කුරු අලි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීට්ටෑවෝ කියල කුරු මිනිස්සු ජාතියකුත් කුමන ආශ්‍රිතව ජීවත්වෙලා ඉදල තියෙනව..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නීට්ටෑවෝ කියල කුරු මිනිස්සු ජාතියකුත් කුමන ආශ්‍රිතව ජීවත්වෙලා ඉදල තියෙනව..

    ඔව්, උන් වැද්දොන්ගේ ගැනු උස්සල අන්තිමට වැද්දො අතින් මැරුම් කාලම වදවෙලා ගිහින්. පරිණාමය උනේ නැති මිනිස් කොටශයක් නීටැවෝ කියන්නේ.:yes:
     
    • Like
    Reactions: erozan

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    පිග්මි අලි කියලා ජාතියක් ඉන්නවා. උන් ඔය කුරුමිටි අලින්ට වඩා වෙනස්. කුරුමිටි අලි කියන්නෙ මන් හිතන්නෙ අර මිනිස්සු කුරුමිට්ටෝ වෙන විදිහට හැදෙන ජාතියක්. එතකොට පිග්මි9 අලි කියන්නෙ. අලියගෙම පොඩි සයිස් එක උන්ගෙ අත පය ඔක්කොම ලොකු අලින්ට සාපේශව කුඩයි.. එතකොට අලියත් කුඩයි:yes:
    :lol::lol::lol:
     

    haritha_kh

    Active member
  • Jun 16, 2018
    245
    108
    43
    Onna bn kuru ali nam kuru ali :D :D
    maxresdefault.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්, උන් වැද්දොන්ගේ ගැනු උස්සල අන්තිමට වැද්දො අතින් මැරුම් කාලම වදවෙලා ගිහින්. පරිණාමය උනේ නැති මිනිස් කොටශයක් නීටැවෝ කියන්නේ.:yes:

    :yes::yes: තව කතාවක් තියෙනව ඌරු තෙල් හිදල ඒ සුවදට අපු කොටි හින්ද වද උනා කියලත්, කොහොම හරි නීට්ටෑවෝ කියල කුරු මිනිස්සු ජාතියක් ඉදල තියෙනව..