මෙන්න_බාස්ලා හදපු ගෙවල්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,812
    35,688
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලෙසටම දීල තියෙනවා බ්‍රෝ.....

    මමත් ගේ හැදුව මට ඕන විදියට නෙවෙය් උනේ බාගයක් තාත්තට ඕන විදියට , ඉතුරු ටික බාස්ලගේ කතන්දර

    මම නැනේ ගෙදර හිටියනම් හොද ගේමක් ගහනව

    ලස්සනට වැඩේ කරලා බන්....
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    නියමයි :cool:
    දැන් ගෙවල් හදන්නේ open එකටනේ...අනිත් එක මේ ජනෙල් වලට ඇලුමිනියම් දාන එකත් ගොඩක් ලාභ ඇති...මම දැකලා තියෙනවා දැන් අලුතෙන් හදන ගොඩක් ගෙවල් වලට දාන්නේ ඇලුමිනියම්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,812
    35,688
    113
    වොන්ඩර් ලැන්ඩ්
    High Quality High Price :)

    Low Quality Still High Price :growl::growl:

    Sri Lanka Bass ne:lol::lol:

    ඔව් බ්‍රෝ

    ගගේ වැලි හොයන්නත් නැ , තිබ්බත් හරිම අඩුය් , අන්දලා දෙන්නේ යකඩ ගොඩක් ගණන්
    සිමින්ති දැන් 1000 ඇති කියටද තිබ්බේ

    පව් අපි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ලෙසටම දීල තියෙනවා බ්‍රෝ.....

    මමත් ගේ හැදුව මට ඕන විදියට නෙවෙය් උනේ බාගයක් තාත්තට ඕන විදියට , ඉතුරු ටික බාස්ලගේ කතන්දර

    මම නැනේ ගෙදර හිටියනම් හොද ගේමක් ගහනව

    ලස්සනට වැඩේ කරලා බන්....

    ඕක වෙනවා බං ගොඩාක් වෙලාවට..:( සමහර බාස් ලා ලේසියට සමහර ඒවා පිළිවෙලට කරන්නේ නැතුව එහෙන් මෙහෙන් ගහන්න බලනවා.. ලඟම ඉඳලා වැඩේ කර ගන්න ඕනේ..

    ඉස්සරනම් කොහොමහරි වැඩේ යන වෙලාවට හාෆ් ඩේ දාගෙන, ෂිෆ්ට් චේන්ජ් කරගෙන වැඩේ වෙන හැටි අහ අහ හොයලා බලනවා..:)
    එක දවසක් මම ගෙදර එන්න ටිකක් පරක්කු වෙලා ටයිල් අල්ලන්න ගිහින් ටයිල් බාස් ඩිසයින් එකේ පැත්ත මාරු කරලා අල්ලලා...

    අම්මගෙන් ඇහුවාම කියනවා ඒක දැක්කේ නෑ කියලා. තාත්තා කියනවා ඇවිල්ලා බලනකොට අල්ලලත් ඉවර නිසා සද්ද නැතුව හිටියා කියලා..:baffled:

    වැඩේ වැඩේ විදිහට තියෙන්න ඕනේ නිසා මම ගිහින් බාස්ට කතා කරලා පෙන්නුවාම කියපි ආහ් ඒ අයින වැඩිය පේන්නේ නැති නිසා ගානක් නෑනේ කියලා..:dull:
    මම බුවාව දොර ලඟට එක්කන් ගිහින් පෙන්නලා ඇහුවා මෙතන ඉඳල බැලුවාම කෙලින්ම පේනවනේ කියලා..

