Good Morning Friends...
![]()
අඩෝ ඩෝ ඩෝ මහත්තයෝ.. මේ කොහෙද බන්..


වරෙන් අර ත්රෙඩ් එක අප්ඩේට් කරමු..
Good Morning Friends...
![]()


සමහර ගෑනු කට්ටිය ඉන්නවා 40, 50 විතර දකුණෙන් තියාගෙන යනවා. අපි පිටිපස්සෙන් හෝන් ගහපුවම හරියට නිකන් අපි වැරද්දක් කරපු ගානට තමා ඉන්නේ.

mona magula kalath me karapu de waradi. expressway eke yanna tyena lane eke yanne netuwa me karana de hariy kiyanna beane. vvideo karapu eka hondai kiyanna newei damme. dala tyena wahane anke eka buruwek kiyala kiyannaමම ඔය වීඩියෝ එක බැලුවා. ඒත් මට මෙහෙම දෙයකුත් හිතෙනවා. ඔය කැමරා කරන වාහනේ කැමරාවෙ වීඩියෝ ඔන් කරන්න කලින් මොකක් හරි සීන් එකක් ගිහින් තියෙනවා. නැත්නන් අරකා එච්චර හෝන් ගහද්දි පාර බ්ලොක් කරන් ඉන්නව සහ පහුකරන් යද්දි මැද ඇගිල්ල පෙන්නල ගේම ඉල්ලන්නෙ නෑ.. එක්කො පිටිපස්සෙ එකා ඊට කලින් මූට මොකක් හරි ජෝගියක් දාන්න ඇති..
අපි දකින දේට වඩා දෙයක් තියෙන්න පුලුවන්..
අඩෝ ඩෝ ඩෝ මහත්තයෝ.. මේ කොහෙද බන්..
වරෙන් අර ත්රෙඩ් එක අප්ඩේට් කරමු..
uba danna wachanaඔය යහන්ගලට ඇතුල් වෙන තැන බන්. කළුගල ඉඳල උඩගලදෙබොක්ක ගමට යන අඩි පාරේ ඔතනින් හැරුනම තමා වෙලන්ගොල්ල පතනට යන්නේ. ඔතන ඔය පඬුරු පාක්කුඩම් එහෙම පුජා කරන තැනක්.
එල එල ත්රෙඩ් එක up කරන්න ඕනේ කියල මේ ළඟදිත් හිතුන...

ඔය යහන්ගලට ඇතුල් වෙන තැන බන්. කළුගල ඉඳල උඩගලදෙබොක්ක ගමට යන අඩි පාරේ ඔතනින් හැරුනම තමා වෙලන්ගොල්ල පතනට යන්නේ. ඔතන ඔය පඬුරු පාක්කුඩම් එහෙම පුජා කරන තැනක්.
එල එල ත්රෙඩ් එක up කරන්න ඕනේ කියල මේ ළඟදිත් හිතුන...
අඩෝ ඩෝ ඩෝ මහත්තයෝ.. මේ කොහෙද බන්..
වරෙන් අර ත්රෙඩ් එක අප්ඩේට් කරමු..
වල් වැදිච්ච ත්රෙඩ් 

මටත් ඉවසීමේ සීමාව නැති කරලා තියෙනවා. නිතර පාරේ යන අය දන්නවා මේ වගේ පිස්සො ඉන්නවා.... ඌ හෙමින් යන එකට ඉක්මනින් යන අය පලි නෑනේ... එක පාරක් මම කඩ ඉරකින් ඉස්සර කරගත්තා බොහොම අමාරුවෙන්. ඉස්සර කරනකොට ඌ කෑගහනවා 50 ට පල .... කියලා...![]()

mona magula kalath me karapu de waradi. expressway eke yanna tyena lane eke yanne netuwa me karana de hariy kiyanna beane. vvideo karapu eka hondai kiyanna newei damme. dala tyena wahane anke eka buruwek kiyala kiyanna
ඔය යහන්ගලට ඇතුල් වෙන තැන බන්. කළුගල ඉඳල උඩගලදෙබොක්ක ගමට යන අඩි පාරේ ඔතනින් හැරුනම තමා වෙලන්ගොල්ල පතනට යන්නේ. ඔතන ඔය පඬුරු පාක්කුඩම් එහෙම පුජා කරන තැනක්.
එල එල ත්රෙඩ් එක up කරන්න ඕනේ කියල මේ ළඟදිත් හිතුන...
