ලගදි මොනවහරි online store එකකින් ගෙන්න ගන්න ඉන්න කිරියේ බ්‍රදර්ස්ලා සෙට් එකට වැදගත් වෙයි කියල හිතුන මේ promotionඑක ගැන දැනුවත් කරානම්තව දවස් දෙකකින් Aliexpress එකේ පටන් ගන්නවා Brands Shopping Week කියල promotion period එකක්
ඉතින් ඕකෙන් අපිට පුළුවන් වෙනදට ගන්න හිටපු බඩුවක් 50%ක් price offකරල ගන්න
ගොඩක් බඩු වල 50% to 30% අඩු කරල priceදාල තියෙනවා ebayවගේ ගෙන්නන්න ඉන්නවනම් aliඑකට ගිහින් පොඩ්ඩක් බලහන් මචං සතියක් පුරාවට මේ promotionඑක Aliඑකේ තියෙනවා
මම කිසිම දෙයක් promotකරනවා නෙමි මමත් බලාගෙන ඉන්නේ headphone එකක් ගන්න මේ promotion එක set වෙනකම්, මොකද මගේ අතේ තියෙන ගානට වඩා ටිකක් වැඩියෙන් තිබුනේ priceඑක, but මුන් දැන් තව දවස් 2කින් වෙනස්වෙන 40% off priceදාල තියෙනවා ඒ නිසා අවුලක් නැතුව වැඩේ ගොඩ නිසා තව දන්නෙ නැති කෙනෙක්ටත් මේ mesage එක දෙන්න හිතුවා, එහෙනම් ඉතින් මචන්ලා මම විසික් වුනා වැදගත් වෙයි කියල හිතුන නිසා උබලත් එක්ක බෙදාගත්තා
එහෙනම් හැමෝටම ජය..!
මචං දවස් දෙකකින් ගන්න මොකක් හරි අපි දැන්ම මේකේ cart කරලා තියන්න ඕනෙද?
නැත්නම් promotion එක පටන් ගත්තට පස්සේ ඔය කියන ගානටම ගන්න පුලුවන්ද?
සේම් හියර් බ්‍රෝ.. coin වලින් වෙන්නේ මොකක්ද දන්නවන්ද මචං??? coin coupon වලට exchange කරන එක ද?
![]()
මචං උබේ budgetඑක කියහන්? හොද එකක් බලල කියන්නම්
Oka machan patta Boruwa
Unge Item kalin ganan wedi karala Kalin Ganata Discount price Dala
Thanikarama Boru wedak Ahuwenna Epa

shipping cost eka balapmkoකඩ්ඩ බැරි එකා;23556206 said:කොල්ලෝ මට දෙයක් දැනගන්න තියෙනව.
මම මේ ඇන්කර් හෙඩ් සෙට් එක ගන්න ඉන්නේ.
aliexpress එකේ 39.9 නෝමලි. එන්න තියෙන දවස් 2කේදී. 24යි ගානක්ලු.
ඒත් බන් මම ඇමේසන් එකේ දැක්ක දැනටත් 25ට තියෙනව කියල සහ ලංකාවට එවනවුලු.
ඇත්තට බන් amazon එකෙන් අරන් නෑ. දන්නව විදියට උන් පොත් විතරයි එව්වේ. දැන් මේවත් එවනවනද?
මෙන්න ලිංක් එක.
https://www.amazon.com/gp/product/B0721MP41Q/ref=as_li_ss_tl?ie=UTF8&linkCode=sl1&tag=videofolder-20&linkId=40d79a7bc0997e20530064231f34029e

Projectors ehema discount labeida
කඩ්ඩ බැරි එකා;23556206 said:කොල්ලෝ මට දෙයක් දැනගන්න තියෙනව.
මම මේ ඇන්කර් හෙඩ් සෙට් එක ගන්න ඉන්නේ.
aliexpress එකේ 39.9 නෝමලි. එන්න තියෙන දවස් 2කේදී. 24යි ගානක්ලු.
ඒත් බන් මම ඇමේසන් එකේ දැක්ක දැනටත් 25ට තියෙනව කියල සහ ලංකාවට එවනවුලු.
ඇත්තට බන් amazon එකෙන් අරන් නෑ. දන්නව විදියට උන් පොත් විතරයි එව්වේ. දැන් මේවත් එවනවනද?
මෙන්න ලිංක් එක.
https://www.amazon.com/gp/product/B0721MP41Q/ref=as_li_ss_tl?ie=UTF8&linkCode=sl1&tag=videofolder-20&linkId=40d79a7bc0997e20530064231f34029e
මචං දවස් දෙකකින් ගන්න මොකක් හරි අපි දැන්ම මේකේ cart කරලා තියන්න ඕනෙද?
නැත්නම් promotion එක පටන් ගත්තට පස්සේ ඔය කියන ගානටම ගන්න පුලුවන්ද?
anna ekath podda kiyahan mchn... monwa hari specol process 1k thiyeda kranna ona ???
ඔතන වෙන්නේ මේකයි මචං, අපි ගන්න ඉන්න එක cartඑකට addකරගන්න ඕන කියල තමයි මුලදීම site එකේ දාල තිබුනේ, එහෙම addකරගනිද්දී coin සෙට් එකකුත් උබට addවෙනවා, එකක් cartඑකට addකරගත්තම coin 10ක් ලැබෙනවා, එහෙම දවසට product 6ක්ද කොහෙද cartඑකට add කරගන්න පුළුවන්, එතකොට coin 60ක්, පස්සෙ ඒ addවෙන coin වලින් $2 ක් $3ක් වගේ coupon වලට exchangeකරලා උබ ගන්න ඉන්න බඩුවල priceඑකෙන් අඩු කරගන්නත් පුළුවන් ඒ $2ක් 3ක්
ඒ නිසයි ඔය ඔය offerඑක පටන් ගන්න කලින් cart එකට addකරගන්න කියන්නේ
කොහොමටත් addකරගෙන තියහන් ඉතින් 
Bump

Bump

monday idan da bn thiynna
ඔවු මචං තව දවස් 2කින්anna balanna thaniyama noka apatath dena hoda kollek... niyamayi mchn rep+++++

කිරියෙ උබලව අමතක වෙනවද බන් එහෙම
එල එල ජය ජය රෙප් දීල මචං මං උබට Oka machan patta Boruwa
Unge Item kalin ganan wedi karala Kalin Ganata Discount price Dala
Thanikarama Boru wedak Ahuwenna Epa

අනිත් එවුවගේ කොහොමද දන්නෙ නෑ මචෝ butමම headphoneඑකක් ගන්න මාසෙක විතර ඉදන් Aliඑකේ කරක්ගහ ගහ හිටියෙ
මම ගන්න හිතන් ඉදපු එක ඔය promotionඑකට කලින් ලොකු ගණනකට ගියේ, හැබැයි දැන් priceඑක අඩු කරල තියෙනවා දැක්කහම මටනම් මාර කික් එකක් ආව මචං
උබ කියන දේවලුත් වෙනවා ඇති හරියටම idea එකක් නෑ ඉතින්
ජය..!ali eke hamadama ohma thamayi bn .hama masema mokak hri kiyla promotion ekek yanwa![]()

කඩ්ඩ බැරි එකා;23556206 said:කොල්ලෝ මට දෙයක් දැනගන්න තියෙනව.
මම මේ ඇන්කර් හෙඩ් සෙට් එක ගන්න ඉන්නේ.
aliexpress එකේ 39.9 නෝමලි. එන්න තියෙන දවස් 2කේදී. 24යි ගානක්ලු.
ඒත් බන් මම ඇමේසන් එකේ දැක්ක දැනටත් 25ට තියෙනව කියල සහ ලංකාවට එවනවුලු.
ඇත්තට බන් amazon එකෙන් අරන් නෑ. දන්නව විදියට උන් පොත් විතරයි එව්වේ. දැන් මේවත් එවනවනද?
මෙන්න ලිංක් එක.
https://www.amazon.com/gp/product/B0721MP41Q/ref=as_li_ss_tl?ie=UTF8&linkCode=sl1&tag=videofolder-20&linkId=40d79a7bc0997e20530064231f34029e
කියන්න තියෙන්නේ මචං මෙච්චරයි , Amazonඑකේ බඩු quality කිසි අවුලක් නෑ, Aliඑකෙත් හොදේ තියෙන්නේ original storesවලින් ගන්නවානම් storeඑකෙන් ගන්න ගානටම ගන්න පුළුවන්
හැබැයි පුතේ amazonඑකෙන් ලංකාවට shipකරන්නේ නැති කතාවක් තමයි කියන්නේ ඔය free shippingකියල තිබුනට, මොකද ගෙන්නනවනම් ගෙන්නන්නේ America වල store products වෙන රටවලට deliverකරන services තියෙනවා උන් හරහා
amazon එකෙන් උන්ට යවල උන් තමා ලංකාවට එවන්නේ, ලංකාවේ මචං කප්රුක කියන එවුන් දන්න විදියට ඕක කරනවා ඒත් cost එක වැඩියි උන්ගේ, උබ ඔය selectකරපු yerphoneඑක වුනත් Ali එකේ shippingඑක්ක compareකරලා බලහන්කො පොඩ්ඩක් දෙකේ වැඩි වෙනසක් නැහැ නෙහ්
ali එකේ එවුන්ගේ standard shipping නිසා අවුලක් නෑ බන් tracking add කරල එවන්නේ phoneඑකේ Appඑකෙන් බඩු trackකරන්නත් පුළුවන් ඕනි වෙලාවට කොතනද දැන් තියෙන්නේ කියල
හොදට හොයල බලහන් මම කියපු දේ දන්න විදියට direct amazon ලංකාවට shipකරන්නේ නෑ brother.. අමතක නොකර Aliඑකෙන් orderකරනවානම් උන්ගේ mobile App එකෙන් orderකරහං මචං තව අඩු වෙනවා mobile ordersවලට ගොඩක් තැන් වල
ජය..!