එහෙනං බං ඉතිං කතාව ඉවරයිනෙ. ඌ ආයෙ එන්නෙ මොන කෙහෙම්මලටද උට කරන්න ඕනෙ වුන දේ කලානෙ![]()
ආයේ time stone එක කරකවල ගෙන්නගනී කස්ටියව

එහෙනං බං ඉතිං කතාව ඉවරයිනෙ. ඌ ආයෙ එන්නෙ මොන කෙහෙම්මලටද උට කරන්න ඕනෙ වුන දේ කලානෙ![]()

කැපා අළු වෙලා යන්නේ නෑනේ
හෙනයා;23553203 said:
ආයේ time stone එක කරකවල ගෙන්නගනී කස්ටියව
හෙනයා;23553203 said:
ආයේ time stone එක කරකවල ගෙන්නගනී කස්ටියව
ටයිම් ස්ටොන් එකත් තොන්ස් ලගනෙ..ස්ටාක් ගෙ ජිවිතෙ වෙනුවෙන් එක දුන්නෙ..ඉතින් එයා එගොල්ලන්ව ආයෙ ගෙන්නයි ද
එතකොට stones ඔක්කොම thor ගාව. ඒවගෙ බලෙං ආයෙ ඇස්ගාඩ් හදයි 
ඉතිං ඌව මරන්න මොකටද අරුං අච්චර මහන්සි වෙන්නෙ 
තානොස් කිව්ව එක අහල තෝර් ඊලඟ පාර පොරොවෙන් ඔලුවට කොටයිඑතකොට stones ඔක්කොම thor ගාව. ඒවගෙ බලෙං ආයෙ ඇස්ගාඩ් හදයි
![]()
කොහොම හරි ඉවර වෙනකං බැලුවදැන් ප්‍රශ්නයක් තියෙනව.
අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ?infinity stones ඔක්කොම ගත්තද කියලද ?
එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ?
ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ?
ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ?
අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ?![]()
තානොස්ගෙ සීන් එකත් හරියට බැට්මෑන් බිගින්ස් එකෙ රාස් අල් ගුල් ගෙ කල්ලිය වගෙ.එහෙනං බං තානොස් හොඳ මනුස්සයෙක්නෙ. කිසිම වේදනාවත් නැතුව බාගයක් අතුරුදහන් කරලඉතිං ඌව මරන්න මොකටද අරුං අච්චර මහන්සි වෙන්නෙ
![]()
CAPTAIN MARVEL
DC and MARVEL universe dekema innawa: habayi wenas nam walin ekama kenaa nemeyi. DC copy kara MARVEL walin;
marvel copy kre dc walin..marvel copy kre dc walin..
captain marvel aka shazam first appearance dc- 1939
marvel 1967

captain marvel කියන්නෙ තව super hero කෙනෙක්ද බංදැනුයි නම ඇහුවෙත්
මේකෙත් දන්නෙ නැති හෙන සෙට් එකක් හිටිය දන්න උන්ගෙත් නම් හරියට දන්නෑ බං![]()
captain marvel ඉන්න film එකක් තියෙද?
නැහ් බ0 මම හ්ඉතන්නෙහ් ෆස්ට් ටයිම් එකි එන්නෙහ් ඇවෙන්ජර්ස් නෙක්ස් එකටහ් තමා
ඔව් සුපර් හිරො නම් තමා එකි සැහෙන්න පවර්ෆුල් කියලා තමා කියන්නෙහ් හැබැයි වැඩිය දන්නෙහ් නැහ්
දන්නෙහ් නැති හෙන සෙට් එකක් කියන්නෙහ් බ0 උබ ඇවෙන්ජර්ස් බලන්නහ් කලින් බලන්න ෆිල්ම් සෙට් එකක්ම තියෙනවාහ් ... එව බලන්නෙහ් නැතුවනම් උබට ගොඩක් කැරැක්ටර්ස් මිස් වෙනවාහ්

කොහොම හරි ඉවර වෙනකං බැලුවදැන් ප්‍රශ්නයක් තියෙනව.
අර අන්තිමට මොකක්ද වුනේ ? තානෝස් ඇඟිලි දෙකෙං snap කලාට පස්සෙ එක පාරට වෙනම ලෝකෙකට ගියෙ ? ඒ කොහෙද ? ඇයි එහෙම ගියෙ ? එතකොට අර ඒ ලෝකෙ හිටපු කොල පාට ලමය (තානොස්ගෙ දුව) අහන්නෙ did u do it කියල ඒ මොකක් ගැනද අහන්නෙ ?infinity stones ඔක්කොම ගත්තද කියලද ?
එහෙම නං ඒකි කොහොමද අච්චර පොඩි කාලෙ ඒ ගැන දන්නෙ ? ඒ අතීතෙට නේද ගිහිං තියෙන්නෙ ?
ඊට පස්සෙ තානොස් ආපහු වර්තමානෙට ඇවිල්ල අතුරුදහන් වෙලා පැලකට වගේ යන්නෙ ඒ උගෙ ලෝකෙ නේ ?
ඇයි මිනිස්සු ඔක්කොම අතුරුදහන් වෙන්නෙ ? ටෝනි ස්ටාක් ඉතුරු වුනේ කොහොමද ?
අර අන්තිමට මුහුදු මංකොල්ලකාරයෙක් වගේ ඇහැක් වහගෙන ඉන්න එකා සිග්නල් එකක් යැව්වෙ කාටද ?![]()

uba oya balapu ekama marvel movie eka da ???![]()
okkoma peliyata balala warenn ...

මට තෙරුනෙත් නැ එක නම්..කොහොමද එහෙම තොරගත්ත කට්ටියක් ඉතිරි උනෙ කියලාතොර් නම් දෙවිකෙනෙක් නිසා කියමුකො.එතකොට බ්ලැක් විඩෝත් නැති වෙනවාද.හල්ක් එහෙමත් නැතිවෙනවාද..එවා මතක නැනෙ
![]()