Nokia Fans Sri Lanka

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,195
    509
    113
    Ratnapura
    මචන් ලා Nokia android smart phones තියන කට්ටියගේ community එකක් හද ගමුද.. ?
    තියන ප්‍රශ්න අලුත් දේවල් කතා කරන්න..


    New Updates , Bugs වගේ දේවල් ගැන කතා කරන්න..

    Facbook Group - මෙතනින් -
    Whats app Group - මෙතනින්

    මේ Thread එකේම හරි කමක් නෑ තියන ප්‍රශ්න කතා කරමු. updates ගැන කතා කරමු...​

    පුළුවන් අය සෙට් වෙන්න... :love:
    අනික් අය bump එකක් දාල හෙල්ප් කරන්න.. :P
     
    Last edited:

    naziz

    Banned
    Jun 23, 2018
    80
    10
    0
    කෙනෙකු මිය පරලොව ගියවිට සිංහල බෞද්ධ ජනතාව හත් දවසේ දානයක්‌ දෙති
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,195
    509
    113
    Ratnapura
    pararthakami gropu ekak hadala lol

    අනික් හැම බ්‍රෑන්ඩ් වලටම group තියේ.. තාම Nokia වලට නෑ... බලාගෙන ඉද්දි දාන පොස්ට් යටට යන්නේ... :(
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Nokia 6.1 64GB 4GB Ram 1k aran dunna Idealz eken 39kata. phone eke build eke buttons tama tikak set natte. google pixel camera app eka dala potrait photos ehema ganna pluwan pattata tynwa.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Nokia walata thibba pili ganeema microsoft eken nathi karala damma ban. Mama nam aith nokia phone ekak ganne na. Customers lawa ballonta dalai mun salakanne.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මට නම් දැන් නොකියා චෝර..මාත් ගත්තා නොකියා 8... දැන් අවුරුද්දකට කිට්ටුයි.. මෙලෝ රහක් නෑ... කැම් එක වුනත් ලොකු දෙයක් නෑ.. උන් ඔහේ ෆෝන් එලියට දානවා ඇරෙන්න දාපුවට හරියට සලකන්නේ නැ.. ලගදි තමා කැමරා එකට update එකක් අවේ එත් ලොකු වාසියක් නැ... දන්නා එකෙක්ට ගන්න කියන්න හිතෙන්නේ නෑ... අනිත් එක රත්වෙනවා අම්බානක... දුකයි... පික්සල් 2 එකක් ගන්න ඕනේ 3 ආවම... :D
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නොකියා දැන් නෑ බං. N O K I A කියන අකුරු පහ විතරයි තියෙන්නේ. ඉස්සර තිබ්බ nokia spirit එක විනාසයි :sorry::sorry: