නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ යකෝ ගං කබරයෝ. තෝ දන්නෙ නෑ මේ ඇතා මොන අව්රුද්දෙද පෙරහැරට ගෙනාවෙ නැත්තෙ කියලාවත්. එහෙව් ගොනා තෝ නුවරලු. අනේ පලයං බං යන්ඩ. ඒ අව්රුද්දෙ කරඩුව වඩම්මපු ඇතා කව්ද කියලවත් දන්නෙ නැතුව තමයි තෝ මෙතන පකේ ටෝක් දෙන්නේ. නිකං පලයං බං පච නොවී. දන්න රිබක් කතා කරපං.

    :yes::yes::yes::yes:
     
    Aug 16, 2018
    301
    17
    0
    http://mawbima.lk/print20170621MB20171230.php?id=1785

    81969c10-d9e3-4bda-b19e-c71bcc5776c1.png
     
    Aug 16, 2018
    301
    17
    0
    Those who comes to Sri Lanka just to see Esala perahera. Please boycott this barbaric actions against animals.

    #Animal Cruelty #SriLanka

    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ජාතියක් ජන්මයක්,ආගමක් දහමක් නැති අවජාතක වෙන්ඩ රැඩිකල් පොන්ස් ගේ පරිණාමය

    ජනපති

    ගූගල් බෝයි

    සමනල පොන්ස්

    කින් ඔෆ් ශ්‍රී ලංකා

    තාඩන පීඩන

    අපිට මොකද

    LOL You probably don't even know what radical means. Get a dictionary fuckboy. Do you mean Liberalism by any chance? It's thanks to Liberals you're living a dignified life, working a job living a normal life. If the world stayed the way conservatives like you probably would have wanted you'd be somewhere out there licking some King's butthole for food.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේ හමුදාවේ අයත් පයින්ම ඇවිදගෙන එනවද ඔය දුර :baffled:

    නැ හමුදාවෙ අය කකුල් දෙකෙන් ඇවිදගෙන එන්නෙ ඔය දුර.. දකුනු අප්‍රිකාවෙ රටක සුදු රයිනෝව රකින්ඩ හමුදාව දාල තියෙද්දි ප්‍රසස්ති කියපු සමහරුන්ට, ලoකාවෙ ලොකුම ඇතා ( ආසියාවෙත් ලොකුම මතක විදිහට ) රකින්ඩ හමුදාව දැම්ම කියපුවාම බඩ යනව..:baffled::baffled:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    මම ඊයේ කොළබ ගිහින් එනකොට මාවනැල්ල නගරයේදී රෑ 8.00 ට විතර හම්බ උනා ඔය ඇතා.. ආමී එකෙන් 40 :eek: ක් විතර හිටියා..මම හිතන්නේ රාත්‍රී කාලයට ආරක්ශාව වැඩි කරනවා.. ඇතාගේ ඉස්සරහින් ආමි ඩිෆෙන්ඩර් එකක් යනවා..ඊට අමතරව ඇතා වටේට රේන් කෝට් දාගෙන තුවක්කු අතේ තියන් 20 ක් විතර යනවා.. ඇතාගේ පිටිපස්සෙන් ආමි කැබ් එකක් යනවා.. ඇතා එක්කම ආමි එකත් පයින් යනවා ඉතින්..

    ආරක්ෂාව දීලා තියෙන්නේ සුපිරියටම.. ඇතා බලන්නත් හෙන සෙනගක් ඉන්නවා ටෝච් එහෙම අරන් ඇවිත් රෑට
    :D
     
    Aug 16, 2018
    301
    17
    0
    නැ හමුදාවෙ අය කකුල් දෙකෙන් ඇවිදගෙන එන්නෙ ඔය දුර.. දකුනු අප්‍රිකාවෙ රටක සුදු රයිනෝව රකින්ඩ හමුදාව දාල තියෙද්දි ප්‍රසස්ති කියපු සමහරුන්ට, ලoකාවෙ ලොකුම ඇතා ( ආසියාවෙත් ලොකුම මතක විදිහට ) රකින්ඩ හමුදාව දැම්ම කියපුවාම බඩ යනව..:baffled::baffled:
    දකුණු අප්‍රිකාවේ උන් උබලා වගේ ගෝත්‍රික නැනේ රයිනොව පෙරහරේ එක්කන් යන්න පිට උඩ කරඩු බැදලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ හමුදාවෙ අය කකුල් දෙකෙන් ඇවිදගෙන එන්නෙ ඔය දුර.. දකුනු අප්‍රිකාවෙ රටක සුදු රයිනෝව රකින්ඩ හමුදාව දාල තියෙද්දි ප්‍රසස්ති කියපු සමහරුන්ට, ලoකාවෙ ලොකුම ඇතා ( ආසියාවෙත් ලොකුම මතක විදිහට ) රකින්ඩ හමුදාව දැම්ම කියපුවාම බඩ යනව..:baffled::baffled:
    ඉතින් කවුද මනුස්සයෝ නරකයි කිවේ හොඳයි නෙ. අලියා හෙමිට හෙමිට දවස් ගානක් පයින් එද්දී ඔය මිනිස්සුත් පයින් එන්න එපැයි ඒකනේ මේ මම බැලුවේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම ඊයේ කොළබ ගිහින් එනකොට මාවනැල්ල නගරයේදී රෑ 8.00 ට විතර හම්බ උනා ඔය ඇතා.. ආමී එකෙන් 40 :eek: ක් විතර හිටියා..මම හිතන්නේ රාත්‍රී කාලයට ආරක්ශාව වැඩි කරනවා.. ඇතාගේ ඉස්සරහින් ආමි ඩිෆෙන්ඩර් එකක් යනවා..ඊට අමතරව ඇතා වටේට රේන් කෝට් දාගෙන තුවක්කු අතේ තියන් 20 ක් විතර යනවා.. ඇතාගේ පිටිපස්සෙන් ආමි කැබ් එකක් යනවා.. ඇතා එක්කම ආමි එකත් පයින් යනවා ඉතින්..

