යාල් දේවිය වගේ ග්ල්කිස්ස්සට යද්දි![]()

iye ekkak pitipassen gihin aenala neda

යාල් දේවිය වගේ ග්ල්කිස්ස්සට යද්දි![]()

මේ ඉන්නේ ඩොඩෝ හාමිනේ ද එතකොටඔය බුකියේ තිබ්බ ෆේස් ඇප් එකක්. අපේ පොටෝ එකක් දාපුවහම අපේ මුනට ගැලපෙන විරුද්ධ ගෑනු මුණ පෙන්නනවා.![]()
තව පොඩ්ඩක් උඩ ගිහින් ඔලුව වහලේ වැදුනොත් බෙල්ල කඩල ගිහින් එතනම අභාවප්රාප්ත වෙන්නයි වෙන්නේ
iye ekkak pitipassen gihin aenala neda![]()

ගනේමුල්ලෙදිත් ඔහොම වෙලාලුහැබැයි පක්ෂ විපක්ෂ උන්ට පඩි වැඩි කරන කතා වලදි උද්ඝෝෂණ නොකරන, බොරුවට ටීවී එකට විතරක් කියවන නියෝජිතයින්ට උඩ දාගෙන කඩේ යන මිනිස්සු නම් හැදෙන්නේ නෑ..පස්ස ඉඹලා. කලින් වතාවකත් පස්සක් ඉඹලා ඒකම
අද ට්රේන් වල සෙනග වැඩිවෙලා ට්රේන් එකෙන් වැටිල. තව කීපදෙනෙක්ගෙ කකුල් ප්ලැට්ෆෝම් වල ඇතිල්ලිලාලුගනේමුල්ලෙදිත් ඔහොම වෙලාලු
හැබැයි පක්ෂ විපක්ෂ උන්ට පඩි වැඩි කරන කතා වලදි උද්ඝෝෂණ නොකරන, බොරුවට ටීවී එකට විතරක් කියවන නියෝජිතයින්ට උඩ දාගෙන කඩේ යන මිනිස්සු නම් හැදෙන්නේ නෑ..
හැබැයි පක්ෂ විපක්ෂ උන්ට පඩි වැඩි කරන කතා වලදි උද්ඝෝෂණ නොකරන, බොරුවට ටීවී එකට විතරක් කියවන නියෝජිතයින්ට උඩ දාගෙන කඩේ යන මිනිස්සු නම් හැදෙන්නේ නෑ..

ප්ලැට්ෆෝම් එකේ කකුල් ඇතිල්ලුනා කීවම කොහොමද ඇද්ද
කලින් හැප්පිච්ව්හ පාර ෆයිබර් නොදා තහඩු දාලලු රෙපෙයා කරල තියෙන්නෙ. ෆයිබර්ම තිබ්බනම් ඩැයිවර්ලා දෙන්න රොටී වගේ ඇති![]()

ප්ලැට්ෆෝම් එකේ කකුල් ඇතිල්ලුනා කීවම කොහොමද ඇද්ද
කලින් හැප්පිච්ව්හ පාර ෆයිබර් නොදා තහඩු දාලලු රෙපෙයා කරල තියෙන්නෙ. ෆයිබර්ම තිබ්බනම් ඩැයිවර්ලා දෙන්න රොටී වගේ ඇති![]()
පස්ස ඉඹලා. කලින් වතාවකත් පස්සක් ඉඹලා ඒකම
අද ට්රේන් වල සෙනග වැඩිවෙලා ට්රේන් එකෙන් වැටිල. තව කීපදෙනෙක්ගෙ කකුල් ප්ලැට්ෆෝම් වල ඇතිල්ලිලාලුගනේමුල්ලෙදිත් ඔහොම වෙලාලු

kalin para s11 eka aenala kudu wela thibbe muna fiber nisa![]()
හැබැයි එහෙම කලාම කොලීෂන් එකේදි එනර්ජි ලොස්ස් වෙන්නේ වයිබ්රේෂන් වලින්. ඉම්පල්ස් එක සෑහෙන්න දැනෙනවා කෝච්චියේ අයට

සිග්නල් වැඩ නොවන්න පුලුවන්ද බන්. පානලිය පහුවෙනකම් පොල්ගහවෙලින් ටැබ්ලට් දෙන්න පුලුවන්ද බන්...

dn station wala platfoam ussala nisa footboad yanna be samahara then wala palaweni padiye giyath wadinawa
ganemulle flatfoam eka palaweni padiyatath wada usai footboad giyoth baduma thama
ape aiyala itin aemathila wahana gaththta aulak ne un footboad yanna kemathine![]()
ආය ෆුට්බෝඩ් කඩන් වැඩෙන සීන්. වේයංගොඩින්ද කොහෙද එහෙම වෙලා තිබ්බ නේ.
හැබැයි එහෙම කලාම කොලීෂන් එකේදි එනර්ජි ලොස්ස් වෙන්නේ වයිබ්රේෂන් වලින්. ඉම්පල්ස් එක සෑහෙන්න දැනෙනවා කෝච්චියේ අයට
.අනේ මන්දා
ඕකට ලේසිම විසදුම සිග්නල් මතම ඩිපෙන්ඩ් වෙන්නෙ නැතිව gps මොකක් හරි දාල ට්රේන් එකේ ඩ්රයිවස්ලාට ඒ ලේන් වල ඉස්සරහින් පස්සෙන් ඉන්න ට්රේන් කොහේද තියෙන්නෙ කියල බලාගන්ඩ තිබ්බනම් හරිනෙ.
![]()
Cgr එකේ උන්ට ඒකක් දාල දෙන්ඩ කියල ස්ට්රයික් කරන්ඩ බෑනෙ.
අනික ඕකෙ මූනටම හැප්පෙන්නෙ උන්ගෙම උන්නෙ ඩ්රයිවර්ලයි පස්ස හැප්පෙන්න්නෙ ගාඩ්ගෙයිනෙ.
Rdmns ගෘප් එකේ ඔය කියවුනා ඔය s 11 වල ආපු කාලෙම බ්රේක් ෆේල් ඒව කියල. ඒත් දුවනවාලු. ස්ට්රයික් වලට පඩි වැඩි කරගන්ඩ කියනවාලු අරවෙ මේවෙ බ්රෙක් නෑ කියල. උන් ඒක වහගන්ඩ පඩි වැඩි කරල දෙනව කියල. ආයෙත් සද්ද නැතිව ඒවම එලවනවලු![]()