    ඊට පස්සේ කියනවා එතනට ඇඳක් හරි ටේබල් එකක් හරි ආවාම ඒක පේන්නේ නෑ කියලා.. මම කිව්වා ටේබල් එකක් එන්නේ නෑ.. ඇඳ කොහොමත් ඔය හරියට එන්නේ නෑ.. ඒක පට්ට කැතයි, මුලු වැඩේම ෆිනිෂින් එක එතනින් අවුල් වෙලා යනවනේ කියලා..:baffled:
    ඔන්න ඊට පස්සේ කිව්වා හරි මහත්තයා එහෙනම් ගලවලා ආයේ අල්ලන්නම් හැබයි වෙලා යයි කියලා.. හරියට මම අනිත් පැත්තට ඇල්ලුවා වගේ..:angry: පස්සේ මම කිව්වා ඉතින් වැඩේ නීට් එකට තියෙන්න එපැයි.. ඔහොම තිබ්බාම හරි යන්නෙ නෑනේ කියල.. පස්සේ ආයේ ටයිල් එක ගලවලා වෙන ටයිල් එකක් හරි පැත්තට තියෙන්න කපලා ආයේ ඇල්ලුවා. මුල් ටික ගාණට අල්ලන් ගිහින් අන්තිමට ටිකට එද්දී පැත්ත මාරු කරලා ඇල්ලුවා දෙපාරක්ම.. :baffled: අන්තිම දවස් දෙකේ නිවාඩු දාන්නම උනා..:oo:
    ස්කටින් එක පවා ලඟ ඉඳගෙන ඇද ඇර ඇර අයිනවල් වල ෆිනිශින් එක බලන්න උනා ලඟම ඉඳගෙන.. අනිත් බාස්ලගේ අතින් උන අඩු පාඩු මිනිහා ගානට හදන ගමන් වැඩේ කරපු නිසා බනින්න බෑ ඉතින්..:( මොකද ගොඩක් අඩු පාඩු නොපෙනෙන විදිහට මිනිහා වැඩේ කලා. ඒති ඉතින් ඒ හා සමානවම මිනිහා නාගන්න තැන් අපි බලලා හදවන්න ඕනේ.. :dull:

    දැනුත් ගෙදර වැඩ වගයක් අනවා.. ෆොටෝස් ගෙන්නගෙන තමයි ඉතින් හැමදේම බලන්නේ.. ඒත් ඉතින් ලඟ ඉඳගෙන වැඩේ කෙරෙන හැටි බලනවා වගේ සාර්ථක නෑ..
     
    • Like
    Reactions: virajkavn

    දැක්කනේ සහෝ

    මට ඔය වගේ ස්ටෝරි 100 වඩා තියෙනවා කියනවනම්
     
    සහතික ඇත්ත. මෙලගදී ටයිල් බාස්‌ මරන්නමයි ගියේ මම , කුලියට දෙන බිල්ඩිමක බාත්රූම් 1 හැදුව දවස් 2න ස්ලැබ් 1 වතුර ලික්, උට එන්න කියල පෙන්නලා හදන්න කීවට පස්සේ එදා ඉදන් ෆෝන් ඔෆ්

    පසේ දවසක මු පාරක් අයිනේ සිගරට් 1 බිබී ඉන්නවා කොට අහු උන
    (මුට මම කලින් බ්ලොග් 1 ක දැකපු කතාවක් කියන්න හිතුනත් ) ගෙන්නලා කර ගත්ත බන් එපා වෙනවා කැඩුව මුල ඉඩමම.

    බ්ලොග් 1 කතාව

    * මේ කතාව පාදඩයගෙ යාළුවෙක් ගෙ යාළුවෙක්ට වුන එකක්.

    එතකොට ඌ ඉඳල තියෙන්නෙ ඒ ලෙවල් පන්තියෙ. ඌ කෙල්ලෙක් සෙට් කරගෙන​. හැබැයි කොස්සකට තිබිල තියෙන්නෙ කෙල්ල ගෙ තාත්ත සල්ලි පොලියට දෙන තරමක් මැරවර පහේ ඩයල් එකක් වීම​. තාත්තා සීන් එකට ෆුල් විරුද්ධයි ලු.

