wiring help !!!!!

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන්ලා, අලුත් නීතියක් තියනවද ගෙවල් වයරින් කරන කොට sockets n plugs 13 ඇම්පියර් වෙන්න ඕනේ කියල. ??

    එතකොට දැන් අපේ ගව තියන 5 ඇම්පියර් බදු ගහන්න බැනේ 13 එකක?
    දැන් ලනක්වේ තියන බදු වල එන්නේ 13 ඇම්පියර් ප්ලග් ද?
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    මං දන්න විදිහට 15A ඉදිරියේදි භාවිතා කරන්නැතුව ඒ වෙනුවට 13A භාවිතා කරනවාලු.
    5A වෙනසක් වෙන්නෙ නෑලු.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මං දන්න විදිහට 15A ඉදිරියේදි භාවිතා කරන්නැතුව ඒ වෙනුවට 13A භාවිතා කරනවාලු.
    5A වෙනසක් වෙන්නෙ නෑලු.


    එහෙමද මචන් : තැක්ස්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඉස්සරහට අර රවුම් plug (5A) එක අයින් කරලා 13A වලට යන්න කියල ගිය අවුරුද්දක news වලට කිවුවා
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඉස්සරහට අර රවුම් plug (5A) එක අයින් කරලා 13A වලට යන්න කියල ගිය අවුරුද්දක news වලට කිවුවා


    ethakota danata thiyana badu walata: ? ethakota lankawara aluthen ena electric baduth mehemada enne ?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ethakota danata thiyana badu walata: ? ethakota lankawara aluthen ena electric baduth mehemada enne ?

    නැ බන් 1500 w වගෙ වැඩියෙන් පාවිච්චි වෙන බඩු වලට තමයි එ ඔන වෙන්නෙ , ට්වි රෙඩියො ෆිජ් වලට නෙමෙයි , මෙවා

    අවන්
    වොශින් මැශින්
    හොට් වොටර් සිස්ටම්
    වැකුම්

    ඔවට 16 ඇම්ප් mcb කැලිත් ඔන
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    16 ඇම්පියර් mcb වලට සම්බන්ද කරපු ප්ලග්ද සොකට්ද, ? නැත්තං 6 ඇම්පියර් mcb වලට සම්බන්ද කරපු 5 A ප්ලග් සොකට්ද එක බලන්න
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,662
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    dan lankawe 5A nathiwa 13A thama format eka.
    damro, abans wage ewage podi baduwak gaththath 13A daala denne
    orange eken wire code ekak gaththath 13A thama enne
    13A multi socket ekak gaththama eke 13A, 10A, 5A gahanna puluwan.
    13A Normal nathiwa, ara UPS wala thiyana socket eka thiyana socket thiyanawa. orange brand eken thiyanawa
     
    Last edited: