Rs. 30000 අඩු phone එකක්?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඕකේ පොඩි නමේ confusion එකක් තියෙනවා..

    මෙහෙමයි සීන් ඒක..

    China Variants
    Redmi 5 Plus, Redmi Note 5

    Indian Variants
    Redmi Note 5, Redmi Note 5 Pro

    Redmi 5 Plus (China) = Redmi Note 5 (India)

    මේ තියෙන්නේ එකේ ලින්ක් ඒක..

    https://www.gsmarena.com/xiaomi_redmi_note_5_(redmi_5_plus)-8959.php

    ---------------------------------------------------------

    Redmi Note 5 (China) ≠ Redmi Note 5 Pro (India) [but almost equal]

    Redmi Note 5 AI එකේ back camera ඒක ටිකක් හොඳයි, මොකද එකේ aperture එක වැඩියි Indian Variant එකට වඩා..Front Camera එකේ megapixels ගාන නම් අඩුයි China Variant එකේ (If you really care about the number of megapixels. The number of megapixels is something that shouldn't be considered at all)

    මම පෞද්ගලිකව දරණ මතය සහ ගොඩක් අය කියන දේ තමයි China Variant ඒක ගන්න කියන ඒක (Made in China නිසා)..

    ෆෝන්ස් දෙකේ වෙනස්කම් පල්ලෙහා ලින්ක් එකෙන් බලාගන්න..

    https://www.gsmarena.com/compare.php3?idPhone1=8893&idPhone2=9120#diff-*,*,*

    ෆෝන් ඒක ගද්දි හොඳට හොයලා බලලා ගන්න..අනිවා ට්‍රයි කරන්න ORIGINAL sealed pack එකක් ගන්න..මෙහෙට ගෙන්නන ගොඩක් එවුන් sealed pack ඒක ගලවලා මෙහෙට ෆෝන් ඒක වෙනම ගෙනල්ල පස්සේ box එකකට මෙහෙදීම seal ඒක ගහනවා Original ඒක වගේම..ඒ නිසා පරිස්සම් වෙන්න..ඕවා ගෙනල්ල පාට්ස් මාරු කරනවද කියලා කවුද දන්නේ (ලංකාවෙ ඉතින් ඔහොම දේවල් වෙන්න පුළුවන් නේ)

    මෙහෙන් 30-32 කට වගේ ගන්න පුළුවන් වෙයි 3 GB/32 GB ඒක..ඔයා AliExpress වගේ එකකින් ඔර්ඩර් කරොත් 30 ක් වගේ දෙනකොට 4 GB/64 GB ඒක ගන්න පුළුවන් (මේකේ 35-40 අතර වගේ යන්නේ)..මමත් Xiaomi ෆෝන්ස් තුනක් ඔර්ඩර් කරලා තියෙනවා Geekbuying එකෙන්..ඒත් මේ ලඟදි ඇතිවුන තැපැල්/කස්ටම් එකෙන් බඩු උස්සන කතා නිසා පොඩි risk එකක් තියෙනවා..හැබැයි ඊට පස්සෙත් ෆෝන්ස් ගෙන්නපු කට්ටිය ඉන්නවා Xiaomi Thread එකේ..අවුලක් නම් වෙන එකක් නැහැ..Tax වදින්නත් පොඩි ඉඩකඩක් තියෙනවා.. :confused:
     
    Aug 17, 2014
    1,670
    131
    0

    Thanks bro explanation ekata. Aliexpress eken genna honda seller kenek innawada?

    tax kochchara wadida?

    meka kohomada?

    https://www.aliexpress.com/item/Original-Mobile-Phone-Xiaomi-Redmi-Note-5-4GB-RAM-64GB-ROM-Snapdragon-S636-Octa-Core-MIUI9/32872987414.html?spm=2114.search0104.3.30.5357459arLGY0G&ws_ab_test=searchweb0_0,searchweb201602_3_10152_10846_10065_10151_10344_10068_10342_10343_10059_10340_10341_10696_100031_10084_10083_10103_10618_10624_10307_10623_10622_10621_10620,searchweb201603_12,ppcSwitch_3&algo_expid=cbca8274-adee-41bd-8610-b559accf0c80-3&algo_pvid=cbca8274-adee-41bd-8610-b559accf0c80&priceBeautifyAB=0
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඒක අවුලක් නැහැ වගේ..Seller ත් අවුලක් නැහැ වගේ..

    කොයි එකටත් Xiaomi thread එකෙත් දාන්න ඕක ගැන අහලා (සෙලර් ගැනත් අහන්න ඒ ත්‍රෙඩ් එකේ..ඒකෙ සමහරවිට ඇති මේ සෙලර්ගෙන් ගත්ත කට්ටිය)..DHL දැම්මොත් නම් සතියෙන් වගේ එයි ෆෝන් ඒක..Tax ඒක වදින්න ඉඩ තියෙනවා Rs. 750 සිට ඉහල ඕනෑම අගයක් :P

    http://www.elakiri.com/forum/showthread.php?p=22739561#post22739561

    Seller ගෙන් අහපන් අඩු value එකක් දාල එවන්න පුලුවන්ද කියලා..
     
    thanks bro :yes::yes:
     
    NeoN X

    Active member
  • Oct 21, 2016
    248
    96
    28
    Gampaha
    Xiaomi redmi 5 plus මං ගිය සතියෙ ගත්තෙ 30ක් වුනා මේක පට්ට 5.99 screen, 4000 battery, 4gb ram, 64gb storge etc..