Canon PowerShot SX720 HS Digital Camera

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මචන්ලා මෙන්න මේ Canon PowerShot SX720 HS Digital Camera එක use කරන කස්ටිය කවුරුහරි ඉන්නවද? කොහොමද බාන්ඩේ. cameralk නම් දාල තියන්නේ 59,500/= කියල


    Webp.net-resizeimage (5).jpg


    Webp.net-resizeimage (6).jpg


    Webp.net-resizeimage (7).jpg


    Webp.net-resizeimage (8).jpg

    දන්න එකෙක් ඉන්නවනම් ගුණ අගුණ කිව්වනම් හොදා මේක ගන්න කියල හිතන් ඉන්නේ
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    photography valata neme ban trip ekak giyama ,function ekak ahema tibbama 4tos tikak gahaganna thama one , hoda quality ekak tiyanava oita vade gana adu ekak tiyanavada ganna , ara sony 8x vage evanam vadak na neh ban

    Ehema dekata nam OK. Kokatath extra battery ganin eBay eken hari. Koi camera ekatath extra battery ona wenawa
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,813
    1
    27,804
    113
    ඕක bridge camera එකක් මචං. නරකද තව පොඩි ගානක් දාලා DSLR එකකට ගියොත්.

    CANON 1200D වගේ DSLR එකක් ගන්න පුලුවන් Rs.56,000 ට වගේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,813
    1
    27,804
    113
    Manual shooting, metering, aperture priority වගේ DSLR වල තියෙන සමහර features තියෙන compact camera වර්ගයක් මචං . හැබැයි lens මාරු කරන්න බෑ.

    DSLR එකක තියෙන Photo Quality එක ඕවායින් ගන්න බෑ බං. ඒකයි මම කිව්වේ ඔය ගානට DSLR එකකට යන්න කියලා. මා ගාව Fujifilm bridge camera එකක් තියෙද්දී DSLR එකක් ගත්තේ DSLR වල තියෙන පට්ට photo quality එකටයි features වලටයි වහ වැටිලා.

    උබට Bridge camera එකකට යන්න ඕනේ නම් ඔච්චර ගානක් වියදම් කරන එක අපරාදේ. කැමති නම් මගේ ගාව තියෙන Bridge camera එක ඕකෙන් බාගෙකටත් අඩු සාධාරණ මුදලකට දෙන්නම්.
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Manual shooting, metering, aperture priority වගේ DSLR වල තියෙන සමහර features තියෙන compact camera වර්ගයක් මචං . හැබැයි lens මාරු කරන්න බෑ.

    DSLR එකක තියෙන Photo Quality එක ඕවායින් ගන්න බෑ බං. ඒකයි මම කිව්වේ ඔය ගානට DSLR එකකට යන්න කියලා. මා ගාව Fujifilm bridge camera එකක් තියෙද්දී DSLR එකක් ගත්තේ DSLR වල තියෙන පට්ට photo quality එකටයි features වලටයි වහ වැටිලා.

    උබට Bridge camera එකකට යන්න ඕනේ නම් ඔච්චර ගානක් වියදම් කරන එක අපරාදේ. කැමති නම් මගේ ගාව තියෙන Bridge camera එක ඕකෙන් බාගෙකටත් අඩු සාධාරණ මුදලකට දෙන්නම්.

    mokakda uba gava tiyana bridge camera eka mokakda
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මම අම්මට අරන් දුන්න SX620 එකක් නම් තියෙනවා. එකේ ෆොටෝ අවුලක් නෑ, DSLR ගානට කොලිටි නෑ ඉතින්. මගේ ළඟ සැම්සුන් S7 එකක් තියෙන්නේ, මට නම් camera එකට වඩා ෆෝන් එකේ ෆොටෝ හොඳයි :D:D:D. එකම දේ ඔප්ටිකල් සූම් නෑ ෆෝන් එකේ. හැබැයි අම්මගේ හැන්ඩ් බෑග් එකේ ලේසියෙන් අරන් යන්න පුළුවන්, බරත් නෑ, ට්‍රිප් එකක් ගිහින් ෆොටෝ අරන් ෆෝන් එකේ බැට්රි බහී කියල හිත හිත ඉන්න දේකුත් නෑ.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Oka ganna epa machan

    Lens eka quality nehe
    Sensor eka podi wedi( quality nehe)
    Lens change karanna behe
    Ekama hondakata thiyenne pocket ekata fit wenawa

    Zoom 40x Wala loku usefulness ekak nehe ban umba travel shooter kenek newe nam

    Mirrorless camera ekak ganin dslr quality thiyenawa hebei dslr walata wadaa adui
     
    Last edited:
    • Like
    Reactions: jsandun