පොලොව ගිලා බහින පොළොවක් නෙමෙයි නම්..කබොක් පොලොවක්නම් ඔය budget එකට හදතකි...හැබැයි ...ලොකු ලොකු වැඩ නැතුව...
aniwa bn, loku weda danna plan ekak nam kohethma na, simple ekata hadanna thama hithuwe...
පොලොව ගිලා බහින පොළොවක් නෙමෙයි නම්..කබොක් පොලොවක්නම් ඔය budget එකට හදතකි...හැබැයි ...ලොකු ලොකු වැඩ නැතුව...
aniwa bn, loku weda danna plan ekak nam kohethma na, simple ekata hadanna thama hithuwe...
වහලක් නැතුව ස්ලැබ් එකක් දාන්න....china tile අල්ලන්න....පොටි ගන්න එපා...කපරාරුව හොදට මැදල ..ටිකක් ගනකමක්ට rubber paint එකක් ගාන්න...
window වලට white aluminum වලට කැමති නම් එහෙම දාන්න...aluminum වලට කැමති නැත්නම්...කෙම්පස් ලියට කොස් ඩයි එක ගාල window තියන්න..
තව සමහර වොෂින් ප්ලාන්ට් තියෙනවා මුතුරාජ වෙලින් මුහුදු වැලි ගෙනල්ලා වොෂ් කරලා විකුනනවා.
මේක ගැන අදහස කොහොමද.
අනික සංස්ථාවෙන් දෙන්නේ හෝදපු ඒවා නෙමෙයි, හේදෙන්න අවුරුදු ගානක් ගොඩගහලා තියලා
මේකත් මුතුරාජ වෙලින් තමයි කියන්නේ.
Thanks machan, alluminium danna kiyala thama hithagena inne...
Thawa deyak, wata biththi witharak bedala, bathroom ekai, kitchen ekai biththi bedala, athula anik room tikak ganakama hardboard (medata ridgid foam dala sound proof wenna) walin partition karoth awulak weida?

Matat oka hituna. Sound proof karaganna puluwan nam kisi awulak ne mata hitena widiyata.
Habai itin uwamanawak unot anayak ehema gahanna be neda bittiye?

අපේ ගෙදර මේ දවස් වල හදාගෙන යනවා. බ්ලොක් ගල් බිත්තිය බැදල finishing වහල ගහල තියෙන්නේ. කාමර ඔක්කොගෙම වගේ බිත්ති ගොඩක් උසට බැදලා තියෙන්නේ. වහල උසයි. මගේ කාමරේ විතරක් උස අඩුයි. දවල්ට ටිකක් රස්නෙයි අනිත් ඒවාට සාපේක්ෂව. රස්නේ අඩු කරගන්න මොනවද කරන්න පුළුවන්.
එක පැත්තක බිත්තිය තාප්පේ එක්කම තියෙන්නේ. ඒ කියන්නේ වත්තේ මායිම. තාප්පයක් නෑ කෙලිම බිත්තිය. ඒක සිමෙන්ති මැදල තියනවා. වහලේ ශීට් දාල එකටම සිවිලිම ගහල. මේ දවස් වල paint කරනවා. මොනවද මේකට කරන්න පුළුවන්? වහලේ ශීට් අතරට මොකද්ද එකක් දානවා කියල අහල තියනවා.![]()
ලොකු වියදමක් යනවද?
දාන්නෙ නම් අර ෆොයිල් එක තමා
ඒකෙන් ගොඩක් රස්නෙ අඩු වෙනවද කියලා දන්නේ නැහැ
Matat oka hituna. Sound proof karaganna puluwan nam kisi awulak ne mata hitena widiyata.
Habai itin uwamanawak unot anayak ehema gahanna be neda bittiye?
ගොඩාක් බාස්ලත් සංස්ථා සිමෙන්ති වලට කැමති නෑ මොකද මේක හයිවෙන්න ටිකක් වෙලා යනවා. කලින් ගෙවල් හදපු අයනම් කිවුව්වෙ සංස්ථා හොදයි කියලා. ඒත් දැන් ඒවායේ කොලිටිය අඩු ඇති.
ටෝකියෝ සුපර් එක සංස්ථා වලට වඩා හොදනම් ඒක පාවිච්චිකරන්න. ඔන්න මන් ඒ කොටස Thread එකෙන් අයින් කලා. අන්න ඒවාගේ ඔයාලාගේ අදහස් තමයි ඕන වෙන්නේ. ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට.