හොඳින් සන්තෝසෙන් ඉන්නවා බන්.... උඹට ?
Mamath Hodin innawa machan, Ayeth kohewath giye nedda?


අනේ නෑ බන්, මැයි 12 න් පසු කිසිම ටුවර් එකක් යන්න වුනේ නෑ. සල්ලි හිඟ කමකුත් තියෙනවා,වෙඩින් 3 ට සහභාගී වුනා. සල්ලි දීල කාලා බීල ආව. වැඩ රාජකාරි අනන් මනං ගොඩක් කතන්දර තියෙනවා බන්.![]()


Hmm weddin thunak kiyanne case thamai
Heta niwadu neada umbalata
කුක්කා සතුටින් ගෙදර වාසේද ?
ගෙදර ටිකක් එපා වෙනව. කොහේ හරි යන්ඩම ඕන ටවුන් යනවා නෑදෑ ගෙවල් වල අනවා ඒ හින්දා
ගෙදර ටිකක් එපා වෙනව. කොහේ හරි යන්ඩම ඕන ටවුන් යනවා නෑදෑ ගෙවල් වල අනවා ඒ හින්දා