    මූ දවසක් ටවුමේ හෝටලේක තේ එකක් බොමින් සිටියදී කෙල්ලගෙ තාත්ත ඒකට ගොඩවැදිල​. තාත්ත මූව දැකල හෙමින් සැරේ මූ ඉඳපු මේසෙට ඇවිල්ල මූ ළඟින් ඉඳගත්තලු.

    අරූ ගෙ ඇට දෙක සීතල වේගෙන ආවත් පුරුස දහිරිය දාල නිර්භීත මූණක් පෙන්නගෙන හිටියලු.
    උගේ අනාගත මාමණ්ඩි ඌට මේ වගේ අවවාදයක් දීල​.

    "පුතා මම පකේ මයිල් ගානට කොල්ලන්ට පුක් ගහල තියෙනව​. මගෙන් පුකේ ඇර ගන්නෙ නැතුව ඕක නවත්තපං."
     
    • Like
    Reactions: richlife

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පිස්සු කතා කරන්න එපා මේක් ලක්ස 80 ට ... :lol::lol::lol::lol:මන් ගිය අවුරුද්දේ ගේ හැදුවේ ..:angry::angry::angry:
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Hama basama eka wage na ne, Basla horu nam cont. co. kamba horu , moka haduwath un kiyana padeta natanna epa, godak basla man danna hatiyata plan ekata hadagena yaddi kiyanawa methenta bittiyak awanam arakada meekada kiyla surangana katha, apith ha kiyla haduwoth wadakata nathi deyak geta ekathu wenne. Basla wada wawann kanna dassai
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    ඕක වෙනවා බං ගොඩාක් වෙලාවට..:( සමහර බාස් ලා ලේසියට සමහර ඒවා පිළිවෙලට කරන්නේ නැතුව එහෙන් මෙහෙන් ගහන්න බලනවා.. ලඟම ඉඳලා වැඩේ කර ගන්න ඕනේ..

    ඉස්සරනම් කොහොමහරි වැඩේ යන වෙලාවට හාෆ් ඩේ දාගෙන, ෂිෆ්ට් චේන්ජ් කරගෙන වැඩේ වෙන හැටි අහ අහ හොයලා බලනවා..:)
    එක දවසක් මම ගෙදර එන්න ටිකක් පරක්කු වෙලා ටයිල් අල්ලන්න ගිහින් ටයිල් බාස් ඩිසයින් එකේ පැත්ත මාරු කරලා අල්ලලා...

    අම්මගෙන් ඇහුවාම කියනවා ඒක දැක්කේ නෑ කියලා. තාත්තා කියනවා ඇවිල්ලා බලනකොට අල්ලලත් ඉවර නිසා සද්ද නැතුව හිටියා කියලා..:baffled:

    වැඩේ වැඩේ විදිහට තියෙන්න ඕනේ නිසා මම ගිහින් බාස්ට කතා කරලා පෙන්නුවාම කියපි ආහ් ඒ අයින වැඩිය පේන්නේ නැති නිසා ගානක් නෑනේ කියලා..:dull:
    මම බුවාව දොර ලඟට එක්කන් ගිහින් පෙන්නලා ඇහුවා මෙතන ඉඳල බැලුවාම කෙලින්ම පේනවනේ කියලා..

    ඊට පස්සේ කියනවා එතනට ඇඳක් හරි ටේබල් එකක් හරි ආවාම ඒක පේන්නේ නෑ කියලා.. මම කිව්වා ටේබල් එකක් එන්නේ නෑ.. ඇඳ කොහොමත් ඔය හරියට එන්නේ නෑ.. ඒක පට්ට කැතයි, මුලු වැඩේම ෆිනිෂින් එක එතනින් අවුල් වෙලා යනවනේ කියලා..:baffled:
    ඔන්න ඊට පස්සේ කිව්වා හරි මහත්තයා එහෙනම් ගලවලා ආයේ අල්ලන්නම් හැබයි වෙලා යයි කියලා.. හරියට මම අනිත් පැත්තට ඇල්ලුවා වගේ..:angry: පස්සේ මම කිව්වා ඉතින් වැඩේ නීට් එකට තියෙන්න එපැයි.. ඔහොම තිබ්බාම හරි යන්නෙ නෑනේ කියල.. පස්සේ ආයේ ටයිල් එක ගලවලා වෙන ටයිල් එකක් හරි පැත්තට තියෙන්න කපලා ආයේ ඇල්ලුවා. මුල් ටික ගාණට අල්ලන් ගිහින් අන්තිමට ටිකට එද්දී පැත්ත මාරු කරලා ඇල්ලුවා දෙපාරක්ම.. :baffled: අන්තිම දවස් දෙකේ නිවාඩු දාන්නම උනා..:oo:
    ස්කටින් එක පවා ලඟ ඉඳගෙන ඇද ඇර ඇර අයිනවල් වල ෆිනිශින් එක බලන්න උනා ලඟම ඉඳගෙන.. අනිත් බාස්ලගේ අතින් උන අඩු පාඩු මිනිහා ගානට හදන ගමන් වැඩේ කරපු නිසා බනින්න බෑ ඉතින්..:( මොකද ගොඩක් අඩු පාඩු නොපෙනෙන විදිහට මිනිහා වැඩේ කලා. ඒති ඉතින් ඒ හා සමානවම මිනිහා නාගන්න තැන් අපි බලලා හදවන්න ඕනේ.. :dull:

    දැනුත් ගෙදර වැඩ වගයක් අනවා.. ෆොටෝස් ගෙන්නගෙන තමයි ඉතින් හැමදේම බලන්නේ.. ඒත් ඉතින් ලඟ ඉඳගෙන වැඩේ කෙරෙන හැටි බලනවා වගේ සාර්ථක නෑ..
    මටත් මරු සිද්දියක් උන, අපේ බාත් රුම් එකේ ෂවර් එකට එන outlet දෙක මු කෙලින් තියල නැ හොදද, මට wife ෆොටෝ ගහල එවනවා ස්කයිප් එකට බත්රුම් එකේ ටයිල් එකත් අල්ලලා මට ෆොටෝ එකට ඇදෙ පේනවා මන් ඇහුව මේක ඇදයි නේ කියල. මන් රට හිට්යේ එතකොට. උ නැ ම කියනවාලු එතකොට පොලොව ටයිල් කරලා නැ බිත්තිය විතරයි, උ කියනවා පොළොවේ ඇදෙ කියල. මොන කරන්නද ඔක්කොම කරලා මේක ගිය අන්තිමේදී පයිප්ප බාස් ඇවිත් තමි අර යකා කරපු වැඩේ කිව්වේ අයි තමයි අර ගොනා කාල මොනා කරන්නද අයෙ ටයිල් කන්නද. පයිප්ප බාසා 30000විතර වටිනා ෂවර් එක නවල ගැහුවා පොඩි ඇදයක් තියෙනවා පෙන්නේ නැ වතුර වැටෙද්දී ඇදේ පේනවා. ඔන්න ඔහොමයි අපේ අති උගත් දාර්ශනික බසානන්, මොකක් හරි වැරද්දක් පෙන්නපන් උ එකට දහසක් දේවල් කියාවි. ඕනේ තරම් දේවල් තියෙනවා ඔය ගොන්නු කරපුව. හොදම දේ තමන් අතේ මට්ටම් ලිය තියන් ඉන්න එක. සල්ලි තිබ්බ විතරක් මදි මොළෙත් ඕනේ ගෙවල් හදන්න, නැත්තන් බාස්ල කරන වැරදි වලට පැච් දන්නා වෙනම බසෙක් ගන්න වෙන්නේ.:lol: