• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒ බන්. ඇයි බන් බලන බලන හැම එකාම වගේ ඩොක්ටර්ස්ල හෙනම ලස්සන?

    මම කිව්වේ සික්ස්පැක් ඇවිත් ඇග තියෙන උන් නෙමේ. නිකන් හෙනම වැදගත් ලුක් එකක් තියෙනව නේ බන් හැම එකාගෙම වගේ? :rolleyes:

    ගොඩක් උන් හෙන උස මහතයි සුදුයි, කලු උනත් හෙන ජෙන්ට ලුක් එකක් තියෙනව. සෙට් එකක් ඉන්න තැනට එනකොට නලාව නැති උනත් තේරෙනව මේ එන්නේ ඩොකා කියල.

    ඩොකා කෙල්ලොත් එහෙමයි.

    මම දැකල තියෙනව මෙලෝ රහක් නැති කිසිම ලුක් එකක් නැති උන් පවා ෆැකල්ටි බැහැල අවුරුද්ද දෙක යනකොට ඩොකා ලුක් එක එන.

    මගේ යාලුවො කීප දෙනෙක්ම ඉන්නව උනුත් හෙන ලුකින් දැන්.

    ඇය් බන් ඒම? :baffled:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    පින තියෙන එකා කොයි පැත්තෙන් බැලුවත් ඒක පේනව.. උදාහරණයකට මේක බලපන්...

    දේශපාලුවො කියන්නෙ පට්ට හොරු පට්ට කබ්බො මෙලෝ රහක් නැති උන්. ඒත් නිකමට පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක් ගාවට ගිහින් කතා කරන්නකො. වෙනසක් තේරෙයි...
     
    Aug 16, 2018
    301
    17
    0
    ලංකාවේ උන් හිතන් ඉන්නේ හෙනම ගොන් පාට් එකට. පච්චයක් ගැහුවොත් ඌ සල්ලාලයෙක්.. කොටට අදින එකී බඩුවක්.. ඕනා පොන්නයෙක් අත් දිගට ඇදලා ටයි දාලා ප්‍රොෆෙෂනල් ශු දාලා ස්ටේතස්කොප් එකක් ගත්තොත් නැගිටින්න බැරි ලෙඩ්ඩුත් ඌ ලගින් යනකොට නැගිටලා සර් කියනවා.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    පින තියෙන එකා කොයි පැත්තෙන් බැලුවත් ඒක පේනව.. උදාහරණයකට මේක බලපන්...

    දේශපාලුවො කියන්නෙ පට්ට හොරු පට්ට කබ්බො මෙලෝ රහක් නැති උන්. ඒත් නිකමට පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක් ගාවට ගිහින් කතා කරන්නකො. වෙනසක් තේරෙයි...

    මොකක්ද වෙනස?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලංකාවේ උන් හිතන් ඉන්නේ හෙනම ගොන් පාට් එකට. පච්චයක් ගැහුවොත් ඌ සල්ලාලයෙක්.. කොටට අදින එකී බඩුවක්.. ඕනා පොන්නයෙක් අත් දිගට ඇදලා ටයි දාලා ප්‍රොෆෙෂනල් ශු දාලා ස්ටේතස්කොප් එකක් ගත්තොත් නැගිටින්න බැරි ලෙඩ්ඩුත් ඌ ලගින් යනකොට නැගිටලා සර් කියනවා.

    අපෝ ඇදුම පැලදුම ගැන නෙමේ බන් මම කියන්නේ? :no::baffled:

    නිකන් බලපන් ඔය මෙඩිකල් සිලෙක්ට් වෙන කෙල්ලො උනත්. උන් ඔය මොඩල්ස්ල වගේ නැති උනාට. බැලුවම අමුතුම මොක්ද මෙව්ව එකක් තියෙනව නේ බන්? හැ නැද්ද කියහන්? :rolleyes:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ gay වීගෙන යන්නෙ :sorry: රස්සාව අනුව කොල්ලන්ගෙ ලස්සන පේන්න ගන්නෙ මුල් කාලෙ. තාම උඹට ඩොකාල විතරයි පේනව ඇත්තෙ. බලපංකො තව ටික දවසකිං ඉන්ජො ලෝයර්ස්ල එහෙමත් ලස්සනයි වගේ පේන්න ගනියි :baffled: ඊට පස්සෙ ටික ටික ගොඩක් කොල්ලෙ ලස්සනයි වගේ පේන්න ගන්නව අවාසනය උඹ කොල්ලන්ට ආදරේ කරන්න ගන්නව :love:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mqdefault.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,397
    16,190
    113
    danui seen eka therune. lagadi ubatama therum yai uba anith kollanta wada wenas kiyala. :( dan ohoma aya godak innawa. 2pac ehema
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,397
    16,190
    113
    උඹ gay වීගෙන යන්නෙ :sorry: රස්සාව අනුව කොල්ලන්ගෙ ලස්සන පේන්න ගන්නෙ මුල් කාලෙ. තාම උඹට ඩොකාල විතරයි පේනව ඇත්තෙ. බලපංකො තව ටික දවසකිං ඉන්ජො ලෝයර්ස්ල එහෙමත් ලස්සනයි වගේ පේන්න ගනියි :baffled: ඊට පස්සෙ ටික ටික ගොඩක් කොල්ලෙ ලස්සනයි වගේ පේන්න ගන්නව අවාසනය උඹ කොල්ලන්ට ආදරේ කරන්න ගන්නව :love:
    :rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    :P:P කැත බඩ තඩි මුදදාලිලාත් ලස්සනයි වගේ පෙනෙයිද දන්නෙත් නෑ:baffled:
     
    Aug 16, 2018
    301
    17
    0
    කඩ්ඩ බැරි එකා;23528730 said:

    අපෝ ඇදුම පැලදුම ගැන නෙමේ බන් මම කියන්නේ? :no::baffled:

    නිකන් බලපන් ඔය මෙඩිකල් සිලෙක්ට් වෙන කෙල්ලො උනත්. උන් ඔය මොඩල්ස්ල වගේ නැති උනාට. බැලුවම අමුතුම මොක්ද මෙව්ව එකක් තියෙනව නේ බන්? හැ නැද්ද කියහන්? :rolleyes:

    වයසක ඩයල් නම් මීට් වෙලා තියනවා එහෙම පරිණත ලුක් එකක් තියෙන. කොල්ලෝ නම් එහෙම විශේෂයක් නැ බන්. නුවර ජේම් ශෝප්වල වැඩ කරන උනුත් නිකන් යන්නේ ඩොකාලා තියෙටර් එකට යන සම්පලේට...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :P:P කැත බඩ තඩි මුදදාලිලාත් ලස්සනයි වගේ පෙනෙයිද දන්නෙත් නෑ:baffled:

    ඇයි උඹටත් මූත් එක්ක සෙස් කරන්න ආසාවක් ඇති වුනාද :baffled:

    වයසක ඩයල් නම් මීට් වෙලා තියනවා එහෙම පරිණත ලුක් එකක් තියෙන. කොල්ලෝ නම් එහෙම විශේෂයක් නැ බන්. නුවර ජේම් ශෝප්වල වැඩ කරන උනුත් නිකන් යන්නේ ඩොකාලා තියෙටර් එකට යන සම්පලේට...

    මේං තව එකෙක් වයසක කොල්ලො ලස්සනයිලු :sorry: මොකක්ද බං මේකෙ උන්ට වීගෙන යන්නෙ :baffled:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    පිරිමි අය නම් දන්නේ නැ , හැබැයි ලේඩි ඩොක්ටලා ගෙනම් මේක තියෙනවා , කතා බහ , පෙනුම පට්ට වැදගත් ,

    ලේඩි ඩොකෙක් බදින්න තිබ්බනම් මරු , එත් ඉතින් උන් අපිට සෙට් වෙන්නේ නෑනේ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි උඹටත් මූත් එක්ක සෙස් කරන්න ආසාවක් ඇති වුනාද :baffled:

    මේං තව එකෙක් වයසක කොල්ලො ලස්සනයිලු :sorry: මොකක්ද බං මේකෙ උන්ට වීගෙන යන්නෙ :baffled:

    නෑ මේ නිකමට වගේ ඇහුවේ මං යුන්පී නෙමෙයිනේ අපි පෙරටුගාමී පක්ෂසේනේ:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ මේ නිකමට වගේ ඇහුවේ මං යුන්පී නෙමෙයිනේ අපි පෙරටුගාමී පක්ෂසේනේ:P

    unp jvp අදාල නෑ ටුපැක් ඉන්නෙ අමු jvp unp විරෝධිය. ඒ වුනාට ආස කොල්ලන්ටනෙ :P කව්ද දන්නෙ මුත්ත කඩේ දැම්මෙ කඩේට එන කොල්ලො බලන්න පුලුවන් නිසාද කියල :P