pacific rim දෙකේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැං ගිහිං නිදා ගනින්
    මාත් මේක නිමල දැං යනව
    ඇඳ ලෑස්ති කරල නෙට් එක දාල යනව ටීවි බලන්ඩ :)

    උඹට ඔය ටීවී බලල තමා සේරම ප්‍රශ්න. ඕකෙ අර සුදු තිත් වගේ වැටෙන ඒවගෙන් බුද්ධි අංශ උඹලව පාලනේ කරනව ටීවි බලන්න එපා :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,189
    113
    උඹට ඔය ටීවී බලල තමා සේරම ප්‍රශ්න. ඕකෙ අර සුදු තිත් වගේ වැටෙන ඒවගෙන් බුද්ධි අංශ උඹලව පාලනේ කරනව ටීවි බලන්න එපා :no:

    අපිට පියෝ ටීවි තියෙන්නෙ :cool:

    එක තිතක් නෑ :)
     
    • Like
    Reactions: RottenCOLT

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට පියෝ ටීවි තියෙන්නෙ :cool:

    එක තිතක් නෑ :)

    slt එක රජයත් එක්ක එකතු වෙලා උඹලව පාලනේ කරන්න නොපෙනෙන විදාන දෙනව video අස්සෙ. ඕක බලන එක නතර කරපං ලොකු වෙනසක් දැනෙයි උඹට:yes:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    පූසෙක්ට නිදහසේ නින්දක් දාන්න නැති හැටි අම්මප :no:

    slt එක රජයත් එක්ක එකතු වෙලා උඹලව පාලනේ කරන්න නොපෙනෙන විදාන දෙනව video අස්සෙ. ඕක බලන එක නතර කරපං ලොකු වෙනසක් දැනෙයි උඹට:yes:

    අපිට පියෝ ටීවි තියෙන්නෙ :cool:

    එක තිතක් නෑ :)

    කෙල්ලෝ ටික බර කතාවක් වගේ! නිදාගන්නේ නැතැයි:love:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    arrival, interstellar, the martian වගේ ඒවා ටිකක් කියපන්කො. උබ ඒවගේ ඒවා බලනවනේ සැහෙන්න :confused:

    Me deken second deka Sirama Films dekak bn...YTS thiyenwa...balaplla...keepaserayk beluwoth thma hariytma therenne bn..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Me deken second deka Sirama Films dekak bn...YTS thiyenwa...balaplla...keepaserayk beluwoth thma hariytma therenne bn..

    මම දැන් avatar බලනව බං :love: ගහ දකිද්දි ඇඟ හිරිවැටිල යනව :love: ඇත්තටම එහෙම ලෝකයක් තියෙනව නං එහෙ ඉපදෙන්න ආසයි :sorry:

    මට ඉමෝ නම්බරේ එවන්න මං ඔයාට නින්ද යනකම් කතන්දර කියන්නම් සුදු!:love:

    උඹ කියන කතන්දර මං දන්නව :) ඕන්නෑ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,933
    4,519
    113
    oya theory ekama haiyen bimata yana lift ekakata apply kerela balapan. bimata wadinna kalin lift eka athule uda pannot goda yanawada?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    260 .9 පැයට කිලෝමීටර් වේගෙකින් මිනිහා පනින්න ඕනෙ අර අපි කිව්ව තත්වයන් යටතේ බේරෙන්න ඕනෙනම්.. හැබැයි එහෙම පනිනකොට 50 මිනිහෙකුට නිව්ටන් 2602.5 ක බලයක් යෙදෙනවා..කකුල් දෙකට.... හැබැයි ඒත් පැ.කි 260 ක් වේගෙන් පනින්න පුලුහන්නම් තමය්

    @ Pessimist
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,802
    2,948

    නිදහසේ පහලට වැටෙන වස්තුවක් මත ඉඳගන ඒ වස්තුව මතම කකුල් දෙකෙන් තද කරලා බලයක් ගන්න පුලුවන්ද බං එහෙම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,189
    113
    නිදහසේ පහලට වැටෙන වස්තුවක් මත ඉඳගන ඒ වස්තුව මතම කකුල් දෙකෙන් තද කරලා බලයක් ගන්න පුලුවන්ද බං එහෙම

    මම මේ වහලෙන් පැනල බලන්ඩ යන්නෙ
    පොඩ්ඩක් හිටිං.. ජීවත් වුණොත් රිසල්ට් එක කියන්නං
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    මම මේ වහලෙන් පැනල බලන්ඩ යන්නෙ
    පොඩ්ඩක් හිටිං.. ජීවත් වුණොත් රිසල්ට් එක කියන්නං

    හත් දවසේ දානේ අපටත් කියපන් හොදේ:P ඒක නෙමෙයි ඔයාලගේ ගෙදර කොහෙද තියෙන්නේ! වත්තට ආවම ගේ පේනවද? ගේ ඔයාගෙද?
     
    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    Pacific rim 2 කිසිම තේරුමක් නැති මගුලක්..... පලවෙනි එක තරම් හොඳ නැත බාගයයි බැලුවේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    නිදහසේ පහලට වැටෙන වස්තුවක් මත ඉඳගන ඒ වස්තුව මතම කකුල් දෙකෙන් තද කරලා බලයක් ගන්න පුලුවන්ද බං එහෙම

    ඇත්තට එහෙම බෑ නෙද.. ඕකට හැබැයි සරල වැඩක් තියනවා.. අපි ලිෆ්ට් එක උඩ එජෙක්ශන් සීට් එකක් හයි කරමු..අර ෆයිටර් ජෙට් වල තියෙන්නෙ. සරලයි:P
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,802
    2,948
    113
    ඇත්තට එහෙම බෑ නෙද.. ඕකට හැබැයි සරල වැඩක් තියනවා.. අපි ලිෆ්ට් එක උඩ එජෙක්ශන් සීට් එකක් හයි කරමු..අර ෆයිටර් ජෙට් වල තියෙන්නෙ. සරලයි:P

    එහෙම කරොත් නම් වැඩේ ගොඩ දාගන්න පුලුවනි:)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,853
    113
    -~උලක් උඩ-~
    මම හිතන්නෙ..එතකොට මම අර කලින් කිව්ව සන්ඛ්යා වලන්ගුයි..කැමති කෙනෙක් ඉන්නවා නම් හදලා බලලා අපිටත් කියන්න:cool::cool:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,263
    113
    හඳට කිට්ටුව
    pacific rim දෙකේ අර ගිණිකන්ද ගාව උඩට ගිහිං හෙන වේගෙන් බිමට එන යේගර් ඇතුලෙ ඉන්න දෙන්න බේරෙන්නෙ පුටුවක් උඩට නැගල පුටුවත් එක්ක බිමට පැනල බිම ලංවෙද්දි පුටුවෙන් පැන්නාම මොකුත් වෙන්නෑ කියල ලොජික් එකෙං නේ බං :baffled: :sorry:
    ඒකද දන්නෑ රේටිංස් අඩු හැබැයි ෆිල්ම් එක ලස්සනයි නේ :)

    06d.jpg

    Sirawatama