3/32 GB ඇති නම් Redmi Note 5 එකකට යන්න 32 ක් වගේ වෙන්නේ ලංකාවේ ප්රයිස්
Note 5 Plus ekada? kohenda ganna puluwan?
3/32 GB ඇති නම් Redmi Note 5 එකකට යන්න 32 ක් වගේ වෙන්නේ ලංකාවේ ප්රයිස්
Note 5 Plus ekada? kohenda ganna puluwan?
Note 5 Plus kiyala ekak na.. Note 5 thiyanawa Redmi 5 plus thiyanawa..mn kiyanne Note 5 eka gena
machan mekada kiyanne? Kohenda ganna puluwan?
https://www.gsmarena.com/xiaomi_redmi_note_5_pro-8893.php

ඕකේ පොඩි නමේ confusion එකක් තියෙනවා..
මෙහෙමයි සීන් ඒක..
China Variants
Redmi 5 Plus, Redmi Note 5
Indian Variants
Redmi Note 5, Redmi Note 5 Pro
Redmi 5 Plus (China) = Redmi Note 5 (India)
මේ තියෙන්නේ එකේ ලින්ක් ඒක..
https://www.gsmarena.com/xiaomi_redmi_note_5_(redmi_5_plus)-8959.php
---------------------------------------------------------
Redmi Note 5 (China) ≠ Redmi Note 5 Pro (India) [but almost equal]
- Redmi Note 5 (China) එකටම කියනවා Redmi Note 5 AI කියලත්..මේ තියෙන්නේ එකේ ලින්ක් ඒක..
https://www.gsmarena.com/xiaomi_redmi_note_5_ai_dual_camera-9120.php
- Redmi Note 5 Pro (India) එකේ ලින්ක් ඒක තමයි පල්ලෙහා තියෙන්නේ
https://www.gsmarena.com/xiaomi_redmi_note_5_pro-8893.php
---------------------------------------------------------
Redmi Note 5 AI එකේ back camera ඒක ටිකක් හොඳයි, මොකද එකේ aperture එක වැඩියි Indian Variant එකට වඩා..Front Camera එකේ megapixels ගාන නම් අඩුයි China Variant එකේ (If you really care about the number of megapixels. The number of megapixels is something that shouldn't be considered at all)
මම පෞද්ගලිකව දරණ මතය සහ ගොඩක් අය කියන දේ තමයි China Variant ඒක ගන්න කියන ඒක (Made in China නිසා)..
ෆෝන්ස් දෙකේ වෙනස්කම් පල්ලෙහා ලින්ක් එකෙන් බලාගන්න..
https://www.gsmarena.com/compare.php3?idPhone1=8893&idPhone2=9120#diff-*,*,*
ෆෝන් ඒක ගද්දි හොඳට හොයලා බලලා ගන්න..අනිවා ට්රයි කරන්න ORIGINAL sealed pack එකක් ගන්න..මෙහෙට ගෙන්නන ගොඩක් එවුන් sealed pack ඒක ගලවලා මෙහෙට ෆෝන් ඒක වෙනම ගෙනල්ල පස්සේ box එකකට මෙහෙදීම seal ඒක ගහනවා Original ඒක වගේම..ඒ නිසා පරිස්සම් වෙන්න..ඕවා ගෙනල්ල පාට්ස් මාරු කරනවද කියලා කවුද දන්නේ (ලංකාවෙ ඉතින් ඔහොම දේවල් වෙන්න පුළුවන් නේ)
මෙහෙන් 30-32 කට වගේ ගන්න පුළුවන් වෙයි 3 GB/32 GB ඒක..ඔයා AliExpress වගේ එකකින් ඔර්ඩර් කරොත් 30 ක් වගේ දෙනකොට 4 GB/64 GB ඒක ගන්න පුළුවන් (මේකේ 35-40 අතර වගේ යන්නේ)..මමත් Xiaomi ෆෝන්ස් තුනක් ඔර්ඩර් කරලා තියෙනවා Geekbuying එකෙන්..ඒත් මේ ලඟදි ඇතිවුන තැපැල්/කස්ටම් එකෙන් බඩු උස්සන කතා නිසා පොඩි risk එකක් තියෙනවා..හැබැයි ඊට පස්සෙත් ෆෝන්ස් ගෙන්නපු කට්ටිය ඉන්නවා Xiaomi Thread එකේ..අවුලක් නම් වෙන එකක් නැහැ..Tax වදින්නත් පොඩි ඉඩකඩක් තියෙනවා..![]()
Thanks bro explanation ekata. Aliexpress eken genna honda seller kenek innawada?
tax kochchara wadida?
meka kohomada?
https://www.aliexpress.com/item/Original-Mobile-Phone-Xiaomi-Redmi-Note-5-4GB-RAM-64GB-ROM-Snapdragon-S636-Octa-Core-MIUI9/32872987414.html?spm=2114.search0104.3.30.5357459arLGY0G&ws_ab_test=searchweb0_0,searchweb201602_3_10152_10846_10065_10151_10344_10068_10342_10343_10059_10340_10341_10696_100031_10084_10083_10103_10618_10624_10307_10623_10622_10621_10620,searchweb201603_12,ppcSwitch_3&algo_expid=cbca8274-adee-41bd-8610-b559accf0c80-3&algo_pvid=cbca8274-adee-41bd-8610-b559accf0c80&priceBeautifyAB=0

ඒක අවුලක් නැහැ වගේ..Seller ත් අවුලක් නැහැ වගේ..
කොයි එකටත් Xiaomi thread එකෙත් දාන්න ඕක ගැන අහලා (සෙලර් ගැනත් අහන්න ඒ ත්රෙඩ් එකේ..ඒකෙ සමහරවිට ඇති මේ සෙලර්ගෙන් ගත්ත කට්ටිය)..DHL දැම්මොත් නම් සතියෙන් වගේ එයි ෆෝන් ඒක..Tax ඒක වදින්න ඉඩ තියෙනවා Rs. 750 සිට ඉහල ඕනෑම අගයක්
http://www.elakiri.com/forum/showthread.php?p=22739561#post22739561
Seller ගෙන් අහපන් අඩු value එකක් දාල එවන්න පුලුවන්ද කියලා..

Nokia 6.1 ekak ganna asai. eth salli madi![]()
Thanks bro explanation ekata. Aliexpress eken genna honda seller kenek innawada?
tax kochchara wadida?
meka kohomada?
https://www.aliexpress.com/item/Original-Mobile-Phone-Xiaomi-Redmi-Note-5-4GB-RAM-64GB-ROM-Snapdragon-S636-Octa-Core-MIUI9/32872987414.html?spm=2114.search0104.3.30.5357459arLGY0G&ws_ab_test=searchweb0_0,searchweb201602_3_10152_10846_10065_10151_10344_10068_10342_10343_10059_10340_10341_10696_100031_10084_10083_10103_10618_10624_10307_10623_10622_10621_10620,searchweb201603_12,ppcSwitch_3&algo_expid=cbca8274-adee-41bd-8610-b559accf0c80-3&algo_pvid=cbca8274-adee-41bd-8610-b559accf0c80&priceBeautifyAB=0

29900ne bn........https://www.ideabeam.com/mobile/brand/nokia/

mama black hoyanne bro.
Nokia eka hondaida? Xiaomi eke features wadi wage![]()
![]()
- Better Soc (Processor)
- Better Camera
- Better Battery Capacity
- Newer Screen Aspect Ratio (18:9)
- Same price range
Xiaomi redmi 5 plus මං ගිය සතියෙ ගත්තෙ 30ක් වුනා මේක පට්ට 5.99 screen, 4000 battery, 4gb ram, 64gb storge etc..