මචන් ලංකාවේ Government එකට වැඩිම tax ගෙවන Companies මොනවද බන් ? 

මට යාලුවෙක් කීවා Mendis එක Monthly tax එක බිලියන 800ක් වගේ ගෙවනවලු ( කොටි 80,000 ක් )

වැඩිම DCSL එක නේද වැඩිපුරම Government එකට tax ගෙවන්නේ ? බලන් යද්දී Government එකට සැහෙන්න වටිනවා නේද බන් මේ Companies ? 