එල
ඔයා ගත්තෙ discontinue කරනවා කියලා නොදැනද? :sorry:
danagena ban gatte.
aye enne nane pulsar 135.
bajaj bikes discontinue kalata aulak wenne na wena brand wage.
ekama parts tamai godak bike walata enne..

එල
ඔයා ගත්තෙ discontinue කරනවා කියලා නොදැනද? :sorry:

danagena ban gatte.
aye enne nane pulsar 135.
bajaj bikes discontinue kalata aulak wenne na wena brand wage.
ekama parts tamai godak bike walata enne..
![]()

ඔය කමෙට් එක දාන වෙලේ
බ්ලොග් එකක දැක්කෙ සෝයි නෙහ්![]()

mama nam mey type kamathi na ban..
naaki wage..
![]()

Mage pulsar 135ls eke piston rings kedila. Ea nisa aluth piston boar ekak thiyenawada neththam boar karala thiyenawada kiyala therenne. Mama long trip ride karanawa daily. Pls help
bike walata Hydrolic Clutch lever daapu un innawada?
තේරුමක් නෑ බන්. කේබල් එක හොඳට ඔයිල් කරල තියෙනව නම් කිසි අවුලක් නෑ. වැරදිලා හරි ඕකෙ වොෂර් ගියොත් ගන්න තියෙනවද? ලීක් එකක් ආවොත් මගකදි? ඕක හරියන්නෙ ගොඩක් බර ක්ලච් තියෙන එන්ජින් වලට. ඉන්දියන් නෝමල් ඒවට වැඩක් නෑ. අනික ඕකෙ ක්ලච් එක එන්ගේජ් වෙනව අතට දැනෙන්නෙ නෑ කේබල් එකේ වගේ
https://www.banggood.com/Universal-...969_1128439&utm_content=1087&cur_warehouse=CN
මේක බලපන්. ගියර් ඉන්ඩිකේටර් එකක්. ඒක නම් වටිනවා
oil leak wenna puluwan risk eka disk break walath wenna puluwanne..
clutch adjust karanna one wenne na ban mekata.
oil pressure adu unama oil pirewwa nam hari.
nattam cable oil karanna galewwama ayeth hadanna one.
nattam gewenakota adjust karannath one..
gear indicator eka nam watinawa neutral eka 1st eken pallehata hari udata hari tiyena ewata.
1st ekai 2nd ekai athara neutral eka tiyena bike walata nam therumak na eccharama oka..
මම කියන්නෙ පාට්ස් ගැන. බ්රේක් වොෂර් ගියොත් කඩෙන් අරන් දාන එකනෙ. ඕවා ebay එකෙන් ගෙනැල්ලා රෙපයාර් එකක් ආවොත් කොහෙන්ද බඩු ගන්නේ? ඕක ඇජස්ට් කරන්න ඕනෙ කේබල් එක වගේම යටින්. අනික බන් කේබල් එක ඇජස්ට් කරන එක මහ අමාරු වැඩක් නෙමෙයිනෙ. බ්රේක් ලීක් උනොත් පස්සෙ බ්රේක් එකෙන් හෙමීට යනවා. ඩබල් ඩිස්ක් බයික් එකක උනත් දෙකේම එක පාර ලීක් එන්නෙ නෑනේ. ක්ලච් එකේ ලීක් එකක් ආවොත් මළ කෙළියයි. එන්නත් නෑ, හදන්නත් බෑ මහ පාරෙ රස්තියාදු වෙන්නයි වෙන්නේ. ඕකෙන් කිසි සෙතක් වෙන්නෙ නෑ
extra genalla tiyaganna washer dekak eccharama aulak nam.
ow eka paarak adjust kalama athi..
aye clutch gewenakota adjust karanna one wenne na..
anika light tight karanna puluwan setps 4k da koheda tiyenawa lever eke..
new gadget ekak widiyata hodai machan..
risk ekak nam moketh tiyenawane.
Tubless nathi tyre daagena yana ekath risk ekak patch giyoth ehema..
mama dakapu widiyata nam washer normal sizema tamai..
engine eka laga master cylinder eka tamai wenas wenne.
mata nam clutch eka hodata thadata tiyenna one 3-4mm wage play ekak thiyala..
ehema hirata clutch tibba gaman wenasa therenawa cable loose wenakota
ekai mekak ganna baluwe..
accelerator eke nam play tiyannema na..
accelrator nam play nathuwa tibbama maara pickup wage therenne...
okak dammama clutch engage weddi athata feel wenne na.
anith eka cable ikmanatama adjust karanna ona na
cable eka oil karala nawenne nathuwa thiya ganin
handle eka gawa rubber cover eka galawala dapan (komath oka gal wenawa kalayak yaddi)
ita passe cable eka athin adjust karanna puluwan
kalayak giyama handle adjuster eka zero karala engine eka gawin adjust karahan