~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Good Morning Friends...:love::love::love:

    IiZWcP2.jpg

    අඩෝ ඩෝ ඩෝ මහත්තයෝ.. මේ කොහෙද බන්..:love::love:
    වරෙන් අර ත්‍රෙඩ් එක අප්ඩේට් කරමු..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහර ගෑනු කට්ටිය ඉන්නවා 40, 50 විතර දකුණෙන් තියාගෙන යනවා. අපි පිටිපස්සෙන් හෝන් ගහපුවම හරියට නිකන් අපි වැරද්දක් කරපු ගානට තමා ඉන්නේ.
    :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මම ඔය වීඩියෝ එක බැලුවා. ඒත් මට මෙහෙම දෙයකුත් හිතෙනවා. ඔය කැමරා කරන වාහනේ කැමරාවෙ වීඩියෝ ඔන් කරන්න කලින් මොකක් හරි සීන් එකක් ගිහින් තියෙනවා. නැත්නන් අරකා එච්චර හෝන් ගහද්දි පාර බ්ලොක් කරන් ඉන්නව සහ පහුකරන් යද්දි මැද ඇගිල්ල පෙන්නල ගේම ඉල්ලන්නෙ නෑ.. එක්කො පිටිපස්සෙ එකා ඊට කලින් මූට මොකක් හරි ජෝගියක් දාන්න ඇති..

    අපි දකින දේට වඩා දෙයක් තියෙන්න පුලුවන්..
     
    • Like
    Reactions: crazy-owl

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඔය වීඩියෝ එක බැලුවා. ඒත් මට මෙහෙම දෙයකුත් හිතෙනවා. ඔය කැමරා කරන වාහනේ කැමරාවෙ වීඩියෝ ඔන් කරන්න කලින් මොකක් හරි සීන් එකක් ගිහින් තියෙනවා. නැත්නන් අරකා එච්චර හෝන් ගහද්දි පාර බ්ලොක් කරන් ඉන්නව සහ පහුකරන් යද්දි මැද ඇගිල්ල පෙන්නල ගේම ඉල්ලන්නෙ නෑ.. එක්කො පිටිපස්සෙ එකා ඊට කලින් මූට මොකක් හරි ජෝගියක් දාන්න ඇති..

    අපි දකින දේට වඩා දෙයක් තියෙන්න පුලුවන්..
    mona magula kalath me karapu de waradi. expressway eke yanna tyena lane eke yanne netuwa me karana de hariy kiyanna beane. vvideo karapu eka hondai kiyanna newei damme. dala tyena wahane anke eka buruwek kiyala kiyanna
     
    • Like
    Reactions: crazy-owl

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ ඩෝ ඩෝ මහත්තයෝ.. මේ කොහෙද බන්..:love::love:
    වරෙන් අර ත්‍රෙඩ් එක අප්ඩේට් කරමු..

    ඔය යහන්ගලට ඇතුල් වෙන තැන බන්. කළුගල ඉඳල උඩගලදෙබොක්ක ගමට යන අඩි පාරේ ඔතනින් හැරුනම තමා වෙලන්ගොල්ල පතනට යන්නේ. ඔතන ඔය පඬුරු පාක්කුඩම් එහෙම පුජා කරන තැනක්.
    එල එල ත්‍රෙඩ් එක up කරන්න ඕනේ කියල මේ ළඟදිත් හිතුන...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය යහන්ගලට ඇතුල් වෙන තැන බන්. කළුගල ඉඳල උඩගලදෙබොක්ක ගමට යන අඩි පාරේ ඔතනින් හැරුනම තමා වෙලන්ගොල්ල පතනට යන්නේ. ඔතන ඔය පඬුරු පාක්කුඩම් එහෙම පුජා කරන තැනක්.
    එල එල ත්‍රෙඩ් එක up කරන්න ඕනේ කියල මේ ළඟදිත් හිතුන...
    uba danna wachana:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය යහන්ගලට ඇතුල් වෙන තැන බන්. කළුගල ඉඳල උඩගලදෙබොක්ක ගමට යන අඩි පාරේ ඔතනින් හැරුනම තමා වෙලන්ගොල්ල පතනට යන්නේ. ඔතන ඔය පඬුරු පාක්කුඩම් එහෙම පුජා කරන තැනක්.
    එල එල ත්‍රෙඩ් එක up කරන්න ඕනේ කියල මේ ළඟදිත් හිතුන...

    එල එල..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔහොම වෑන් කාරයෝම සෙට් වෙනව ටවුමට යද්දිත් චුට්ටි දුරට, මල්ලව පිටියෙන් පටන් ගත්තාම ඉවරමයි, ඉස්සර කරන්න ගියාම් ඉවරයි, ඒ පැත්තෙ ඉන්නෙත් මුස්ලිම් උන් උන් හිතුන හිතුන වෙලාවට ඉස්සර පාර පනින්නෙ වාහන දාන්නෙ මැද්දර්ට , ඒ හින්ද පරිසමෙන් යන්ඩත් ඕන ඉස්සර කරන්ඩත් අමාරුයි එකෙක් හැප්පෙයි කියාල, :dull:

    එහා පැත්තෙ ඉන්න පරය හිනාවෙනවත් එක්ක
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් ඉවසීමේ සීමාව නැති කරලා තියෙනවා. නිතර පාරේ යන අය දන්නවා මේ වගේ පිස්සො ඉන්නවා.... ඌ හෙමින් යන එකට ඉක්මනින් යන අය පලි නෑනේ... එක පාරක් මම කඩ ඉරකින් ඉස්සර කරගත්තා බොහොම අමාරුවෙන්. ඉස්සර කරනකොට ඌ කෑගහනවා 50 ට පල .... කියලා...:baffled:

    :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mona magula kalath me karapu de waradi. expressway eke yanna tyena lane eke yanne netuwa me karana de hariy kiyanna beane. vvideo karapu eka hondai kiyanna newei damme. dala tyena wahane anke eka buruwek kiyala kiyanna

    ඔව්, මොකද උන් අතර කෝන්තරේට පිටිපස්සෙන් එන උන් පලි නෑනෙ, ඕනනන් නවත්තල ගහගනින්, අරූ ඇගිල්ල උස්සන් ඉන්නෙ හෝන් ගහන් ඉන්න හින්දා වෙන්ඩැති ඔහොම උන් පාරවල් වල සෙට් වෙනවා හෝන් ගහන එක උට මදිපුංචිකමක් කියල, වෙන මොකක් හරි කේස් එකක් ඇති සමහරවිට,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය යහන්ගලට ඇතුල් වෙන තැන බන්. කළුගල ඉඳල උඩගලදෙබොක්ක ගමට යන අඩි පාරේ ඔතනින් හැරුනම තමා වෙලන්ගොල්ල පතනට යන්නේ. ඔතන ඔය පඬුරු පාක්කුඩම් එහෙම පුජා කරන තැනක්.
    එල එල ත්‍රෙඩ් එක up කරන්න ඕනේ කියල මේ ළඟදිත් හිතුන...

    උඩ
    ගල
    දෙබොක්ක
    :baffled: