Gaming Lap හෙල්ප්

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Gaming Lap එකක් බැලුවා
    හොද එක මොකද්ද කියල කියපල්ලකෝ. මට මේ 3ම හොදයි. උබලට හිතෙන එකත් කොටන් පලයන්කො:yes:

    Asus ROG 15.6" Intel Core i7-7700HQ 7th Gen Gaming Notebook with NVIDIA GeForce GTX 1050

    MSI GP62M 7REX LEOPARD PRO

    Acer Predator Helios 300 Gaming Laptop - මට මේක ලංකාවෙ සයිට් වල හම්බුනේ නෑ. ලංකාවෙ මේක නැද්ද?

    මේ තුනෙන් හොද එකක් කිය්පල්ලකෝ ;)

    PS: ROG Strix GL553 මේ ලැප් එකයි මන් පලවෙනියට දාපු ලැප් එකයි සමානයි වගේ මොකද්ද වෙනස :confused:
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    acer predator ewa metropolitan kattiya genawa. poddak call ekak deela ahanna oya model eka genalla denna puluwanda kiyala.

    7th gen CPU tiyana ewa ganna epa. 8th gen ekak ma ganna.

    mamanam kiyanne msi ekak ganna kiyala.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    msi ekak ganna. lankawe srvice center ekkuth thiyanawa support hodai

    gaming walatamanam lapak nethuwa pc ekak ganna. gaming laps ikmanata outdated wenawa. And not the best bang for buck
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    acer predator ewa metropolitan kattiya genawa. poddak call ekak deela ahanna oya model eka genalla denna puluwanda kiyala.

    7th gen CPU tiyana ewa ganna epa. 8th gen ekak ma ganna.

    mamanam kiyanne msi ekak ganna kiyala.
    Ela thanks mchn. Mn blnnm call ekk dila. Nathtan msi eka gannm :)
    awulk na scene eka keyboard ek red only neh :(
    math lapak gnna blnwa bn
    mehe gan wadi wge bn samhra brand ehema :(
    Gaming ?
    msi ekak ganna. lankawe srvice center ekkuth thiyanawa support hodai
    Man ganna haduwe nanotek eken, awulk na neda
    gaming walatamanam lapak nethuwa pc ekak ganna. gaming laps ikmanata outdated wenawa. And not the best bang for buck
    matath eka hithuna. Eth mage lap eka kadila bn. Lap ekk thma ona karanne
    amazon eke thiyana ewa sure nadda?
    mata nan na bn
    msi hodai.
    ela thanks :)
    Asus ake single fan tiyana eka ganna epa. games wage play karaddi godak heat wenawa.
    Ela thanks :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Helios 300 එකේ 8th gen එක ගන්න. ඒක පට්ට.

    https://www.amazon.com/Acer-Predato...mr1&keywords=acer+predator+helios+300+8th+gen

    කොහොමත් දැන් 7th gen ගන්න එපා. 7th gen core 4 යි. 8th gen එක core 6k. Speed එකේ සැහෙන්න වෙනසක් තියෙනව.

    මටත් set උනා hp omen 15 එකක් 999$ වලට.(172 tax එක්ක)

    http://www.microcenter.com/product/507831/omen_15-dc0051nr_156_gaming_laptop_computer_-_black

    Thermal නම් poddak අවුල්. එවුන්ට ඔය ගාණට පට්ට වටිනවා. ඔය නිකන් deal එකක් වගේ එකක්. 1060 6gb, 256gb nvme m2
    , 1tb hdd, 16gb, i7 8th gen.

    නැත්තන් dell g7 එක බලන්න. ඒකත් budget gaming වලට සුපිරි.

    https://www.amazon.com/Dell-7588-15...id=1530889815&sr=8-1&keywords=dell+g7+8th+gen
     
    උබ ඇමසෝන් එක්න්ද බන් ගෙන්නුවෙ?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    උබ ඇමසෝන් එක්න්ද බන් ගෙන්නුවෙ?

    නැහැ බන්. Hp Omen 15 එක USA වල ඉන්න කෙනෙක්ට කියලා ගත්තෙ. ඔය model එකේ original price එක (Amazon එකේ) $1240 ද කොහෙද. ඔය microcenter කියන place එකේ එ model එකම $999 ට තිබුණා. Deal එකක් වෙන්න ඕනෙ. මාත් YouTube review එකක් දැක්කෙ මුලින්ම. මන් මුලින් dell g7 එකක් ගන්න බලන හිටියේ. ඒකට වඩා ගොඩක් අඩුවට omen 15 එක සෙට් උන නිසා ඒක ගත්තා.

    ඔය දාල තියෙන ලැප් වලින් overall හොඳ g7 එක(price rage එක $1200 හෝ ඉට අඩු) . හැබයි එකේ vga එක 1060 max q එකක්.

    Helios එකේ තමයි ඔය 3n හොඳම display එක තියෙන්නේ. . ඒකේ එන්නේ 144hz එකක්.

    Omen එකේ thermal ටිකක් අවුල් case එකක් තියෙනව එක අනිත් 2 කටම වඩා පොඩි නිසා.අඩුවට set වුන නිසා ඒක ගත්තෙ. එවුන්ට එකේ screen එක එහෙම slim bezel එන්නේ. අනිත්එ 2 කට වඩා හොඳ පෙනුමක් තියෙනවා. අනිත් 2 කට ම වඩා ports අතින් හොඳයි.

    උබට දැන්ම ලැප් එකක් ගන්න ලොකු උවමනාවක් නැත්නම් මේ අවුරුද්ද අග වගේ වෙනකම් ඉඳලා ලැප් එකක් ගන්න. මොකද gtx 11 series එක release වෙනවා ලු එ වෙද්දී. 1160 එකේ performance දැන් තියෙන 1080 එක කිට්ටුවටම වාගේ එයි. Price ලොකු වෙනසක් වෙන එකක් නැ 1060 ඒකයි 1160 එකයි අතර.

    අනික මෙහෙන් ලැප් එකක් ගන්න try කරනවාට වඩා පුළුවන් නම් usa වගේ ඉන්න කෙනෙක් ට කියලා ගෙන්න ගන්න try එකක් දාන්න. ඔය ලැප් 3 ම price එක 2k වගේ වෙන්නේ. මෙහෙන් ගන්න ගියොත් තව 50 ක් වත් වැඩි වෙයි.
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Dell Gaming Notebook

    Dell G3 -

    Intel Core i7-8750H processor, 8GB DDR4 2666Mhz
    256GB SSD
    GTX 1050 Ti 4GB
    15.6" FHD Display
    56Whr 4 Cell Battery
    Windows 10 OS - Rs. 205,000

    Intel Core i7-8750H processor, 8GB DDR4 2666Mhz
    128GB SSD, 1TB HDD 5400 RPM
    GTX 1050 Ti 4GB
    15.6" FHD Display
    56Whr 4 Cell Battery
    Windows 10 OS - Rs. 203,000

    Dell G7-

    Intel Core i7-8750H processor, 16GB DDR4 2666Mhz
    256GB SSD, 1TB HDD 5400 RPM
    GTX 1060 6GB
    15.6" FHD Display
    56Whr 4 Cell Battery
    Windows 10 OS - Rs. 255,000

    Intel Core i5-8300H processor, 8GB DDR4 2666Mhz
    1TB HDD 5400 RPM
    GTX 1050 4GB
    15.6" FHD Display
    56Whr 4 Cell Battery
    Windows 10 OS - Rs. 185,000

    Warranty - 2 Years on Unit and 1 Year on Battery n Adapter.

    Special price apply for Elakiri Members.
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    macho man advice ekak dennam ubata. oya ekak wat ganna epa. moko oya 3 ne ma screen size madi ban. uba oya gaanata oita wada patta performance tiyana desktop ekak ganna puluwan. hithala balahan. onemanam itin alien eka ganin, e brand eka gaming walata hodai kiyala ahala tiyanawa. advice ekanam desktop palayan, hodama gaming experience ekakata nam desktop tamai, lap walata wada supiri. ube kamattak :)
    https://www.dell.com/en-us/shop/dell-laptops/new-alienware-17-gaming-laptop/spd/alienware-17-laptop
     
    Atha kathawa. Habbai aragana yanda classes yathi Notebook ona nam Desktop Gaming ekata - Rs 150K + Notebook 100K = 250K = Gaming Notebook price.

    Ara Alienware lankawe ne, appai region ekata release wela ne.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    7th Gen:
    Intel Core i7-7700HQ + HM175
    8GB DDR4 2400MHZ
    1TB SATA 7200RPM
    GeForce® GTX 1060, 6GB GDDR5

    8th Gen:
    MSI GL63 8RD 8th Generation *NEW*
    Coffeelake i7-8750H+HM370
    8GB DDR4 2666MHZ
    128GB NVMe SSD +1TB (SATA) 7200rpm
    15.6" (1920*1080), wideview 94%NTSC Anti-glare
    NVIDIA® GeForce GTX 1050ti, 4GB GDDR5

    Me deken mokadda bm hoda?