අඩුවට සයිට් හදනවා කිව්වා ඇයි මෙචර ඉර්ශිය&#3535

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37

    ඇයි මචන්ලා හැම එකාම අඩුවට සයිට් හදනවා කිව්වා ම හෙනට නහින්නේ ? පුදුම ඉර්ශියාවක් නේ තියෙන්නේ උන්ට අඩුවට හදනවා කිව්වා ම Online Entrepreneurs Club ගෘප් එකේ කෙනක් පොස්ට් එකක් දැම්මා අඩුවට සයිට් කරනවා කියලා ඌට බැනලා පොස්ට් 4 එකේ

    මමත් අඩුවට කරන්නේ සයිට් ඒ මිල ගනම් වගේම තමා.

    මම 2010 වගේ ඉදගෙන උත්සහ කරලා තියෙනවා ලොකු ගනම් වලට සයිට් හදලා දෙන්න එත් ගනම් වලට මිනිස්සු කැමති නෑ බිස්නස් එකක් කරන කෙනා කැමති 10000 වගේ කරලා දෙනවා නම්

    තව සමහරු 5000 වගේ කරනවනම් කැමති ඒ අයට 5000 දිගන්න බෑ

    තව කට්ටියක් කියනවා අඩුවට හදන්නේ Qulity අඩු නිසා කියලා එහෙම කියන්නේ කොහොමද මචන්ලා (Theme එකක් වගේ ගන්න නම් සල්ලි ඕනේ තමයි ඒක මට තේරෙනවා) වැඩි ගානට හදලා වැඩේ low qulity වෙන්න බැරිද මොකද Nulled දාලා හැදුවොත් ?

    Web Hosting / VPS මිල ගනම්

    ගොඩක් Web Hosting කරන එවුන් එහෙන් නහිනවා මේවගේ මිල ඉතාමත් වැඩි කොලොත් විතරලු මිනිස්සු ගන්නේ කියලා ( මිනිස්සු ගන්නේ මිල වැඩිම එකලු ) උබලා එහෙමද ?

    මගේ හොස්ට් එකෙන් නම් අඩුම එක ගන්නේ ගොඩක් කට්ටිය අඩු කරලා ගන්න තමයි අහන්නේ ?

    කඩවල් ගත්තත් කඩෙන් කඩේට මිල වෙනස් ඇයි ඉතින් මෙවුන්ට අඩුවට කෙනක් සයිට් එකක් හදල දෙනවා නම් මෙචර ඉර්ෂියාව ?

    ඔන්න ඔයාලට සයිට් හදා ගන්න ඕනම් කියන්න මම මොකා මොක කිව්වත් අඩුවට සයිට් හදලා දෙනවා. P.M එකක් දාන්න.
     
    Last edited:

    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    එහෙම තමා බන් කකුලෙන් අදින්න ගොඩක් උන් ඉන්නවා අත දෙන්න උන් නැ
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උබට ඕක තේරෙන්නේ නෑ. මම දන්නේ මෙච්චරයි මේසන් බාස්ලා විතරයි උන්ගේ රැකියාවේ වටිනා කම තියාගෙන වැඩ කරන්න දන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    එහෙම තමා බන් කකුලෙන් අදින්න ගොඩක් උන් ඉන්නවා අත දෙන්න උන් නැ

    හ්ම්ම් , පුදුම එවුන් ඔකොම එක්ක බයිනවා පොස්ට් දාගෙන

    උබට ඕක තේරෙන්නේ නෑ. මම දන්නේ මෙච්චරයි මේසන් බාස්ලා විතරයි උන්ගේ රැකියාවේ වටිනා කම තියාගෙන වැඩ කරන්න දන්නේ.

    :baffled:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Mekane machan den kohen hari html tikak hari css tikak hari allagena theme-forest ekata ghin template ekak aragena ekane ban denne, kotinma kiuwoth company ekak widiyata reg: welath naha . professional widiyata wede karana un mekata kemathi na.. company walata paaduine, kotinma quwoth 3CS kiyanne lankawe web site filed eke inna supirima company ekak. un kawadawath rs 5000ta site denne nane ban. demand ekak tiyenawa mama dekka me lagadi pyramid kramayata web site hadana unuth inanwa :D anika ban 3cs wage ewa ban me rs10000ta web karanne na. anik ban padurakata pain ghuwaama web site hadana un wisik wenwa mehe 100k 200k. ithin athak paathak nathiwa kiiyak hari hoyaganna oni kiyala demand eka thuttu dekata denawa rs 5000i 10000i, ekenma quwoth machan patta laabaine ubalata nikan fake theme tyene ewath gattekine. :D dennam waale denwa web site , talent ekak tiyenam eka demand karapan machan thuttu dekata vikinenne nathiwa salli nisa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,507
    113
    Colombo
    ගොඩක් වෙලාවට ඔය බනින්නෙ සයිට් හදන එවුන් නෙමෙයි. සමරහ වෙලාවට අමාරුවෙන ජොබත් හොයා ගනිපු එවුන්
    උන් හිතන් ඉන්නෙ කවුරු හරි සයිට් අඩුවට හැදුවම අයිටී කරන එවුන්ගෙ තත්වෙ බහිනවා කියලා
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    ගොඩක් වෙලාවට ඔය බනින්නෙ සයිට් හදන එවුන් නෙමෙයි. සමරහ වෙලාවට අමාරුවෙන ජොබත් හොයා ගනිපු එවුන්
    උන් හිතන් ඉන්නෙ කවුරු හරි සයිට් අඩුවට හැදුවම අයිටී කරන එවුන්ගෙ තත්වෙ බහිනවා කියලා

    :yes: ඔව් එහෙම කියලා තමයි බන් බයින්නේ උබ හරි ඇති
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සමහර අයට web site හදල ඉල්ලනවා , ඉල්ලනේ one page business එකේ ads flyers etc වල web site එකක් දාන්න ඕන නිසා , ඒ අයට themes වැඩක් නැහැ . ඒ වගේ එකක් හදන්න පොඩි ගණන් ගන්න එකේ වරදක් නැහැ
    අනිත් එක කොහෙවත් යන උන් ඇවිත් උබට සල්ලි දෙන්නෙත් නැහැ order දෙන්නෙත් නැහැ , උබට ඕන price එකට උඹ කරපන් අනික බණින ඒවාට reply දාන්න එපා උබේ reputation එක අඩු වෙන්නේ .
    පොඩි හොටෙල් & tour guide කරන උන් ගොඩක් හොයනවා site හදන්න එහෙම උන්ට ප්‍රමෝට් කරපන් .
    . සමහර උන් ඉන්නවා බන් කොහෙන් හරි course එකක් කරලා (හැමෝම නෙමේ ඔය demand ගැන talk දාන උන් 95% ම) උන්ට fucking magic වගේ තිබ්බේ computer එකට program එකක් web site එකක් හැදුවම අඩි ගානක් උඩින් ඇවිදින්න ගන්නව :lol:, ඔය වගේ talk දානවා උන්ව ignore කරපන් . අනිත් එක උබ කරන්නෙත් business එකක් හැමෝවම shape එක තිය ගනින් .

    අද ඊයේ ඉගෙන ගත්ත එකත් එකයි ,ඉපදුන දවසේ ඉදන් කරපු එකත් එකයි. ඔලුව ඉදිමුන උන් ignore කරපන්.
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Mekane machan den kohen hari html tikak hari css tikak hari allagena theme-forest ekata ghin template ekak aragena ekane ban denne, kotinma kiuwoth company ekak widiyata reg: welath naha . professional widiyata wede karana un mekata kemathi na.. company walata paaduine, kotinma quwoth 3CS kiyanne lankawe web site filed eke inna supirima company ekak. un kawadawath rs 5000ta site denne nane ban. demand ekak tiyenawa mama dekka me lagadi pyramid kramayata web site hadana unuth inanwa :D anika ban 3cs wage ewa ban me rs10000ta web karanne na. anik ban padurakata pain ghuwaama web site hadana un wisik wenwa mehe 100k 200k. ithin athak paathak nathiwa kiiyak hari hoyaganna oni kiyala demand eka thuttu dekata denawa rs 5000i 10000i, ekenma quwoth machan patta laabaine ubalata nikan fake theme tyene ewath gattekine. :D dennam waale denwa web site , talent ekak tiyenam eka demand karapan machan thuttu dekata vikinenne nathiwa salli nisa.

    China india වලට ගොඩක් company යන්නේ මොකද හිතන්න අඩුවට වැඩෙ කරගන්න.හැබැයි උන්ගේ quality එක අවුල් europe factory වලට වඩා.company අයත් ඒක දන්නවා.හැබැයි ඒ අයට ඕනෙ අඩුවට කරන්න.මේකත් ඒවාගෙම තමයි කවුරුත් බලෙන් website විකුණනවා නෙමෙයි නේ.අඩුවට ගන්න කැමති අය මූ වගේ උන්ගෙන් ගනියි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එහෙම නෙමෙයි මචන්
    හැම වුර්තියකටම සේවාවකටම නියම වෙච්ච මිලක් තියෙනවා අගයක් තියෙනවා
    ඔය අඩු මිලට වෙබ් හදන එකෙන් වෙන්නේ බන් වෙබ් දෙවෙලොපර් දිසෛනර් කියන රස්සා දෙක බල්ලට යන එක
    ගොඩක් ඔය පොඩි ගණන් වලට වෙබ් කරන්නේ පොඩි එවුන් උන්ට සයිට් එකකට ගානක් කියන්න වත් තේරෙන්නේ නැ
    මගෙත් අදහස මචන් ඔය ගණන් වලට සයිට් හදන එක නම් වැඩක් නැ
    අඩුම සයිට් එකක් හදන්න 10 උඩ ගානක් වත් කියන්න ඕනේ මගේ නම් අදහස
    උබට ඕනේ නම් උබ හදපන් අඩුවට එක අවුලක් නැ කාටවත් උබට බනින්න අයිතියක් නැ
    ඒ උනාට අපි අපේ රස්සාවේ ගවුර්වේ බාල්දු කරන්න නරකයි මචන්
     
    එල මචන් , මම 10 උඩ තමයි කරන්නේ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං මේකට මම සරලම තත්වෙ කියන්නද?

    ලංකාව ඇතුලෙ දියුණුවක් වෙන්න බැරි ලොකුම හේතුවක් තමයි හැමෝම කුණු කොල්ලෙට වැඩක් කර ගන්න හදන එක.

    ඒ නිසා මාකට් එක අල්ලගන්න ඕනෙ කියල හැමෝම කරන්නෙ කීයක් හරි ගාණ අඩු කර කර දෙන්න හදනව තමන්ට වැඩ එනව කියල. කීපදෙනෙක් හරියට වැඩේ කලත්.... ගොඩක් ඒවගෙ quality එකක් නැහැ. ඒක තමයි ඇත්ත. මොකද subject එකේ ඉන්න ඕනෙම වැඩ්ඩෙක් දන්නව quality output එකක් දෙන්න බැහැ ලාබෙට වැඩ කරල කියන එක. වටිනාකම වැඩි නම් එ්කෙ අන්තර්ගතයත් වැඩි වෙනව. හැබැයි හරියට කරන අය ගාව විතරයි.

    එහෙන් මෙහෙන් දෙයක් අල්ලං වැඩි ගාණට කලා කියල වැඩක් නැහැ. හරියට වැඩේ දන්න කෙනාට පැහැදිලිවම තේරුම් යනව මචං වැඩේට යන මහන්සිය, ඒ වෙනුවෙන් තමන් භාවිතා කරන තාක්ෂණික ක්‍රම සහ යන වියදම් සියල්ල ගත්තම අඩුවට කරන එක ලේසි නැහැ. ඉතිං අඩුවට කරන අයට ප්‍රශ්න එන එක පුදුමයක් නෙමෙයි.

    සරල උදාහරණයකට හිතන්න,

    උඹට ඕනෙ සුපිරි වැඩ තියෙන හැම අංගෝපාංගයකින් ම සමන්විත කල්පැවැත්ම තියෙන කාර් එකක් නිෂ්පාදනය කරන්න ඕනෙ කියල. උඹ වැඩේ කරනව. ඒකට අනිවාර්යෙන් ලොකු වටිනාකමක් දෙන්න වෙනව. මොකද හැමදේම හොඳයි. නමුත් ඒ එක්කම තව එකෙක් උඹේ ඩිසයින් එකටම ලගින් යන අලුත් කාර් එකක් ඊට වඩා තත්වයෙන් බාල වැඩි කල් පවතින් නැති එකක් උඹට වඩා අඩු මිලට හදනව. දැන් බාල බඩු හොයාගෙන යන මිනිස්සු ඉන්න රටේ වැඩි තැන එන්නෙ අර දෙවෙනි වාහනේ හදපු එකා ගාවට. වටිනාකම දන්න මිනිස්සු උඹේ වාහනය ගනීවි. නමුත් බහුතරය යන්නෙ අනිත් එකට. ඒක තමා ලංකාවට හෙණ ගැහිල තියෙන තත්වෙ. අනිත් එක මිනිස්සුන්ට දැන් සල්ලි නැහැ. රජය තව තවත් පීඩනයට පත් කරවනව. ඉතිං මිනිස්සු බලන්නෙත් ලාබෙට වැඩ කරගන්න. ඒකයි ඇත්තම කතාව.

    වැදගත්ම කාරණාවක් තමයි වැඩේ කරන මනුස්සයාගෙ මහන්සියට වටිනාකමක් දිය යුතුයි කියන ආකල්පය වැඩි දෙනෙක්ගෙ ඔලු ගෙඩි ඇතුලෙ පිහිටල නැහැ. විශේෂයෙන් ම ලංකාවෙ. වැඩේ දිහා බැලුවම ඕක හරි ලේසි වැඩක් නෙ කියල හිතනව.

    ඔව්. උඹ කිව්ව හරි. ගොඩක් අය ලාබෙට ගාණ අඩුවට කරගන්න හදනව. ගාණ වැඩි කලාම ගන්න කැමති නැහැ. හැබැයි වැඩේ සුපිරියටත් ඕනෙ. ඉතින් උඹට පුළුවන් එතකොට clients ලා ට පෙන්නන්න package ක්‍රමයකට මෙන්න මේ ගාණට දෙන්න පුළුවන් මේ quality එක කියල. එතකොට කාටවත් මොනවත් කියන්න බැහැ. ඒගොල්ලො තෝරන්නෙ ගෙවන ගාණට ගන්න පුළුවන් එක.

    ඒත් මේක කියන තරම් ලේසි නෑ තමයි. කීයක් හරි හොයාගන්න දඟලන කෙනෙක්ට ඕව වැදි බණ වෙන්න පුළුවන්. නමුත් නිකමට බලන්න ඉන්දියන් එවුන් කරන වැඩ නිසා මේවට තියෙන වටිනාකම පල්ලෙහාට බැහැල තියෙන තරම්. උන් බලන්නෙ පුළුවන් තරම් අඩුවට වැඩේ කරල වැඩ ටික උන්ට හරවගන්න. ලාබෙට වැඩේ කරනව කිව්වම කවුද අකමැති. ඉතිං ඒක දැකපු clients ලා කියන්නෙත් ඉන්දියන් උන් මෙච්චර ගාණට මෙච්චරක් වැඩ කරනව ඕගොල්ලන්ගෙ ගණන් වැඩියි නෙ හොඳටම කියල.

    නමුත් corporate වැඩක් කරනව නම් මුදලේ වටිනාකම සහ ඒ වෙනුවෙන් නිර්මාණය කරන දේ වටිනාකම අනුව ඒ හැමෝගෙම වැඩ වලට වටිනාකම් එකතු වෙනව. හැම දේකටම ලාබ ලේබල් එක වදින්න වදින්න මේ subject එකට තියෙන පිළිගැනීමත්, වටිනාකමත් තව බහින එක තමයි වෙන්නෙ. මුලදි හරි ෂෝක් වැඩ එනව කියල පේනව. නමුත් කාලයක් යද්දි තමයි ඒකෙ තත්වෙ තේරෙන්න ගන්නෙ.

    සමහරු පිළි නොගත්තත් ඇත්ත කතාව මේකයි. උඹට එපා කියනව නෙමෙයි. නමුත් දිගටම ලාබෙට කරන් නැතුව ටික ටික වටිනාකම වැඩි කරන්න. ඒක උඹට විතරක් නෙමෙයි හැමෝටම හොඳයි. මොකද මේ subject එකට වටිනාකම වැඩි වෙන තරමට හැමෝටම හොඳ කලක් යනව. මේක නිකං එසේ මෙසේ වැඩක් නෙමෙයි නෙ. කී බෝඩ් එකක බොත්තම් ටිකක් ඔබල මවුස් එක දුවල කරාම වැඩේ වෙනව වගේ දෙයක් නෙමෙයි නෙ. ඉතිං මේ රස්සාව ඇවිල්ල ගොඩක් වටින එකක්. ඒ වටිනාකම තියාගන්න අපි මහන්සි වෙන්න ඕනෙ. අමාරුයි නමුත් ඒක කලේ නැත්තං දැන් ලාබෙට කරල මාකට් එක අල්ලගත්ත කෙටි කාලීන සතුට කෙලවිලා යනව හැමෝටම එක්ක.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    China india වලට ගොඩක් company යන්නේ මොකද හිතන්න අඩුවට වැඩෙ කරගන්න.හැබැයි උන්ගේ quality එක අවුල් europe factory වලට වඩා.company අයත් ඒක දන්නවා.හැබැයි ඒ අයට ඕනෙ අඩුවට කරන්න.මේකත් ඒවාගෙම තමයි කවුරුත් බලෙන් website විකුණනවා නෙමෙයි නේ.අඩුවට ගන්න කැමති අය මූ වගේ උන්ගෙන් ගනියි.

    Mamath kemathi lankawe un goda yanawata , mama kiyanne weda walata hoda quality ekak tiyenna oni, aduma thaarame oya rs 5000ta 10000ta dena site ekaka wireframe ekak na liiuwoth balanna. mokada ewaa mama kalin quwa wage html css tikak set karagena theme forest(kauruth igenaganna eka hodai igena gaththu deya baaldu nokaranwanm tahwath hodai) yana un nemda inne, hari ea katahwa peththakin tiyamuko, thamage web site walata hoda illumak quality ekak tiyenanam mokatada rs 5000ta denne , thamange hekiyawa mokatada baaldu karanne
    anika ban thamange weda quality nam ea minissu dananwa eke watinakama wede mahansiya, rs 5000ta denne mokatada
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මචං මේකට මම සරලම තත්වෙ කියන්නද?

    ලංකාව ඇතුලෙ දියුණුවක් වෙන්න බැරි ලොකුම හේතුවක් තමයි හැමෝම කුණු කොල්ලෙට වැඩක් කර ගන්න හදන එක.

    ඒ නිසා මාකට් එක අල්ලගන්න ඕනෙ කියල හැමෝම කරන්නෙ කීයක් හරි ගාණ අඩු කර කර දෙන්න හදනව තමන්ට වැඩ එනව කියල. කීපදෙනෙක් හරියට වැඩේ කලත්.... ගොඩක් ඒවගෙ quality එකක් නැහැ. ඒක තමයි ඇත්ත. මොකද subject එකේ ඉන්න ඕනෙම වැඩ්ඩෙක් දන්නව quality output එකක් දෙන්න බැහැ ලාබෙට වැඩ කරල කියන එක. වටිනාකම වැඩි නම් එ්කෙ අන්තර්ගතයත් වැඩි වෙනව. හැබැයි හරියට කරන අය ගාව විතරයි.

    එහෙන් මෙහෙන් දෙයක් අල්ලං වැඩි ගාණට කලා කියල වැඩක් නැහැ. හරියට වැඩේ දන්න කෙනාට පැහැදිලිවම තේරුම් යනව මචං වැඩේට යන මහන්සිය, ඒ වෙනුවෙන් තමන් භාවිතා කරන තාක්ෂණික ක්‍රම සහ යන වියදම් සියල්ල ගත්තම අඩුවට කරන එක ලේසි නැහැ. ඉතිං අඩුවට කරන අයට ප්‍රශ්න එන එක පුදුමයක් නෙමෙයි.

    සරල උදාහරණයකට හිතන්න,

    උඹට ඕනෙ සුපිරි වැඩ තියෙන හැම අංගෝපාංගයකින් ම සමන්විත කල්පැවැත්ම තියෙන කාර් එකක් නිෂ්පාදනය කරන්න ඕනෙ කියල. උඹ වැඩේ කරනව. ඒකට අනිවාර්යෙන් ලොකු වටිනාකමක් දෙන්න වෙනව. මොකද හැමදේම හොඳයි. නමුත් ඒ එක්කම තව එකෙක් උඹේ ඩිසයින් එකටම ලගින් යන අලුත් කාර් එකක් ඊට වඩා තත්වයෙන් බාල වැඩි කල් පවතින් නැති එකක් උඹට වඩා අඩු මිලට හදනව. දැන් බාල බඩු හොයාගෙන යන මිනිස්සු ඉන්න රටේ වැඩි තැන එන්නෙ අර දෙවෙනි වාහනේ හදපු එකා ගාවට. වටිනාකම දන්න මිනිස්සු උඹේ වාහනය ගනීවි. නමුත් බහුතරය යන්නෙ අනිත් එකට. ඒක තමා ලංකාවට හෙණ ගැහිල තියෙන තත්වෙ. අනිත් එක මිනිස්සුන්ට දැන් සල්ලි නැහැ. රජය තව තවත් පීඩනයට පත් කරවනව. ඉතිං මිනිස්සු බලන්නෙත් ලාබෙට වැඩ කරගන්න. ඒකයි ඇත්තම කතාව.

    වැදගත්ම කාරණාවක් තමයි වැඩේ කරන මනුස්සයාගෙ මහන්සියට වටිනාකමක් දිය යුතුයි කියන ආකල්පය වැඩි දෙනෙක්ගෙ ඔලු ගෙඩි ඇතුලෙ පිහිටල නැහැ. විශේෂයෙන් ම ලංකාවෙ. වැඩේ දිහා බැලුවම ඕක හරි ලේසි වැඩක් නෙ කියල හිතනව.

    ඔව්. උඹ කිව්ව හරි. ගොඩක් අය ලාබෙට ගාණ අඩුවට කරගන්න හදනව. ගාණ වැඩි කලාම ගන්න කැමති නැහැ. හැබැයි වැඩේ සුපිරියටත් ඕනෙ. ඉතින් උඹට පුළුවන් එතකොට clients ලා ට පෙන්නන්න package ක්‍රමයකට මෙන්න මේ ගාණට දෙන්න පුළුවන් මේ quality එක කියල. එතකොට කාටවත් මොනවත් කියන්න බැහැ. ඒගොල්ලො තෝරන්නෙ ගෙවන ගාණට ගන්න පුළුවන් එක.

    ඒත් මේක කියන තරම් ලේසි නෑ තමයි. කීයක් හරි හොයාගන්න දඟලන කෙනෙක්ට ඕව වැදි බණ වෙන්න පුළුවන්. නමුත් නිකමට බලන්න ඉන්දියන් එවුන් කරන වැඩ නිසා මේවට තියෙන වටිනාකම පල්ලෙහාට බැහැල තියෙන තරම්. උන් බලන්නෙ පුළුවන් තරම් අඩුවට වැඩේ කරල වැඩ ටික උන්ට හරවගන්න. ලාබෙට වැඩේ කරනව කිව්වම කවුද අකමැති. ඉතිං ඒක දැකපු clients ලා කියන්නෙත් ඉන්දියන් උන් මෙච්චර ගාණට මෙච්චරක් වැඩ කරනව ඕගොල්ලන්ගෙ ගණන් වැඩියි නෙ හොඳටම කියල.

    නමුත් corporate වැඩක් කරනව නම් මුදලේ වටිනාකම සහ ඒ වෙනුවෙන් නිර්මාණය කරන දේ වටිනාකම අනුව ඒ හැමෝගෙම වැඩ වලට වටිනාකම් එකතු වෙනව. හැම දේකටම ලාබ ලේබල් එක වදින්න වදින්න මේ subject එකට තියෙන පිළිගැනීමත්, වටිනාකමත් තව බහින එක තමයි වෙන්නෙ. මුලදි හරි ෂෝක් වැඩ එනව කියල පේනව. නමුත් කාලයක් යද්දි තමයි ඒකෙ තත්වෙ තේරෙන්න ගන්නෙ.

    සමහරු පිළි නොගත්තත් ඇත්ත කතාව මේකයි. උඹට එපා කියනව නෙමෙයි. නමුත් දිගටම ලාබෙට කරන් නැතුව ටික ටික වටිනාකම වැඩි කරන්න. ඒක උඹට විතරක් නෙමෙයි හැමෝටම හොඳයි. මොකද මේ subject එකට වටිනාකම වැඩි වෙන තරමට හැමෝටම හොඳ කලක් යනව. මේක නිකං එසේ මෙසේ වැඩක් නෙමෙයි නෙ. කී බෝඩ් එකක බොත්තම් ටිකක් ඔබල මවුස් එක දුවල කරාම වැඩේ වෙනව වගේ දෙයක් නෙමෙයි නෙ. ඉතිං මේ රස්සාව ඇවිල්ල ගොඩක් වටින එකක්. ඒ වටිනාකම තියාගන්න අපි මහන්සි වෙන්න ඕනෙ. අමාරුයි නමුත් ඒක කලේ නැත්තං දැන් ලාබෙට කරල මාකට් එක අල්ලගත්ත කෙටි කාලීන සතුට කෙලවිලා යනව හැමෝටම එක්ක.

    hariyata hari machan
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ube side eka gena danne ne
    overall deyakata value ekak, standard ekak dila wedak karanna one.

    api oya indian karayonta baninne ai? Un untath, un karana wadetath kisi watinakamak denne nathuwa weda karanawa
    ithin e karana task eke value eka bahinawa

    dan hithapan web site ekak create karanna standard amount ekak gannawa kiyala. Ita passe aluth ekek awith customer base ekak hadaganna ita wada aduwen charge karanawa.
    ithin uge prices ekka compete karanna anith ayata bari unoth untath price adu karanna wenawa.
    Ita passe apahu aluthen ena ekek thawa adu karanawa. ohoma full circle eke yanawa

    ithin karana wadeta kisi qualitiyak, standard ekak nehe.

    ithin uba karanna one adu price eka market karana eka nemei. uba market karanna one ube skill ekai, customer service ekai anith unta wada superior kiyala. ehema karoth standard ekata wada wadi ganak charge karath kamak nehe moko unique customer base ekak hadenawa ube wade quality hinda
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    තමන්ගේ වෘත්තියේ වටිනාකම නැති කර ගන්නේ තමන්ම තමයි ...අඩුවට කරල දෙන්න එපා....මේකේ කියල තිබුන විදියට මේසන් බාස්ලා විතරයි එකම rate එකකට වැඩ කරන්නේ ...උදාහරණයක් විදියට මම building design කරනව ...මගේ rate එක 75000-100000 අතර වෙනවා two storied building design එකකට ...ඒත් අනිත් එවුන් ඒ design එකම 10000-20000 අතර කරල දෙනවා ...මිනිස්සුන්ට quality එක වැඩක් නෑ අඩුම වටිනාකම විතරයි බලන්නේ ...අඩුවට design කරනකොට මිනිස්සු අතරේ job value එක building design කරන්න නම් උපරිම දෙන්න ඕනි 25000 වගේ rate එකක් කියන එක සම්මතයක් වෙනවා ... ඉතින් මගේ rate එකට වැඩ එනවා අඩුයි ....ඒක ලොකු අවුලක් ...ඒකයි උබට බනින්නේ
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    දොස්තර ලා ලෙඩ්ඩු මරල හරි උන්ගේ රස්සාව බේරාගෙන ඉන්නව. අපේ එවුන් ආත්මාර්ථකාමී විඳියට job එක බාල්දු කරනව
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,592
    1,117
    113
    උබට ඕක තේරෙන්නේ නෑ. මම දන්නේ මෙච්චරයි මේසන් බාස්ලා විතරයි උන්ගේ රැකියාවේ වටිනා කම තියාගෙන වැඩ කරන්න දන්නේ.

    :yes::yes::yes: