මේක තමයි ඇත්ත, එහෙම නැත්නම් අර තරම් ලොකු අලි කුරුවෙන්න පුලුවන් කියලා හිතන්නෙ කවුද

මේක තමයි ඇත්ත, එහෙම නැත්නම් අර තරම් ලොකු අලි කුරුවෙන්න පුලුවන් කියලා හිතන්නෙ කවුද

මේක තමයි ඇත්ත, එහෙම නැත්නම් අර තරම් ලොකු අලි කුරුවෙන්න පුලුවන් කියලා හිතන්නෙ කවුද

කුරු අලි නෙවෙයි ඔය නෝමල් අලි ඇවිදලම දනිස් පොල් කට්ට ගෙවිල![]()


epa wenawaනීට්ටෑවෝ කියල කුරු මිනිස්සු ජාතියකුත් කුමන ආශ්රිතව ජීවත්වෙලා ඉදල තියෙනව..

ehma wenawada ban
minissuth inne miti aya e wage thamayi alith innawa miti aya
පිග්මි අලි කියලා ජාතියක් ඉන්නවා. උන් ඔය කුරුමිටි අලින්ට වඩා වෙනස්. කුරුමිටි අලි කියන්නෙ මන් හිතන්නෙ අර මිනිස්සු කුරුමිට්ටෝ වෙන විදිහට හැදෙන ජාතියක්. එතකොට පිග්මි9 අලි කියන්නෙ. අලියගෙම පොඩි සයිස් එක උන්ගෙ අත පය ඔක්කොම ලොකු අලින්ට සාපේශව කුඩයි.. එතකොට අලියත් කුඩයි![]()



Walawe innawalu ekek. instagram exploresrilanka eke photo ekak dala tibba
https://www.instagram.com/p/BlCxS1mljKi/?taken-by=exploresrilanka
ඔව්, උන් වැද්දොන්ගේ ගැනු උස්සල අන්තිමට වැද්දො අතින් මැරුම් කාලම වදවෙලා ගිහින්. පරිණාමය උනේ නැති මිනිස් කොටශයක් නීටැවෝ කියන්නේ.![]()

තව කතාවක් තියෙනව ඌරු තෙල් හිදල ඒ සුවදට අපු කොටි හින්ද වද උනා කියලත්, කොහොම හරි නීට්ටෑවෝ කියල කුරු මිනිස්සු ජාතියක් ඉදල තියෙනව..