කීයක් වගේ යයිද මචං?කඩ්ඩ බැරි එකා;23436756 said:එළ..
මගේ කාමරේ නම් දවල්ට ඉන්න බැරි තරම් රස්නෙයි. අනිවා ෆෑන් එකක් ඕනමයි. ඒත් අමාරුයි. ඒනිසා මේකට දැම්මොත් නම් පට්ට විදියට බිලක් යයි.
උබ මචං සල්ලි තියෙන වෙලාවක් 400w පැනල් 3ක් වගේ දාල කරන්ට් එක දියන් ග්රිඩ් එකට. එතකොට උබට ac එක ෆ්රී දිව්ව වගේ. තව අනිත් ඒවට යන විදුලියත් අඩු වෙයි. බැටරිත් ඕන නෑ


