කොහොම හරි ඉවර වෙනකං බැලුව
දැන් ප්රශ්නයක් තියෙනව.
අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ?
infinity stones ඔක්කොම ගත්තද කියලද ?
එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ? 
ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ?
ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ?
අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ?
දැන් ප්රශ්නයක් තියෙනව.අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ?
infinity stones ඔක්කොම ගත්තද කියලද ?
එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ? 
ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ?

ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ?

අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ?

දැනුයි නම ඇහුවෙත් 