oya theory ekama haiyen bimata yana lift ekakata apply kerela balapan. bimata wadinna kalin lift eka athule uda pannot goda yanawada?

260 .9 පැයට කිලෝමීටර් වේගෙකින් මිනිහා පනින්න ඕනෙ අර අපි කිව්ව තත්වයන් යටතේ බේරෙන්න ඕනෙනම්.. හැබැයි එහෙම පනිනකොට 50 මිනිහෙකුට නිව්ටන් 2602.5 ක බලයක් යෙදෙනවා..කකුල් දෙකට.... හැබැයි ඒත් පැ.කි 260 ක් වේගෙන් පනින්න පුලුහන්නම් තමය්
@ Pessimist
2602 ක් කියන්නෙ කිලෝ 260ක් විතර උස්සං ඉන්න යොදන්න ඕනෙ බලේ බුදු අම්බෝ එච්චර බෑ
මැරෙන්න තමා තියෙන්නෙ 
නිදහසේ පහලට වැටෙන වස්තුවක් මත ඉඳගන ඒ වස්තුව මතම කකුල් දෙකෙන් තද කරලා බලයක් ගන්න පුලුවන්ද බං එහෙම

ගුරුත්වාකර්ශණේ නැති තැනකට දාල බලපං. උඹ පාවෙන මොකක් හරි තල්ලු කලොත් තල්ලු කරපු එක ඉස්සරහට යනව උඹ පස්සට යනව
හැබැයි බාහිර බල නැති නිසා දෙකේ ස්කන්ධ කේන්ද්‍රය වෙනස් වෙන්නෑ. මේකෙදි එහෙම යෙදුවොත් උඹ slow වෙනව. lift එක speed වෙනව. ඒත් ස්කන්ධ කේන්ද්‍රය මුලින් උඹයි lift එකයි වැටුන මුල් වේගෙන්මෙ මුල් විදිහටම ත්වරණය වෙවී වැටෙනව

මම මේ වහලෙන් පැනල බලන්ඩ යන්නෙ
පොඩ්ඩක් හිටිං.. ජීවත් වුණොත් රිසල්ට් එක කියන්නං
වහලෙ කොච්චර උසද
වහලෙන් නං අපේ පූසත් පැනල තියෙනව. මං ඉස්සර පූසව උස්සල වහලෙට විසික් කරනව ඌ අගේට පයිනව කිසි අබාධයක් නෑ 
Pacific rim 2 කිසිම තේරුමක් නැති මගුලක්..... පලවෙනි එක තරම් හොඳ නැත බාගයයි බැලුවේ
මං නං සතියක් විතර තිස්සෙ බැලුවෙ ඒ හින්දද දන්නෑ එච්චර අවුලක් දැනුන්නෑ.



