High Tax Paying Companies

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    මචන් ලංකාවේ Government එකට වැඩිම tax ගෙවන Companies මොනවද බන් ? :confused::confused::confused:
    මට යාලුවෙක් කීවා Mendis එක Monthly tax එක බිලියන 800ක් වගේ ගෙවනවලු ( කොටි 80,000 ක් ) :shocked::shocked::shocked: වැඩිම DCSL එක නේද වැඩිපුරම Government එකට tax ගෙවන්නේ ? බලන් යද්දී Government එකට සැහෙන්න වටිනවා නේද බන් මේ Companies ? :yes::yes::yes:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Liquor and tobacco companies ගොඩක් ගෙවනවා.

    JKH වගේ ඒවත් තියෙනවා.
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Kochchara tax gewwath ithin wadak nane
    rata hamadama eka thana
    a a kaleta inna deshapaluwo witharak diyunu wenawa :angry::angry:
     
    gihanjava

    Active member
  • Mar 1, 2018
    178
    14
    28
    මචන් ලංකාවේ Government එකට වැඩිම tax ගෙවන Companies මොනවද බන් ? :confused::confused::confused:
    මට යාලුවෙක් කීවා Mendis එක Monthly tax එක බිලියන 800ක් වගේ ගෙවනවලු ( කොටි 80,000 ක් ) :shocked::shocked::shocked: වැඩිම DCSL එක නේද වැඩිපුරම Government එකට tax ගෙවන්නේ ? බලන් යද්දී Government එකට සැහෙන්න වටිනවා නේද බන් මේ Companies ? :yes::yes::yes:

    බිලියන 800ක්???? :no::no::no::no::no::no:
     
    ohh

    Well-known member
  • Feb 1, 2007
    1,121
    87
    48
    32
    galkissa
    මචන් ලංකාවේ Government එකට වැඩිම tax ගෙවන Companies මොනවද බන් ? :confused::confused::confused:
    මට යාලුවෙක් කීවා Mendis එක Monthly tax එක බිලියන 800ක් වගේ ගෙවනවලු ( කොටි 80,000 ක් ) :shocked::shocked::shocked: වැඩිම DCSL එක නේද වැඩිපුරම Government එකට tax ගෙවන්නේ ? බලන් යද්දී Government එකට සැහෙන්න වටිනවා නේද බන් මේ Companies ? :yes::yes::yes:

    Machan Govt ekata hamoma TAX gewanawa. Gewan nathuwa indata mattu unot nadu thamai. Habei Gewuwata mun ae salli walata monda karanne kiyalai balanna one.
    :no: