Badinna hodama wayasa

Rampage

Banned
Jul 10, 2018
421
36
0
It's a subjective matter you idiot. Humans are chasing after their targets and once they could achieve them to the level they expected they start to worry about a marriage while there are plenty of people who like only to live together rather than thinking about a marriage like I do.
 

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Kella umbage waysamada? Naththam balada? :P:P Umbe waysama nam Kalin badinna wei Mage yaluwekta 26 badinna una kellath ugema wayase nisa.. unta nakath nallu 26 bande naththam aye 30 wenakam :lol::lol::lol: Hondama wayasa hondata stable nam 26th awlak na bn naththm 28-30 shape
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    බදින්න කලින් හොද ස්ථාවර තත්වෙකට අැවිත් ඉදපන් මචන්.. බැදලා අැවිත් ගෑනිට කන්න බොන්න අදින්න දෙන්න බැරි වුනාම ප්‍රශ්න පටන් ගන්නවා..ඊට පස්සේ ජීවිතේ කලකිරෙනවා.
    බැදලා දෙන්නට ගමන් බිමන් යන්න අඩුම තරමේ මෝටර් බයිසිකලයක්වත් ගනින්. කොයි ගෑනිත් කැමතියි තමන්ගේ වාහනේක ගමන් බිමන් යන්න. හැමදාම බස් ගානේ යන්න ගියාම තියෙන දුක තේරෙනවනේ. මේක ලොකුවටම දැනෙන්නේ ලමයෙක් හම්බෙන්න ඉද්දි. බස් වලින් ක්ලින්ක් වලටයි අරවට මේවට යද්දි ගෑනිටම කලකිරෙයි. එයාගේ යාලුවෝ වාහන වලින් අැවිත් බැහැලා යද්දි උඹව බැන්දේ අපරාදේ කියල හිතෙයි. ඒ් නිසා ස්ථාවර වෙයන් හොදට.
    වැදගත්ම දේ බැන්දට පස්සේ පුලුවන්තරම් වෙනම ජීවත් වෙන්න උත්සහ කරපන්. උඹට කාලයක් යනකම් හිතේ ලොකු ප්‍රශ්නයක් නැතුව පවුල් කන්න පුලුවන්.
    අඩුම තරමේ 30ට කලින් බැදපන්. අපි මැරුණ දවසක පෙට්ටිය යටින් දුවන පොඩි එවුන් ඉදල වැඩක් නෑ.
    මතක් වුන දේවල් ටිකක් කිව්වේ.

     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Best time to getting marry is, After you feel you Mature Enough to get married. Specially not based on others married AGEs.

    :yes::yes::yes:
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    Kella umbage waysamada? Naththam balada? :P:P Umbe waysama nam Kalin badinna wei Mage yaluwekta 26 badinna una kellath ugema wayase nisa.. unta nakath nallu 26 bande naththam aye 30 wenakam :lol::lol::lol: Hondama wayasa hondata stable nam 26th awlak na bn naththm 28-30 shape

    ow ne bn 26 awlk na thama