යාලුවනේ,
ඔයාලගේ උදව්වක් ඕනේ. ඔයාල දන්නා හොඳ phone මොනාද 30000 අඩු.
5.5 screen, good cam, battery and storage තියෙන එකක්. price එකට වටිනා එකක්.
ගන්න තැනත් කියන්න පුලුවන්නම් හොඳයි.