ඒ බන්. ඇයි බන් බලන බලන හැම එකාම වගේ ඩොක්ටර්ස්ල හෙනම ලස්සන?
මම කිව්වේ සික්ස්පැක් ඇවිත් ඇග තියෙන උන් නෙමේ. නිකන් හෙනම වැදගත් ලුක් එකක් තියෙනව නේ බන් හැම එකාගෙම වගේ?
ගොඩක් උන් හෙන උස මහතයි සුදුයි, කලු උනත් හෙන ජෙන්ට ලුක් එකක් තියෙනව. සෙට් එකක් ඉන්න තැනට එනකොට නලාව නැති උනත් තේරෙනව මේ එන්නේ ඩොකා කියල.
ඩොකා කෙල්ලොත් එහෙමයි.
මම දැකල තියෙනව මෙලෝ රහක් නැති කිසිම ලුක් එකක් නැති උන් පවා ෆැකල්ටි බැහැල අවුරුද්ද දෙක යනකොට ඩොකා ලුක් එක එන.
මගේ යාලුවො කීප දෙනෙක්ම ඉන්නව උනුත් හෙන ලුකින් දැන්.
ඇය් බන් ඒම?

රස්සාව අනුව කොල්ලන්ගෙ ලස්සන පේන්න ගන්නෙ මුල් කාලෙ. තාම උඹට ඩොකාල විතරයි පේනව ඇත්තෙ. බලපංකො තව ටික දවසකිං ඉන්ජො ලෝයර්ස්ල එහෙමත් ලස්සනයි වගේ පේන්න ගනියි 
dan ohoma aya godak innawa. 2pac ehema