Gaming Lap එකක් බැලුවා
හොද එක මොකද්ද කියල කියපල්ලකෝ. මට මේ 3ම හොදයි. උබලට හිතෙන එකත් කොටන් පලයන්කො
Asus ROG 15.6" Intel Core i7-7700HQ 7th Gen Gaming Notebook with NVIDIA GeForce GTX 1050
MSI GP62M 7REX LEOPARD PRO
Acer Predator Helios 300 Gaming Laptop - මට මේක ලංකාවෙ සයිට් වල හම්බුනේ නෑ. ලංකාවෙ මේක නැද්ද?
මේ තුනෙන් හොද එකක් කිය්පල්ලකෝ
PS: ROG Strix GL553 මේ ලැප් එකයි මන් පලවෙනියට දාපු ලැප් එකයි සමානයි වගේ මොකද්ද වෙනස

Last edited: