insurance Wagan R

elaking

Active member
  • Apr 16, 2013
    346
    31
    28
    දැනට Wagan R එක continental insurance එකේ මාරු කරන්න ඕනා කියලා හිතුනා ceylinco insurance එකට

    2700000 value එක දැම්මොත් කියක් වගේ set වෙනවද? annual එක?

    දැනට මාස දෙකක් වෙන්ව continental insurance එකේ දාලා මාරු කරද්දී අපි pay කරපු annual එක අපිට ගන්න පුලුවන්ද ?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    දැනට Wagan R එක continental insurance එකේ මාරු කරන්න ඕනා කියලා හිතුනා ceylinco insurance එකට

    2700000 value එක දැම්මොත් කියක් වගේ set වෙනවද? annual එක?

    දැනට මාස දෙකක් වෙන්ව continental insurance එකේ දාලා මාරු කරද්දී අපි pay කරපු annual එක අපිට ගන්න පුලුවන්ද ?

    mcn mage ylwk innwa ceylinko eke onnam set krla dennam uba blpn quotation ekak aran blpn kamathinm PM ekak dpn