avengers infinity war ??

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොම හරි ඉවර වෙනකං බැලුව :baffled: දැන් ප්‍රශ්නයක් තියෙනව.
    අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ? :eek: infinity stones ඔක්කොම ගත්තද කියලද ? :eek: එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ? :eek:

    ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ? :eek:
    ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ? :eek:

    අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ? :eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ලෞඩ ඔක්කොම ටික දන්නෙහ් නැහ් බ0 මටත් තිබ්බ ප්‍රශ්නයක් තමාහ්
    හැබැයි අන්තිමට සිග්නල් එක යැව්වේ Captain Marvel ටලු එකි ගොඩක් පවර්ෆුල් කියලා තමාහ් කියන්නෙහ් නම්
    ඇහැක් වහගෙනහ් ඉන්නෙහ් නික් ෆියුරිනේහ් බ0 ...
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෞඩ ඔක්කොම ටික දන්නෙහ් නැහ් බ0 මටත් තිබ්බ ප්‍රශ්නයක් තමාහ්
    හැබැයි අන්තිමට සිග්නල් එක යැව්වේ Captain Marvel ටලු එකි ගොඩක් පවර්ෆුල් කියලා තමාහ් කියන්නෙහ් නම්
    ඇහැක් වහගෙනහ් ඉන්නෙහ් නික් ෆියුරිනේහ් බ0 ...

    captain marvel කියන්නෙ තව super hero කෙනෙක්ද බං :sorry: දැනුයි නම ඇහුවෙත් :sorry:
    මේකෙත් දන්නෙ නැති හෙන සෙට් එකක් හිටිය දන්න උන්ගෙත් නම් හරියට දන්නෑ බං :baffled: :sorry:
    captain marvel ඉන්න film එකක් තියෙද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    captain marvel කියන්නෙ තව super hero කෙනෙක්ද බං :sorry: දැනුයි නම ඇහුවෙත් :sorry:
    මේකෙත් දන්නෙ නැති හෙන සෙට් එකක් හිටිය දන්න උන්ගෙත් නම් හරියට දන්නෑ බං :baffled: :sorry:
    captain marvel ඉන්න film එකක් තියෙද?
    නැහ් බ0 මම හ්ඉතන්නෙහ් ෆස්ට් ටයිම් එකි එන්නෙහ් ඇවෙන්ජර්ස් නෙක්ස් එකටහ් තමා
    ඔව් සුපර් හිරො නම් තමා එකි සැහෙන්න පවර්ෆුල් කියලා තමා කියන්නෙහ් හැබැයි වැඩිය දන්නෙහ් නැහ්

    දන්නෙහ් නැති හෙන සෙට් එකක් කියන්නෙහ් බ0 උබ ඇවෙන්ජර්ස් බලන්නහ් කලින් බලන්න ෆිල්ම් සෙට් එකක්ම තියෙනවාහ් ... එව බලන්නෙහ් නැතුවනම් උබට ගොඩක් කැරැක්ටර්ස් මිස් වෙනවාහ්

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චොප්පෙ අයියා එනකම් ඉන්න වෙනවා ඔවට උත්තර අහන්න:confused::yes:

    infinity war එකට බැනල දාපු ත්‍රෙඩ් එක දැක්කොත් නං පැත්ත පලාතෙ එන එකක් නෑ :rofl:

    නැහ් බ0 මම හ්ඉතන්නෙහ් ෆස්ට් ටයිම් එකි එන්නෙහ් ඇවෙන්ජර්ස් නෙක්ස් එකටහ් තමා
    ඔව් සුපර් හිරො නම් තමා එකි සැහෙන්න පවර්ෆුල් කියලා තමා කියන්නෙහ් හැබැයි වැඩිය දන්නෙහ් නැහ්

    දන්නෙහ් නැති හෙන සෙට් එකක් කියන්නෙහ් බ0 උබ ඇවෙන්ජර්ස් බලන්නහ් කලින් බලන්න ෆිල්ම් සෙට් එකක්ම තියෙනවාහ් ... එව බලන්නෙහ් නැතුවනම් උබට ගොඩක් කැරැක්ටර්ස් මිස් වෙනවාහ්

    ඒකි :shocked:
    මං හිතුවෙ පිරිමි කෙනෙක් කියල :sorry:
    ඔව් ගොඩක් ඒව බලල නෑ ගාඩියන් ඔෆ් ද ගැලැක්සි එහෙම ඕව බලන්න කම්මැලියි බං කතා කරන නරියි දර කෑලියි :baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    නැහ් බ0 මම හ්ඉතන්නෙහ් ෆස්ට් ටයිම් එකි එන්නෙහ් ඇවෙන්ජර්ස් නෙක්ස් එකටහ් තමා
    ඔව් සුපර් හිරො නම් තමා එකි සැහෙන්න පවර්ෆුල් කියලා තමා කියන්නෙහ් හැබැයි වැඩිය දන්නෙහ් නැහ්

    දන්නෙහ් නැති හෙන සෙට් එකක් කියන්නෙහ් බ0 උබ ඇවෙන්ජර්ස් බලන්නහ් කලින් බලන්න ෆිල්ම් සෙට් එකක්ම තියෙනවාහ් ... එව බලන්නෙහ් නැතුවනම් උබට ගොඩක් කැරැක්ටර්ස් මිස් වෙනවාහ්

    ita kalin ekeige film eka enawa march wala vid eka balahan

    https://www.imdb.com/title/tt4154796/
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    කොහොම හරි ඉවර වෙනකං බැලුව :baffled: දැන් ප්‍රශ්නයක් තියෙනව.
    අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ? :eek: infinity stones ඔක්කොම ගත්තද කියලද ? :eek: එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ? :eek:

    ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ? :eek:
    ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ? :eek:

    අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ? :eek:

    ඊලග සින් එකට ඉතුරු වෙන කට්ටිය තාම ඔය snap එකෙන් පස්සේ ඉන්නේ.. මට හිතෙන විදියට ඉතුරැවෙලා ඉන්න කට්ටියට තාම worthy උන් කියන්නේ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    infinity war එකට බැනල දාපු ත්‍රෙඩ් එක දැක්කොත් නං පැත්ත පලාතෙ එන එකක් නෑ :rofl:

    ඒකි :shocked:
    මං හිතුවෙ පිරිමි කෙනෙක් කියල :sorry:
    ඔව් ගොඩක් ඒව බලල නෑ ගාඩියන් ඔෆ් ද ගැලැක්සි එහෙම ඕව බලන්න කම්මැලියි බං කතා කරන නරියි දර කෑලියි :baffled:

    :frown::frown:ඔන්න ඔන්න ඉතින් බැනුම් අහන්න හදන්නෙ ඉතින් ඔය හොදෙ...ඉස්සල්ලාම ඔය සෙට් එකම බලලා ඉන්න..ඊට පස්සෙ iw ගැන කතා කරමු.......
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අළු වෙලා යන සීන් එකනම් ඌ කරන්න හදපු එක අහබු විදිහට ජනගහනයෙන් අඩක් අයින් කරලා දානව , එළකිරියේ එකෙක් තමා කිව්වේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ita kalin ekeige film eka enawa march wala vid eka balahan

    https://www.imdb.com/title/tt4154796/

    thanks :)

    ඊලග සින් එකට ඉතුරු වෙන කට්ටිය තාම ඔය snap එකෙන් පස්සේ ඉන්නේ.. මට හිතෙන විදියට ඉතුරැවෙලා ඉන්න කට්ටියට තාම worthy උන් කියන්නේ..

    worthy උන් කිව්වෙ එතකොට අතුරුදහන් වුන උන් වැඩක් නැද්ද ? :baffled: ඒ කාලය හරහා ගිහිං මොකක් හරි සීන් එකක් හින්ද නෙමේද අතුරුදහං වුනේ ? මට නං තේරුන විදිහට එහෙමයි

    :frown::frown:ඔන්න ඔන්න ඉතින් බැනුම් අහන්න හදන්නෙ ඉතින් ඔය හොදෙ...ඉස්සල්ලාම ඔය සෙට් එකම බලලා ඉන්න..ඊට පස්සෙ iw ගැන කතා කරමු.......

    :no:
    supehero movies බලන්න කම්මැලියි මේකත් වැඩිය සෙට් වුන්නෑ :no: බලපු එකේ වෙච්චි දේ තේරුං ගන්න තිබ්බ නං ඇති තියෙන සේරම බලන්න බෑ :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අළු වෙලා යන සීන් එකනම් ඌ කරන්න හදපු එක අහබු විදිහට ජනගහනයෙන් අඩක් අයින් කරලා දානව , එළකිරියේ එකෙක් තමා කිව්වේ

    :shocked:
    එහෙනං බං ඉතිං කතාව ඉවරයිනෙ. ඌ ආයෙ එන්නෙ මොන කෙහෙම්මලටද උට කරන්න ඕනෙ වුන දේ කලානෙ :eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඊලග සින් එකට ඉතුරු වෙන කට්ටිය තාම ඔය snap එකෙන් පස්සේ ඉන්නේ.. මට හිතෙන විදියට ඉතුරැවෙලා ඉන්න කට්ටියට තාම worthy උන් කියන්නේ..

    මට තෙරුනෙත් නැ එක නම්..කොහොමද එහෙම තොරගත්ත කට්ටියක් ඉතිරි උනෙ කියලා:confused:තොර් නම් දෙවිකෙනෙක් නිසා කියමුකො.එතකොට බ්ලැක් විඩෝත් නැති වෙනවාද.හල්ක් එහෙමත් නැතිවෙනවාද..එවා මතක නැනෙ:confused:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    නැහ් බ0 මම හ්ඉතන්නෙහ් ෆස්ට් ටයිම් එකි එන්නෙහ් ඇවෙන්ජර්ස් නෙක්ස් එකටහ් තමා
    ඔව් සුපර් හිරො නම් තමා එකි සැහෙන්න පවර්ෆුල් කියලා තමා කියන්නෙහ් හැබැයි වැඩිය දන්නෙහ් නැහ්

    දන්නෙහ් නැති හෙන සෙට් එකක් කියන්නෙහ් බ0 උබ ඇවෙන්ජර්ස් බලන්නහ් කලින් බලන්න ෆිල්ම් සෙට් එකක්ම තියෙනවාහ් ... එව බලන්නෙහ් නැතුවනම් උබට ගොඩක් කැරැක්ටර්ස් මිස් වෙනවාහ්

    captain marvel කියන්නෙ තව super hero කෙනෙක්ද බං :sorry: දැනුයි නම ඇහුවෙත් :sorry:
    මේකෙත් දන්නෙ නැති හෙන සෙට් එකක් හිටිය දන්න උන්ගෙත් නම් හරියට දන්නෑ බං :baffled: :sorry:
    captain marvel ඉන්න film එකක් තියෙද?

    CAPTAIN MARVEL

    DC and MARVEL universe dekema innawa: habayi wenas nam walin ekama kenaa nemeyi. DC copy kara MARVEL walin;
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අළු වෙලා යන සීන් එකනම් ඌ කරන්න හදපු එක අහබු විදිහට ජනගහනයෙන් අඩක් අයින් කරලා දානව , එළකිරියේ එකෙක් තමා කිව්වේ

    :confused:බ්ලැක් පැන්‍තර් පව් නෙ.කැප් එහෙම:eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    CAPTAIN MARVEL

    DC and MARVEL universe dekema innawa: habayi wenas nam walin ekama kenaa nemeyi. DC copy kara MARVEL walin;

    dc universe එක කිව්වෙ බැට්මෑන් සුපර්මෑන් වොන්ඩවුමන් ඉන්න යුනිවර්ස් එක ? :shocked: