photography valata neme ban trip ekak giyama ,function ekak ahema tibbama 4tos tikak gahaganna thama one , hoda quality ekak tiyanava oita vade gana adu ekak tiyanavada ganna , ara sony 8x vage evanam vadak na neh banDSLR ekakuth ganna puluwan wei oya gaanata. Umba monawatada ganne oka
photography valata neme ban trip ekak giyama ,function ekak ahema tibbama 4tos tikak gahaganna thama one , hoda quality ekak tiyanava oita vade gana adu ekak tiyanavada ganna , ara sony 8x vage evanam vadak na neh ban
Ehema dekata nam OK. Kokatath extra battery ganin eBay eken hari. Koi camera ekatath extra battery ona wenawa




ඕක bridge camera එකක් මචං. නරකද තව පොඩි ගානක් දාලා DSLR එකකට ගියොත්.
CANON 1200D වගේ DSLR එකක් ගන්න පුලුවන් Rs.56,000 ට වගේ.
Manual shooting, metering, aperture priority වගේ DSLR වල තියෙන සමහර features තියෙන compact camera වර්ගයක් මචං . හැබැයි lens මාරු කරන්න බෑ.
DSLR එකක තියෙන Photo Quality එක ඕවායින් ගන්න බෑ බං. ඒකයි මම කිව්වේ ඔය ගානට DSLR එකකට යන්න කියලා. මා ගාව Fujifilm bridge camera එකක් තියෙද්දී DSLR එකක් ගත්තේ DSLR වල තියෙන පට්ට photo quality එකටයි features වලටයි වහ වැටිලා.
උබට Bridge camera එකකට යන්න ඕනේ නම් ඔච්චර ගානක් වියදම් කරන එක අපරාදේ. කැමති නම් මගේ ගාව තියෙන Bridge camera එක ඕකෙන් බාගෙකටත් අඩු සාධාරණ මුදලකට දෙන්නම්.
mata photo tikak ewanawada machanhttps://www.usa.canon.com/internet/...nd-shoot/long-zoom-cameras/powershot-sx610-hs
meka thiyanawa aluthma ekak man gawa
15 kata denawa
wifi/ phone conrol thiyanawa
mokakda uba gava tiyana bridge camera eka mokakda


. එකම දේ ඔප්ටිකල් සූම් නෑ ෆෝන් එකේ. හැබැයි අම්මගේ හැන්ඩ් බෑග් එකේ ලේසියෙන් අරන් යන්න පුළුවන්, බරත් නෑ, ට්‍රිප් එකක් ගිහින් ෆොටෝ අරන් ෆෝන් එකේ බැට්රි බහී කියල හිත හිත ඉන්න දේකුත් නෑ. Fujifilm Finepix s8600
Review
http://www.fujifilm.com/news/n140106_05.html