අනේ යකෝ ගං කබරයෝ. තෝ දන්නෙ නෑ මේ ඇතා මොන අව්රුද්දෙද පෙරහැරට ගෙනාවෙ නැත්තෙ කියලාවත්. එහෙව් ගොනා තෝ නුවරලු. අනේ පලයං බං යන්ඩ. ඒ අව්රුද්දෙ කරඩුව වඩම්මපු ඇතා කව්ද කියලවත් දන්නෙ නැතුව තමයි තෝ මෙතන පකේ ටෝක් දෙන්නේ. නිකං පලයං බං පච නොවී. දන්න රිබක් කතා කරපං.





ක් විතර හිටියා..මම හිතන්නේ රාත්රී කාලයට ආරක්ශාව වැඩි කරනවා.. ඇතාගේ ඉස්සරහින් ආමි ඩිෆෙන්ඩර් එකක් යනවා..ඊට අමතරව ඇතා වටේට රේන් කෝට් දාගෙන තුවක්කු අතේ තියන් 20 ක් විතර යනවා.. ඇතාගේ පිටිපස්සෙන් ආමි කැබ් එකක් යනවා.. ඇතා එක්කම ආමි එකත් පයින් යනවා ඉතින්.. 



