pacific rim දෙකේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oya theory ekama haiyen bimata yana lift ekakata apply kerela balapan. bimata wadinna kalin lift eka athule uda pannot goda yanawada?

    :no:

    260 .9 පැයට කිලෝමීටර් වේගෙකින් මිනිහා පනින්න ඕනෙ අර අපි කිව්ව තත්වයන් යටතේ බේරෙන්න ඕනෙනම්.. හැබැයි එහෙම පනිනකොට 50 මිනිහෙකුට නිව්ටන් 2602.5 ක බලයක් යෙදෙනවා..කකුල් දෙකට.... හැබැයි ඒත් පැ.කි 260 ක් වේගෙන් පනින්න පුලුහන්නම් තමය්

    @ Pessimist

    2602 ක් කියන්නෙ කිලෝ 260ක් විතර උස්සං ඉන්න යොදන්න ඕනෙ බලේ බුදු අම්බෝ එච්චර බෑ :sorry: මැරෙන්න තමා තියෙන්නෙ :yes:

    නිදහසේ පහලට වැටෙන වස්තුවක් මත ඉඳගන ඒ වස්තුව මතම කකුල් දෙකෙන් තද කරලා බලයක් ගන්න පුලුවන්ද බං එහෙම

    :yes:
    ගුරුත්වාකර්ශණේ නැති තැනකට දාල බලපං. උඹ පාවෙන මොකක් හරි තල්ලු කලොත් තල්ලු කරපු එක ඉස්සරහට යනව උඹ පස්සට යනව :yes: හැබැයි බාහිර බල නැති නිසා දෙකේ ස්කන්ධ කේන්ද්‍රය වෙනස් වෙන්නෑ.
    මේකෙදි එහෙම යෙදුවොත් උඹ slow වෙනව. lift එක speed වෙනව. ඒත් ස්කන්ධ කේන්ද්‍රය මුලින් උඹයි lift එකයි වැටුන මුල් වේගෙන්මෙ මුල් විදිහටම ත්වරණය වෙවී වැටෙනව :yes:

    මම මේ වහලෙන් පැනල බලන්ඩ යන්නෙ
    පොඩ්ඩක් හිටිං.. ජීවත් වුණොත් රිසල්ට් එක කියන්නං

    වහලෙ කොච්චර උසද :baffled: වහලෙන් නං අපේ පූසත් පැනල තියෙනව. මං ඉස්සර පූසව උස්සල වහලෙට විසික් කරනව ඌ අගේට පයිනව කිසි අබාධයක් නෑ :love:

    Pacific rim 2 කිසිම තේරුමක් නැති මගුලක්..... පලවෙනි එක තරම් හොඳ නැත බාගයයි බැලුවේ

    මං නං සතියක් විතර තිස්සෙ බැලුවෙ ඒ හින්දද දන්නෑ එච්චර අවුලක් දැනුන්නෑ. :sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,854
    113
    -~උලක් උඩ-~
    :yes:
    ගුරුත්වාකර්ශණේ නැති තැනකට දාල බලපං. උඹ පාවෙන මොකක් හරි තල්ලු කලොත් තල්ලු කරපු එක ඉස්සරහට යනව උඹ පස්සට යනව :yes: හැබැයි බාහිර බල නැති නිසා දෙකේ ස්කන්ධ කේන්ද්‍රය වෙනස් වෙන්නෑ.
    මේකෙදි එහෙම යෙදුවොත් උඹ slow වෙනව. lift එක speed වෙනව. ඒත් ස්කන්ධ කේන්ද්‍රය මුලින් උඹයි lift එකයි වැටුන මුල් වේගෙන්මෙ මුල් විදිහටම ත්වරණය වෙවී වැටෙනව :yes:

    මෙහෙම එකක් නැද්ද මචන්..ඔය කියන විදිහට මිනිහත් ෆ්‍රී ෆෝලින් නෙ.. එතකොට මොකවත් ආදාරකයක් නැතුව ලිෆ්ට් එකට බලය යොදන්නෙ කොහොමද.. ඔන්න මොකකින් හරි ලිෆ්ට් එක පහලට තල්ලු කරන්න වගේ තිබ්බනම් හරි:confused:
     
    උඹ ඇඳ උඩට වගේ නැගල එකපාරට ගැස්සිලා එක පැත්තකට පලයංකො. ඇඳ අනික් පැත්තට යන්නෙ. එහෙම වස්තුවක් චලනය කරන්න අනිවාර්යයෙන් බාහිර බලයක් ඕන්නෑ බං. ඒකෙම ඉඳන් අභ්‍යන්තර බලේකිං වුනත් චලනය කලහැකි. කරන්න බැරි ස්කන්ධ කේන්ද්‍රය චලනය එක. උඹ ගඟක් මැද තියෙන බෝට්ටුවක ඉඳන් බෝලයක් වගේ විසික් කලොත් බෝට්ටුව පස්සට යනව බෝලෙ ඈතට යනව. ඒත් හැමතිස්සෙම උඹ+බෝට්ටුව+බෝලෙ තුනේ ස්කන්ධ කේන්ද්‍රය එක තැනමයි. ස්කන්ධ කේන්ද්‍රය චලනය කරන්න නං පද්ධතියෙන් පිට ඉඳන් බලයක් දෙන්න ඕනෙ :yes:

    lift එකේදි මිනිහ+lift එක gවලිං ත්වරණය වෙවී වැටෙනව. ඒ කියන්නෙ මිනිහ+lift එකේ ස්කන්ධ කේන්ද්‍රය g වලිං ත්වරණය වෙවී වැටෙනව. මිනිහ උඩ පැන්නොත් මිනිහ slow වෙනව හැබැයි ඒකට හරියන්න lift එක speed වෙනව. දෙක කැපිල ගිහිං ස්කන්ධ කේන්ද්‍රය කලිං වගේම g වලිං ත්වරණය වෙවී වැටෙනව.
     
    දැනුයි හරියට මීටර් වුනේ :sorry: free fall වෙද්දි කකුල තියෙන්නෙ lift එකේ ගෑවෙන නොගෑවෙන මට්ටමේනෙ :sorry: වැටෙන්න ගනිද්දි හිටගෙන හිටිය නං බලෙයක් යොදන්න විදිහක් නෑ තමා කකුල දිග වැඩි කරගන්න බෑනෙ :sorry: වකුටු වෙලා වගේ ඉඳගෙන හිටියොත් නං එක පාරට නැගිටල තමා කරන්න වෙන්නෙ. එහෙම කියල ගත්තොත් උඹ හදල තියෙන බලේ හරි :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,854
    113
    -~උලක් උඩ-~
    උඹ ඇඳ උඩට වගේ නැගල එකපාරට ගැස්සිලා එක පැත්තකට පලයංකො. ඇඳ අනික් පැත්තට යන්නෙ. එහෙම වස්තුවක් චලනය කරන්න අනිවාර්යයෙන් බාහිර බලයක් ඕන්නෑ බං. ඒකෙම ඉඳන් අභ්‍යන්තර බලේකිං වුනත් චලනය කලහැකි. කරන්න බැරි ස්කන්ධ කේන්ද්‍රය චලනය එක. උඹ ගඟක් මැද තියෙන බෝට්ටුවක ඉඳන් බෝලයක් වගේ විසික් කලොත් බෝට්ටුව පස්සට යනව බෝලෙ ඈතට යනව. ඒත් හැමතිස්සෙම උඹ+බෝට්ටුව+බෝලෙ තුනේ ස්කන්ධ කේන්ද්‍රය එක තැනමයි. ස්කන්ධ කේන්ද්‍රය චලනය කරන්න නං පද්ධතියෙන් පිට ඉඳන් බලයක් දෙන්න ඕනෙ :yes:

    lift එකේදි මිනිහ+lift එක gවලිං ත්වරණය වෙවී වැටෙනව. ඒ කියන්නෙ මිනිහ+lift එකේ ස්කන්ධ කේන්ද්‍රය g වලිං ත්වරණය වෙවී වැටෙනව. මිනිහ උඩ පැන්නොත් මිනිහ slow වෙනව හැබැයි ඒකට හරියන්න lift එක speed වෙනව. දෙක කැපිල ගිහිං ස්කන්ධ කේන්ද්‍රය කලිං වගේම g වලිං ත්වරණය වෙවී වැටෙනව.

    ආයෙ මන් උඹට කරදර කරන්නෙ නෑ ..මන් ගත්ත උදාහරනෙ මිනිහ ඉන්නෙ ලිෆ්ට් එකේ වහලේ උඩ..එතකොටත් මෙහෙමද:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආයෙ මන් උඹට කරදර කරන්නෙ නෑ ..මන් ගත්ත උදාහරනෙ මිනිහ ඉන්නෙ ලිෆ්ට් එකේ වහලේ උඩ..එතකොටත් මෙහෙමද:rolleyes:

    උඩ reply එක බලපං පස්සෙ මීටර් වුනේ. ඉඳගෙන ඉන්නව කියල ගන්න වෙනව