prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    ganna hoda power monwada? 6000/= walata wage tamai blanne. mewa tamai spec

    i5 7500
    asus h270 mother board
    ddr4 8gb
    ssd 01
    noraml hdd 2i 160gb 1tb
    amd r7 260x (upgrade karanna inne RX 470 or RX 480)
    120mm cooling fan 02
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Rs. 6000/- ta oyata RX480 VGA ta PSU ganda bariwenawa.

    mama hithana withiya Oya atha Call kira, 450W PSU eka mekata mathi. Oyage system ekata aduma gana 400W ona. 10% wadipura thiboth 440W eka honthai.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Rs. 6000/- ta oyata RX480 VGA ta PSU ganda bariwenawa.

    mama hithana withiya Oya atha Call kira, 450W PSU eka mekata mathi. Oyage system ekata aduma gana 400W ona. 10% wadipura thiboth 440W eka honthai.

    ow mama eeye oyata call kara. 400w or 450W ekak keyak wetara wenawada?
    S12 520 Power Supply eka 10500/=k qwa. eka tikak wadei ekai 400w or 450w ekak ganna baluwe.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    RX480 ට රෙකමන්ඩ් කරන්නෙ 500W PSU එකක් නේද
    ඒක නිසා 500W හරි ඊට වඩා වැඩි එකක් හරි ගන්න. ඉස්සරහට අප්ග්‍රේඩ් කරන්න හිතන් ඉන්නවා නම් 600W වගේ එකක් ගන්න

    රුපියල් 6000ට නම් හොද එකක් ගන්න බැරිවෙයි

    Corsiair VS සීරිස් 550W එකක් 10000කට ගන්න පුලුවන්

    අනිවා හොද PSU එකක් දාගන්න. මොනම හේතුවක් නිසා වත් ඒකට අඩුවෙන් වියදම් කරන්න එපා. මොකද සම්පූර්ණ කම්පියුටරේම ලයිෆ්ටයිම් එක PSU එක උඩ ඩිපෙන්ඩ් වෙන්න පුලුවන්. හරියට ප්‍රොටෙක්ශන් එහෙම නැති මගුලක් දාල මදර්බෝඩ් එක ග්‍රැෆික් කාඩ් එක එහෙම කෙලඋනොත් පාඩුව ඊට වඩා වැඩියි
     
    gamemax brand eka aulk ndda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    gamemax brand eka aulk ndda?

    යූස් කරලා නම් නැහැ ඇත්තටම අද තමයි ඇහුවෙ. නෙට් එකෙත් රිවීව් හොද නැහැනේද
    Corsiair, Seasonic වගේ ඒව තමයි ගොඩක්ම හොද ඒවා

    ඊට පස්සෙ Silverstone, FSP වගේ ඒව තියනවා

    Cooler Master වලත් සමහර සීරීස් හොදයි(ඒවා මැනුෆැක්චර් කරන්නෙ Seasonic කම්පැනියෙද කොහෙද) . අනෙක් ඒවා ඒතරම් හොද නැහැ කියලා කියන්නෙ
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    RX480 ට රෙකමන්ඩ් කරන්නෙ 500W PSU එකක් නේද
    ඒක නිසා 500W හරි ඊට වඩා වැඩි එකක් හරි ගන්න. ඉස්සරහට අප්ග්‍රේඩ් කරන්න හිතන් ඉන්නවා නම් 600W වගේ එකක් ගන්න

    රුපියල් 6000ට නම් හොද එකක් ගන්න බැරිවෙයි

    Corsiair VS සීරිස් 550W එකක් 10000කට ගන්න පුලුවන්

    අනිවා හොද PSU එකක් දාගන්න. මොනම හේතුවක් නිසා වත් ඒකට අඩුවෙන් වියදම් කරන්න එපා. මොකද සම්පූර්ණ කම්පියුටරේම ලයිෆ්ටයිම් එක PSU එක උඩ ඩිපෙන්ඩ් වෙන්න පුලුවන්. හරියට ප්‍රොටෙක්ශන් එහෙම නැති මගුලක් දාල මදර්බෝඩ් එක ග්‍රැෆික් කාඩ් එක එහෙම කෙලඋනොත් පාඩුව ඊට වඩා වැඩියි

    Atha, oyage card ekata yana power 400W, 400W eka 450W PSU ta thenda bariwenawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    FSP BRAND EKA AULK NDDA?

    අවුලක් නැහැ හොද බ්‍රෑන්ඩ් එකක්

    මොන බ්‍රෑන්ඩ් එකෙන් උනත් ගනිද්දි තියන අන්තිම අඩුම ලාබම සීරිස් එකෙන් ගන්න එපා
    පොඩ්ඩක් නෙට් එකේ කියවලා බලලා රිවීව් එහෙම හොද එකක් ගනින්
    සමහර වෙලාවට හොදම බ්‍රෑන්ඩ් වල පවා චාටර් උනු සීරීස් තියෙන්න පුලුවන්.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    ADA UNITY PLAZA EKATA GIYA. AHE TIYENNE CROSIER, GAMEMAX, THERMALTAK, WAGE BRAND TAMAI. FSP ANTEC SILVERTONE SEASONIC WAGE BRAND HOYA GANNA NA. A BALAPU TIKEN CROSIER EKA 7500/=(450w) 3YEARS WARRANTY EKKA. GAME MAX EKA 5000-5500 ATARE YANAWA (500W) 1 YERA WARRANTY. TAWA DEYAK ESSRA CROSIER VS 450 EKATA WADA DAN ENA EKA WENAS NEDA. ETAKOTA QUALITY AKE WENASAK TIYENWDA?
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    corsiar vs 450w, fsp 400w 500w, cooler master 450mwe eka tamai danta ganna tiyenne. me tiken hoda eka mokkada?

    Methana ayith appi oyata giyala denda balane oyage VGA RX480 ta aduma gana 400W +12V Rail waling labenda ona. oya kiyana 450W PSU wala eka ba. Ekai NEMISIS kiyane reviews kiywanda kiyala.

    Oya salli apparatha. Thanata oyage psu eka monatha ?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Methana ayith appi oyata giyala denda balane oyage VGA RX480 ta aduma gana 400W +12V Rail waling labenda ona. oya kiyana 450W PSU wala eka ba. Ekai NEMISIS kiyane reviews kiywanda kiyala.

    Oya salli apparatha. Thanata oyage psu eka monatha ?

    DANATA MAGE TIYENNE KOREAN REX COOL KIYALA EKAK EKA 600W KIYALA GAHALA TIYENWA. CORSAIR VS 450w EKA HARI NADDA?
     
    Last edited: