Graphics Card එකක්?

Aug 17, 2014
1,670
131
0
MSI ගන්න එපා බං
අවුරුදු 2ක් වගේ යද්දී අවුල් එනවා
Asus එකක් ගනින්

අය්යෝ. එහෙමද. Asus යන්න සල්ලි මදි බ්‍රෝ. :(

Palit එක කොහොමද? මම එකේ ලින්ක් එකකත් දාල තියෙනවා.
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    man gawa thiyenneth 1050 ekak aluthen ena games 1080p medium - low thmai bn decent frame rate ekaka gahanna puluwan. :)
    high ultra gahannanm 1050ti ekath madi wei.

    bump.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    අය්යෝ. එහෙමද. Asus යන්න සල්ලි මදි බ්‍රෝ. :(

    Palit එක කොහොමද? මම එකේ ලින්ක් එකකත් දාල තියෙනවා.

    MSI එහෙම ලොකු අවුලක් නැහැ

    Palit වලට වඩා නම් MSI හොදයි

    හැබැයි මගේ ලග දැන් තියන කාඩ් එක PNY GTX970 එකක්. මම කැනඩා ඉදන් එන යාලුවෙක්ට ගේන්න කිවුවෙ ගිගාබයිට් කාඩ් එකක් ඒත් ඌ ගෙනත් දුන්නෙ PNY කාඩ් එකක්. කොහොමත් එකයි කියලා යූස් කරා. කාඩ් එක ගත්තෙ 900 සීරීස් එක රිලීස් කරපු ගමන්, තාම වැඩ කරනවා කිසිම අවුලක් වෙලා නැහැ. (PNY සහ Palit සිස්ටර් බ්‍රෑන්ඩ් දෙකක් එකම කම්පැනියෙ හදන්නෙ. කාඩ් වල පෙනුම පවා එකමයි බොක්ස් එකයි ස්ටිකර් එහෙම විතරයි වෙනස්, හැබැයි OC කාඩ් එහෙම නැද්ද කොහෙද තියෙන්නෙ රෙෆරන්ස් කාඩ් විතරයි)
    හැබැයි ලංකාවෙ විකුනන්න තියන කාඩ් වල කොලිටිය මම කියන්න දන්නෙ නැහැ. සමහරවිට මම කැනඩා වල ඉදන් ගෙන්න ගනිපු නිසා එහෙට ලංකාවට එහෙම එනවට වඩා කොලිටි ප්‍රොඩක්ට් යනවද කියන්න දන්නෙත් නැහැ
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    maka balanna.

    පරිගණක ක්‍රීඩා වලට ඇලුම් කරන්නන්ට, ග්‍රැෆික් නිර්මාණ ශිල්පයේ යෙදෙන අයට, සහ වැඩි resolution එකක් සහිත මොනිටර් කීපයකින් පරිගණක අත්දැකීම විඳීම ප්‍රිය කරන්නන්ට ග්‍රැෆික් කාඩ් එක තමන්ගේ පණ හා සමානයි. නමුත් තිබුණු එකක් මාරු කරන්නට හෝ අලුතින් ඔබට අවශ්‍ය පරිදි පරිගණක පද්ධතියක් සකසනවා නම්, පෙර අප ගෙන ආ හාඩ් එකක් තෝරගන්නා හැටි වගේම ග්‍රැෆික් කාඩ් එකක් තෝරගන්නා හැටිත් දැනගෙන සිටීම අත්‍යාවශ්‍ය දෙයක්.

    ***ග්‍රැෆික්වලට පෙර අනිත් දේවල්***

    ග්‍රැෆික් කාඩ් එක කියන්නේ පරිගණකයේ GPU හෙවත් ග්‍රැෆික් කටයුතු පිළිබඳව පමණක් කටයුතු කරන කොටසයි. මේ නිසා එයට සහාය වන්නට පරිගණකයේ CPU, RAM ආදී අනෙකුත් සාධකත් අවශ්‍ය වෙනවා. ඔබේ පරිගණකයේ තිබෙන්නේ පැරණි Dual Core CPU එකක් නම්, රැම් ධාරිතාව අඩු නම් සහ මොනිටරය 1280×1024 සහ ඉන් පහළ resolution එකකින් යුත් එකක් නම් ඉතා විශාල මුදලක් වැය කොට ඉතා හොඳ ග්‍රැෆික් කාඩ් එකක් යෙදීමේ තේරුමක් නැහැ. එවන් පරිගණකයකට ඒ දේවල් තව වැඩි කරන්නට අදහසක් නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ එකක් හොඳටම සෑහෙනවා. එනමුත් ඒ ආකාරයේ මොනිටර් වැඩි ගණනක් (තුනක් පමණ) යොදනවා නම් වැඩි බලයක් අවශ්‍ය වෙනවා.

    ***මෙමරි වගේම ඊටත් වඩා වේගය වැදගත්***

    Graphics card එකක් මිලදී ගැනීමේදී ඒවායේ මතක ධාරිතාවන් ගිගාබයිට් වලින් සඳහන් කර තිබෙනු දකින්නට ලැබේවි. මෙම අගය වැඩි වන තරමට කාඩ් එකට දිය හැකි බල ප්‍රමාණය උපරිම වෙනවා වගේම දත්ත සංසරණ වේගයත් බෙහෙවින් සැලකිය යුතු කාරණයක් වෙනවා. කෙතරම් ඉහළ මතක ප්‍රමාණයක් තිබුණත් එම මතකයේ ඇති දත්ත සංසරණය කිරීමේ වේගය මිලදී ගන්නට පෙර පරීක්ෂා කර බැලිය යුතුයි. එම අගය bandwidth, bit width, memory speed යන අගයයන්ගෙන් දක්වා තිබෙනවා. එසේම DDR3 ග්‍රැෆික් කාඩ්වලට වඩා GDDR5 ඒවායේ හැකියාව බොහොම වැඩියි. සැකෙවින් කිවහොත්, DDR3 වර්ගයේ 4GB එකකට වඩා GDDR5 හි 1GB එකක වැඩි සවිබලයක්, වේගයක් තිබෙනවා.

    ***Motherboard එකට ගැලපෙන බව***

    ලොකු ගාණක් දීලා ග්‍රැෆික්ස් කාඩ් එකක් ගෙනල්ලා සවි කරන්න බලද්දී පරිගණකයේ Motherboard එකේ slot එක නොගැලපෙනවා නම්, සහ ඉඩ මදි නම් නැවතත් එය මාරු කරගන්න කඩේට දුවන්නට වෙනවා. ඔබ වැඩි මිලක ග්‍රැෆික්ස් කාඩ් එකක් ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඊට අවශ්‍ය බල සැපයුම පරිගණකය තුළින් ලබා ගැනීමට හැකිදැයි පරීක්ෂා කළ යුතුයි. එසේ නොහැකි නම් ඒ කාඩ් එකට අවශ්‍ය විදුලි ශක්තිය නිසි පරිදි ලබා දෙන හොඳ Power supply එකක් ද මිලදි ගත යුතු වෙනවා. මෙසේ මිල දී ගැනීමේදීත් හොඳ brand එකක power supply එකක් මිල දී ගැනීමෙන් Graphics card එකට අවශ්‍ය බලය නිසි ලෙස ලබා දී එහි උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට හැකි වෙනවා. එනිසා ප්‍රථමයෙන් six-pin සහ eight-pin PCIe සම්බන්ධක ප්‍රමාණය, ඇම්පියර් ගණන ආදිය ගැන සැලකිලිමත් වීම වැදගත්. ඔබට ඒ දේවල් ගැන වැඩි අවබෝධයක් නැත්නම් Power supply එකේ සහ Motherboard එකේ වර්ගය, model number ආදිය ලියාගෙන ගියහොත් වෙළඳ නියෝජිතයාට ඔබට ගැලපෙන කාඩ් එකක් තෝරා දෙන්නට පහසුවක් වේවි. ඒ වගේම motherboard slot එකේ ප්‍රමාණය හෝ වර්ගය, එහි සිට casing එක දක්වා ඇති උස, අනිකුත් උපාංග සමඟ ඇතුලත ඉඩකඩ ආදිය පිළිබඳව සටහනක් ඔබ සතුව තිබීමත් වැදගත් වෙනවා. පරිගණකය උස්සාගෙන යනවා වෙනුවට පහසුම දේ, එහි ඇතුලත ඡායාරූප කිහිපයක් ගෙනයාමයි.

    ***හොඳ Cooling System එකක්***

    VGA card වල සිසිලන පද්ධති වර්ග දෙකක් තිබෙනවා. ඒ, Reference සහ Non-Reference ‍/ Aftermarket ලෙසයි. මෙහි පළමු ආකාරය වන reference ලෙස හැඳින්වෙන්නේ Nvidia, AMD වැනි සමාගම් විසින් ඍජුව තම නිෂ්පාදන පාරිභෝගිකයන්ට අලෙවි කරන විටයි. මේවායේ තනි ෆෑන් එකක් පමණක් බොහෝ අවස්ථා වල දී දකින්නට ලැබෙනවා. එම තනි ෆෑන් එකට වැඩ වැඩි නිසා ශබ්දයත් ටිකක් වැඩියි. අනෙක් වර්ගය වන Non-Reference ‍හෙවත් Aftermarket ඒවායේ වෙනත් සමාගම් විසින් එම කාඩ් වලට (අවසරය ඇතිව) වෙනස්කම් කොට බෙදා හරිනු ලබන ඒවා යි. මේවායේ බොහෝ ලෙස වෙනස්කම සිදුවන්නේ සිසිලන පද්ධතියේ වන අතර ඒවාට ෆෑන් දෙකක් හෝ තුනක් පමණ අඩංගු කෙරෙනවා. මෙම වෙනස් කරන ලද ඒවායේ කාර්යක්ෂමව සිසිලනය සිදුවන අතර ශබ්දය ද අවමයි. නමුත් මෙමගින් පරිගණකයේ අනෙකුත් කොටස් වලට, විශේෂයෙන් CPU එකේ උෂ්ණත්වය ඉහළ යාම සිදු වන නිසා එය අවාසියක්. එවිට පරිගණකයේ අනිකුත් ෆෑන් වලට වැඩ වැඩි වන අතර පරිගණකයේ වේගය අඩාල වීම් ද අත්විඳීමට සිදු වෙනවා. මේ සියල්ල සලකා බැලූ විට ශබ්දය මඳක් වැඩි වුවත් Reference කාඩ් එකක් ගැනීම උචිත බව පෙනී යනවා.

    ***භාවිත කරන්නට යන මෘදුකාංගවලින් අවශ්‍යතාව දැනගන්න***

    ඔබට අවශ්‍ය කුමන ප්‍රමාණයක සවිබලයක් ඇති VGA කාඩ් එකක්දැයි යන්න ඔබ භාවිත කරන්නට බලාපොරොත්තු වන Photoshop, Illustrator, After effects, 3Ds Max ආදී මෘදුකාංගවල වෙළුම අනුව මෙන්ම පරිගණක ක්‍රීඩාවල ස්වභාවය අනුව තීරණය වෙනවා. ඔබේ සීමාව හඳුනාගන්නට ඉතා පහසුවෙන් ඒ මෘදුකාංග හෝ පරිගණක ක්‍රීඩාවල සඳහන් කර ඇති අවම පද්ධති අවශ්‍යතාවයන් සලකා බලන්නට පුළුවන්. ඔබට වැඩි වසර ගණනක් සඳහා ගැලපෙන එකක් නම් ඔබේ ප්‍රියතම මෘදුකාංගයේ හෝ ක්‍රීඩාවේ සඳහන් මට්ටම මෙන් අඩු තරමේ 1.5 ගුණයක වැඩි බලයක් සහිත එකක් මිලදී ගැනීම කළ හැකියි. නමුත් මුදල් අනන්ත ප්‍රමාණයක් තිබෙන අවස්ථාවක දී වුවත් ලක්ෂ දෙකහමාර ඉක්මවා යන තරම් එකක් තෝරාගැනීම ආර්ථික වශයෙන් නිර්දේශ කළ නොහැකියි.

    ඉතින්, ඔබ නව ග්‍රැෆික්ස් කාඩ් එකෙන් කරන්නට යන දේවල් මොනවා ද?
    (උපුටා ගැනීමකි)

    best

    NVIDIA

    GeForce
     
    මටත් ගෙන්නන හිතුන. එත් warranty ගැන හිතනකොට ගත්තේ නැහැ :(
     
    තැන්ක්ස් මේක share කරාට :)
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    යාලුවනේ,

    මම graphics card එකක් ගන්න බැලුවේ. මාර ගණන් නේ මේ දවස් වල :(

    මේ cards ටිකෙන් මොනාද හොඳ? games high/ ultra දාල ගහන්න පුළුවන් එකක්. Power supply එක Antec 450 එකක්. ගන්න බැලුවේ Nanotek එකෙන්.

    MSI GTX 1050TI 4GB DUAL FAN OC - Rs. 35000/- (http://www.nanotek.lk/product/788)

    PALIT GTX 1050TI STORMX 4GB GDDR5 - Rs. 33500/- (http://www.nanotek.lk/product/728)

    MSI GTX 1050 2GT 2GB OC DUAL FAN - Rs.25000/- (http://www.nanotek.lk/product/328)

    Oyage Antec 450W PSU VP Series eka hontha PSU. Eka 1050 Ti OC card eka athi.

    Appi ZOTAC 1050Ti OC card Dual Fan eka 33K ta thenang. ZOTAC 5 Yr Warranty theka ena ekama card eka. Re sale value eka wadi.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    යාලුවනේ,

    මම graphics card එකක් ගන්න බැලුවේ. මාර ගණන් නේ මේ දවස් වල :(

    මේ cards ටිකෙන් මොනාද හොඳ? games high/ ultra දාල ගහන්න පුළුවන් එකක්. Power supply එක Antec 450 එකක්. ගන්න බැලුවේ Nanotek එකෙන්.

    MSI GTX 1050TI 4GB DUAL FAN OC - Rs. 35000/- (http://www.nanotek.lk/product/788)

    PALIT GTX 1050TI STORMX 4GB GDDR5 - Rs. 33500/- (http://www.nanotek.lk/product/728)

    MSI GTX 1050 2GT 2GB OC DUAL FAN - Rs.25000/- (http://www.nanotek.lk/product/328)

    Tikak indlaa ganin. 2000 Series eka enawa
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Oyage Antec 450W PSU VP Series eka hontha PSU. Eka 1050 Ti OC card eka athi.

    Appi ZOTAC 1050Ti OC card Dual Fan eka 33K ta thenang. ZOTAC 5 Yr Warranty theka ena ekama card eka. Re sale value eka wadi.

    Credit Card eken gewanawa nam kiyada gana? Zotac eka mewath ekka baluwama price to performance kohomada?

    Zotac warranty ekata eheta yawanne kiyak yanawada?

    Ape paththe sea side kittuwa nisa corosion wadi. Warranty claim karanna maruda Zotac lagen? mokada mage Sapphire ekata warranty dunne naha 04 months remaining thibilath :(

    me kiyana card eke link eka ewanna puluwanda?
     
    Last edited: