PUBG නැති අනාථ කුකුලෝ වරෙව්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    PUBG නැති අනාථ කුකුලෝ වරෙව්

    කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නේ .. :D පහු ගිය කාලේ ඉතින් Battle Royale ගේම් සෑහෙන ප්‍රසිද්ධ වුනා නේ .. ඔකෙනුත් සුපිරිම එක PUBG කියල මං පිලිගන්නවා .. ඒ වුනාට අපි වගේ අනාථ කුකුලන්ට ඕව ගෙවල ගන්න සල්ලි නැති නිසා ඒ වෙනුවට PUBG කොපි කරලා හදපු ගේම් තමා ඉතින් අන්තිමට ගහන්න වෙන්නේ ..



    share_4a97ab7.jpg



    ඉතින් ඔහොම හදපු ගේමක් තමයි Rules of Survival කියන්නේ .. මේකට වඩා ප්‍රසිද්ධ ඒවා ගොඩක් තිබ්බත් මං හිතන්නේ මේකේ ග්‍රැෆික්ස් අනෙක්වට සාපේක්ෂව ටිකක් හොඳයි .. ගේමින්ග් එක්ස්පිරියන්ස් එකත් හොඳයි .. සහ වැඩිය ලැග්,බග් නැතුව ගහන්න පුළුවන් බර අඩු ගේමක් .. මේක මුලින්ම ආවේ ෆෝන් එකට විතරයි .. පස්සේ තමා PC වර්ෂන් එක ආවේ ..



    අන්තිමට කියන්නේ ඉතින් ගහල බලන්න .. ඒක වෙනම ආතල් එකක් කියල තමයි .. :P








    කැමති කට්ටිය මෙතනින් ගිහින් මුන්ගේ ඔෆීෂියල් සයිට් එකෙන්ම බා ගන්න


    Click Here


    එහෙනං ඉතින් අපි ගියාවේ .. ජය වේවා කිව්වා !


    :D:D:D
     
    Last edited: