මචන්ලා,
මම ගෙයක් හදනවා, දැන් ඉන්න තැනට ටිකක් දුරින් තියන ඉඩමක,
මට එතනට spy cam 1ක් දාගන්න ඕනේ,
පොඩියට හදපු මඩුවක් විතරයි තියෙන්නේ ?,
මඩුව අස්සකින් ගහගන්න පුළුවන් වෙයිද?,
එතනට දාගන්න සුදුසුම ලොකු ගානක් නැති cam එකක් දන්න කෙනෙක් කියනවද?

rep+

බුම්ප්
EMINƎM;23443670 said:Bump
game gaaniyekysr nawathila inna kiyapn![]()