ඒකනේ තව පොඩ්ඩෙන් පෑගෙනවා
කුක්කෝ ඔබේ සිනාවේ... දියවැල් ගලා ගියාවේ.... නාමල් පිපී උදාවේ... ආදරේ ඔබේ කතාවේ...ඔබ නැති මේ රෑ පුරා සිතිවිලි දැවුනා
කුක්කෝ ඔබේ සිනාවේ... දියවැල් ගලා ගියාවේ.... නාමල් පිපී උදාවේ... ආදරේ ඔබේ කතාවේ...
![]()
මේ මුළු අහස මා සතුයි... මේ මහ පොළොව මට නතුයි...
කටුසු සිනා ලග නෙත නැවතුනු දා

හපොයි කුක්කා ....අනේ අපේ කුක්කා ඇයි අපිව දාල ගියේ රත්තරන් කුක්කා වාවන්නේ නෑ දෙයියනේ මේ දුක
![]()



Thread ekak delete karanne kohomada ?