    ආරක්ෂාව දීලා තියෙන්නේ සුපිරියටම.. ඇතා බලන්නත් හෙන සෙනගක් ඉන්නවා ටෝච් එහෙම අරන් ඇවිත් රෑට
    :D

    පලවෙනි දවසේ ආරක්ෂාවට ඉදලා තියෙන්නේ එක පොලිස්කාරයෙක් විතරයි.ඒක වීඩියෝ කරලා FB වල එහෙම ෂෙයාර් වෙන්න ගත්තට පස්සේ ආණ්ඩුව ආරක්ෂාව වැඩි කරා.FB එක ආණ්ඩුවට මාරම ඔලුව කැක්කුමක් වෙලා ඇත්තේ.:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ලොකුම ප්‍රශ්නෙ ඇයි පෙරහැරකට ගන්න ඇතෙක්ට මෙච්චර ආරක්ශාවක් දෙන්න ඕනෙ වුනේ :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලවෙනි දවසේ ආරක්ෂාවට ඉදලා තියෙන්නේ එක පොලිස්කාරයෙක් විතරයි.ඒක වීඩියෝ කරලා FB වල එහෙම ෂෙයාර් වෙන්න ගත්තට පස්සේ ආණ්ඩුව ආරක්ෂාව වැඩි කරා.FB එක ආණ්ඩුවට මාරම ඔලුව කැක්කුමක් වෙලා ඇත්තේ.:lol:

    ඇත්තටම ඕකට හිරු එකත් සැහෙන ගේමක් දුන්න...අනිව රැක ගන්ඩ ඔනෙ අපේ සම්පත්,ප්‍රතාපවත් ගමනට මිත්යාදුශ්ටිකයො ආඩපාලි කියන තරමින්ම පේනව හස්තිරාජයාගේ තියෙන වැදගත්කම.. .. :yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඇත්තටම ඕකට හිරු එකත් සැහෙන ගේමක් දුන්න...අනිව රැක ගන්ඩ ඔනෙ අපේ සම්පත්,ප්‍රතාපවත් ගමනට මිත්යාදුශ්ටිකයො ආඩපාලි කියන තරමින්ම පේනව හස්තිරාජයාගේ තියෙන වැදගත්කම.. .. :yes::yes:

    හම්ම TV එකෙත් ගියාද.මම TV බලන්නේ නැහැ බන්.FB එකේනම් හැමතැනම ෂෙයාර් උනා.පාරේ හිටපු කෙනෙක් වීඩියෝ කරපු එකක්.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකුම ප්‍රශ්නෙ ඇයි පෙරහැරකට ගන්න ඇතෙක්ට මෙච්චර ආරක්ශාවක් දෙන්න ඕනෙ වුනේ :dull:

    ආරක්ශාව දෙන්ඩ උනේ ඇතෑව බලාගන්න අහිසක මනුස්සය කියන දේවල් නොහික්මුනු සම-හරක් මිත්යාදුශ්ටික රියදුරන් අහන්නෙ නැතිකම..දැන් එහෙම අවුලක් නැ හමුදාව ඉද්දි පාර ලස්සනට ක්ලීයර් කරල දෙනව..මහ මගදී ඇතාට කිසිම අනතුරක් වෙන්නෙ නැ.. :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :no:
    හමුදා ආරක්ශාව දීල තියෙන්නෙ වාහන වලිංවෙන අනතුරු වලිං බේරගන්නනං හමුදාව තුවක්කු අරං පයිං යන්න හේතුවක් නෑ ඉස්සරහිනුයි පැත්තෙනුයි හමුදාවෙ ට්‍රක් යැව්ව නං ඇතිනෙ.
     
    Duk Kamkatalu

    Member
    Aug 16, 2018
    23
    2
    0
    ආරක්ශාව දෙන්ඩ උනේ ඇතෑව බලාගන්න අහිසක මනුස්සය කියන දේවල් නොහික්මුනු සම-හරක් මිත්යාදුශ්ටික රියදුරන් අහන්නෙ නැතිකම..දැන් එහෙම අවුලක් නැ හමුදාව ඉද්දි පාර ලස්සනට ක්ලීයර් කරල දෙනව..මහ මගදී ඇතාට කිසිම අනතුරක් වෙන්නෙ නැ.. :)
    :lol::lol::lol::lol::lol: