~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    26ufnXyp3Zl7go7MA.gif
    තව පොඩ්ඩක් උඩ ගිහින් ඔලුව වහලේ වැදුනොත් බෙල්ල කඩල ගිහින් එතනම අභාවප්‍රාප්ත වෙන්නයි වෙන්නේ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol:
    iye ekkak pitipassen gihin aenala neda :lol:

    පස්ස ඉඹලා. කලින් වතාවකත් පස්සක් ඉඹලා ඒකම

    අද ට්‍රේන් වල සෙනග වැඩිවෙලා ට්‍රේන් එකෙන් වැටිල. තව කීපදෙනෙක්ගෙ කකුල් ප්ලැට්ෆෝම් වල ඇතිල්ලිලාලු:no::no: ගනේමුල්ලෙදිත් ඔහොම වෙලාලු
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හැබැයි පක්ෂ විපක්ෂ උන්ට පඩි වැඩි කරන කතා වලදි උද්ඝෝෂණ නොකරන, බොරුවට ටීවී එකට විතරක් කියවන නියෝජිතයින්ට උඩ දාගෙන කඩේ යන මිනිස්සු නම් හැදෙන්නේ නෑ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හැබැයි පක්ෂ විපක්ෂ උන්ට පඩි වැඩි කරන කතා වලදි උද්ඝෝෂණ නොකරන, බොරුවට ටීවී එකට විතරක් කියවන නියෝජිතයින්ට උඩ දාගෙන කඩේ යන මිනිස්සු නම් හැදෙන්නේ නෑ..
    images
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැබැයි පක්ෂ විපක්ෂ උන්ට පඩි වැඩි කරන කතා වලදි උද්ඝෝෂණ නොකරන, බොරුවට ටීවී එකට විතරක් කියවන නියෝජිතයින්ට උඩ දාගෙන කඩේ යන මිනිස්සු නම් හැදෙන්නේ නෑ..

    :yes:

    ප්ලැට්ෆෝම් එකේ කකුල් ඇතිල්ලුනා කීවම කොහොමද ඇද්ද:eek::sorry:
    කලින් හැප්පිච්ව්හ පාර ෆයිබර් නොදා තහඩු දාලලු රෙපෙයා කරල තියෙන්නෙ. ෆයිබර්ම තිබ්බනම් ඩැයිවර්ලා දෙන්න රොටී වගේ ඇති:eek:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    :yes::yes::yes:
    kalin para s11 eka aenala kudu wela thibbe muna fiber nisa :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes:

    ප්ලැට්ෆෝම් එකේ කකුල් ඇතිල්ලුනා කීවම කොහොමද ඇද්ද:eek::sorry:
    කලින් හැප්පිච්ව්හ පාර ෆයිබර් නොදා තහඩු දාලලු රෙපෙයා කරල තියෙන්නෙ. ෆයිබර්ම තිබ්බනම් ඩැයිවර්ලා දෙන්න රොටී වගේ ඇති:eek:

    සිග්නල් වැඩ නොවන්න පුලුවන්ද බන්. පානලිය පහුවෙනකම් පොල්ගහවෙලින් ටැබ්ලට් දෙන්න පුලුවන්ද බන්...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    පස්ස ඉඹලා. කලින් වතාවකත් පස්සක් ඉඹලා ඒකම

    අද ට්‍රේන් වල සෙනග වැඩිවෙලා ට්‍රේන් එකෙන් වැටිල. තව කීපදෙනෙක්ගෙ කකුල් ප්ලැට්ෆෝම් වල ඇතිල්ලිලාලු:no::no: ගනේමුල්ලෙදිත් ඔහොම වෙලාලු

    dn station wala platfoam ussala nisa footboad yanna be samahara then wala palaweni padiye giyath wadinawa
    ganemulle flatfoam eka palaweni padiyatath wada usai footboad giyoth baduma thama :sorry:
    ape aiyala itin aemathila wahana gaththta aulak ne un footboad yanna kemathine :frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:
    kalin para s11 eka aenala kudu wela thibbe muna fiber nisa :dull:

    හැබැයි එහෙම කලාම කොලීෂන් එකේදි එනර්ජි ලොස්ස් වෙන්නේ වයිබ්‍රේෂන් වලින්. ඉම්පල්ස් එක සෑහෙන්න දැනෙනවා කෝච්චියේ අයට
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    හැබැයි එහෙම කලාම කොලීෂන් එකේදි එනර්ජි ලොස්ස් වෙන්නේ වයිබ්‍රේෂන් වලින්. ඉම්පල්ස් එක සෑහෙන්න දැනෙනවා කෝච්චියේ අයට

    :yes::yes:
    ekane me para anith eke gurd pettiya kudu :(
    giya para driverta sehenna thuwala una nisa driverla stirke kala ne owa safety ne kiyala e para wenna aethi thahadu danna aeththe :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිග්නල් වැඩ නොවන්න පුලුවන්ද බන්. පානලිය පහුවෙනකම් පොල්ගහවෙලින් ටැබ්ලට් දෙන්න පුලුවන්ද බන්...

    අනේ මන්දා

    ඕකට ලේසිම විසදුම සිග්නල් මතම ඩිපෙන්ඩ් වෙන්නෙ නැතිව gps මොකක් හරි දාල ට්‍රේන් එකේ ඩ්‍රයිවස්ලාට ඒ ලේන් වල ඉස්සරහින් පස්සෙන් ඉන්න ට්‍රේන් කොහේද තියෙන්නෙ කියල බලාගන්ඩ තිබ්බනම් හරිනෙ.
    :dull:

    Cgr එකේ උන්ට ඒකක් දාල දෙන්ඩ කියල ස්ට්‍රයික් කරන්ඩ බෑනෙ.
    අනික ඕකෙ මූනටම හැප්පෙන්නෙ උන්ගෙම උන්නෙ ඩ්‍රයිවර්ලයි පස්ස හැප්පෙන්න්නෙ ගාඩ්ගෙයිනෙ.

    Rdmns ගෘප් එකේ ඔය කියවුනා ඔය s 11 වල ආපු කාලෙම බ්‍රේක් ෆේල් ඒව කියල. ඒත් දුවනවාලු. ස්ට්‍රයික් වලට පඩි වැඩි කරගන්ඩ කියනවාලු අරවෙ මේවෙ බ්‍රෙක් නෑ කියල. උන් ඒක වහගන්ඩ පඩි වැඩි කරල දෙනව කියල. ආයෙත් සද්ද නැතිව ඒවම එලවනවලු:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dn station wala platfoam ussala nisa footboad yanna be samahara then wala palaweni padiye giyath wadinawa
    ganemulle flatfoam eka palaweni padiyatath wada usai footboad giyoth baduma thama :sorry:
    ape aiyala itin aemathila wahana gaththta aulak ne un footboad yanna kemathine :frown:

    :( ආය ෆුට්බෝඩ් කඩන් වැඩෙන සීන්. වේයංගොඩින්ද කොහෙද එහෙම වෙලා තිබ්බ නේ.:no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැබැයි එහෙම කලාම කොලීෂන් එකේදි එනර්ජි ලොස්ස් වෙන්නේ වයිබ්‍රේෂන් වලින්. ඉම්පල්ස් එක සෑහෙන්න දැනෙනවා කෝච්චියේ අයට

    ඩැයිවර්ල දෙන්න චුරු වෙලා යනවට වඩා එක අතකට ඒක හොදයි:confused:.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    අනේ මන්දා

    ඕකට ලේසිම විසදුම සිග්නල් මතම ඩිපෙන්ඩ් වෙන්නෙ නැතිව gps මොකක් හරි දාල ට්‍රේන් එකේ ඩ්‍රයිවස්ලාට ඒ ලේන් වල ඉස්සරහින් පස්සෙන් ඉන්න ට්‍රේන් කොහේද තියෙන්නෙ කියල බලාගන්ඩ තිබ්බනම් හරිනෙ.
    :dull:

    Cgr එකේ උන්ට ඒකක් දාල දෙන්ඩ කියල ස්ට්‍රයික් කරන්ඩ බෑනෙ.
    අනික ඕකෙ මූනටම හැප්පෙන්නෙ උන්ගෙම උන්නෙ ඩ්‍රයිවර්ලයි පස්ස හැප්පෙන්න්නෙ ගාඩ්ගෙයිනෙ.

    Rdmns ගෘප් එකේ ඔය කියවුනා ඔය s 11 වල ආපු කාලෙම බ්‍රේක් ෆේල් ඒව කියල. ඒත් දුවනවාලු. ස්ට්‍රයික් වලට පඩි වැඩි කරගන්ඩ කියනවාලු අරවෙ මේවෙ බ්‍රෙක් නෑ කියල. උන් ඒක වහගන්ඩ පඩි වැඩි කරල දෙනව කියල. ආයෙත් සද්ද නැතිව ඒවම එලවනවලු:dull:

    siri lankawa bro siri lankawa :(