Me sofa set eka kohenda danne ne neda gaththe..?
custom made,
Me sofa set eka kohenda danne ne neda gaththe..?
High Quality High Price
Low Quality Still High Price
Sri Lanka Bass ne
ලෙසටම දීල තියෙනවා බ්රෝ.....
මමත් ගේ හැදුව මට ඕන විදියට නෙවෙය් උනේ බාගයක් තාත්තට ඕන විදියට , ඉතුරු ටික බාස්ලගේ කතන්දර
මම නැනේ ගෙදර හිටියනම් හොද ගේමක් ගහනව
ලස්සනට වැඩේ කරලා බන්....
සමහර බාස් ලා ලේසියට සමහර ඒවා පිළිවෙලට කරන්නේ නැතුව එහෙන් මෙහෙන් ගහන්න බලනවා.. ලඟම ඉඳලා වැඩේ කර ගන්න ඕනේ..

පස්සේ මම කිව්වා ඉතින් වැඩේ නීට් එකට තියෙන්න එපැයි.. ඔහොම තිබ්බාම හරි යන්නෙ නෑනේ කියල.. පස්සේ ආයේ ටයිල් එක ගලවලා වෙන ටයිල් එකක් හරි පැත්තට තියෙන්න කපලා ආයේ ඇල්ලුවා. මුල් ටික ගාණට අල්ලන් ගිහින් අන්තිමට ටිකට එද්දී පැත්ත මාරු කරලා ඇල්ලුවා දෙපාරක්ම..
අන්තිම දවස් දෙකේ නිවාඩු දාන්නම උනා..
මොකද ගොඩක් අඩු පාඩු නොපෙනෙන විදිහට මිනිහා වැඩේ කලා. ඒති ඉතින් ඒ හා සමානවම මිනිහා නාගන්න තැන් අපි බලලා හදවන්න ඕනේ.. 
ඕක වෙනවා බං ගොඩාක් වෙලාවට..සමහර බාස් ලා ලේසියට සමහර ඒවා පිළිවෙලට කරන්නේ නැතුව එහෙන් මෙහෙන් ගහන්න බලනවා.. ලඟම ඉඳලා වැඩේ කර ගන්න ඕනේ..
ඉස්සරනම් කොහොමහරි වැඩේ යන වෙලාවට හාෆ් ඩේ දාගෙන, ෂිෆ්ට් චේන්ජ් කරගෙන වැඩේ වෙන හැටි අහ අහ හොයලා බලනවා..![]()
එක දවසක් මම ගෙදර එන්න ටිකක් පරක්කු වෙලා ටයිල් අල්ලන්න ගිහින් ටයිල් බාස් ඩිසයින් එකේ පැත්ත මාරු කරලා අල්ලලා...
අම්මගෙන් ඇහුවාම කියනවා ඒක දැක්කේ නෑ කියලා. තාත්තා කියනවා ඇවිල්ලා බලනකොට අල්ලලත් ඉවර නිසා සද්ද නැතුව හිටියා කියලා..
වැඩේ වැඩේ විදිහට තියෙන්න ඕනේ නිසා මම ගිහින් බාස්ට කතා කරලා පෙන්නුවාම කියපි ආහ් ඒ අයින වැඩිය පේන්නේ නැති නිසා ගානක් නෑනේ කියලා..
මම බුවාව දොර ලඟට එක්කන් ගිහින් පෙන්නලා ඇහුවා මෙතන ඉඳල බැලුවාම කෙලින්ම පේනවනේ කියලා..
ඊට පස්සේ කියනවා එතනට ඇඳක් හරි ටේබල් එකක් හරි ආවාම ඒක පේන්නේ නෑ කියලා.. මම කිව්වා ටේබල් එකක් එන්නේ නෑ.. ඇඳ කොහොමත් ඔය හරියට එන්නේ නෑ.. ඒක පට්ට කැතයි, මුලු වැඩේම ෆිනිෂින් එක එතනින් අවුල් වෙලා යනවනේ කියලා..
ඔන්න ඊට පස්සේ කිව්වා හරි මහත්තයා එහෙනම් ගලවලා ආයේ අල්ලන්නම් හැබයි වෙලා යයි කියලා.. හරියට මම අනිත් පැත්තට ඇල්ලුවා වගේ..පස්සේ මම කිව්වා ඉතින් වැඩේ නීට් එකට තියෙන්න එපැයි.. ඔහොම තිබ්බාම හරි යන්නෙ නෑනේ කියල.. පස්සේ ආයේ ටයිල් එක ගලවලා වෙන ටයිල් එකක් හරි පැත්තට තියෙන්න කපලා ආයේ ඇල්ලුවා. මුල් ටික ගාණට අල්ලන් ගිහින් අන්තිමට ටිකට එද්දී පැත්ත මාරු කරලා ඇල්ලුවා දෙපාරක්ම..
අන්තිම දවස් දෙකේ නිවාඩු දාන්නම උනා..
ස්කටින් එක පවා ලඟ ඉඳගෙන ඇද ඇර ඇර අයිනවල් වල ෆිනිශින් එක බලන්න උනා ලඟම ඉඳගෙන.. අනිත් බාස්ලගේ අතින් උන අඩු පාඩු මිනිහා ගානට හදන ගමන් වැඩේ කරපු නිසා බනින්න බෑ ඉතින්..මොකද ගොඩක් අඩු පාඩු නොපෙනෙන විදිහට මිනිහා වැඩේ කලා. ඒති ඉතින් ඒ හා සමානවම මිනිහා නාගන්න තැන් අපි බලලා හදවන්න ඕනේ..
දැනුත් ගෙදර වැඩ වගයක් අනවා.. ෆොටෝස් ගෙන්නගෙන තමයි ඉතින් හැමදේම බලන්නේ.. ඒත් ඉතින් ලඟ ඉඳගෙන වැඩේ කෙරෙන හැටි බලනවා වගේ සාර්ථක නෑ..

මටත් මරු සිද්දියක් උන, අපේ බාත් රුම් එකේ ෂවර් එකට එන outlet දෙක මු කෙලින් තියල නැ හොදද, මට wife ෆොටෝ ගහල එවනවා ස්කයිප් එකට බත්රුම් එකේ ටයිල් එකත් අල්ලලා මට ෆොටෝ එකට ඇදෙ පේනවා මන් ඇහුව මේක ඇදයි නේ කියල. මන් රට හිට්යේ එතකොට. උ නැ ම කියනවාලු එතකොට පොලොව ටයිල් කරලා නැ බිත්තිය විතරයි, උ කියනවා පොළොවේ ඇදෙ කියල. මොන කරන්නද ඔක්කොම කරලා මේක ගිය අන්තිමේදී පයිප්ප බාස් ඇවිත් තමි අර යකා කරපු වැඩේ කිව්වේ අයි තමයි අර ගොනා කාල මොනා කරන්නද අයෙ ටයිල් කන්නද. පයිප්ප බාසා 30000විතර වටිනා ෂවර් එක නවල ගැහුවා පොඩි ඇදයක් තියෙනවා පෙන්නේ නැ වතුර වැටෙද්දී ඇදේ පේනවා. ඔන්න ඔහොමයි අපේ අති උගත් දාර්ශනික බසානන්, මොකක් හරි වැරද්දක් පෙන්නපන් උ එකට දහසක් දේවල් කියාවි. ඕනේ තරම් දේවල් තියෙනවා ඔය ගොන්නු කරපුව. හොදම දේ තමන් අතේ මට්ටම් ලිය තියන් ඉන්න එක. සල්ලි තිබ්බ විතරක් මදි මොළෙත් ඕනේ ගෙවල් හදන්න, නැත්තන් බාස්ල කරන වැරදි වලට පැච් දන්නා වෙනම බසෙක් ගන්න වෙන්නේ.