ගලහ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගලහ case එකට මොකද වෙන්නේ.මිනීමරුවෝ නිදහස් වෙන line එකක් නේද තියෙන්නේ
     
    rusiyanuwa

    Active member
  • ගලහ ඉස්පිරිතාලෙ කේස් එකේ පොඩි එකාව මරාගත්තෙ පොඩිඑකාගෙම අය. දොස්තරලා කරන රාජකාරිය ගමේ මිනිස්සු කරන්න ගිහින් නෙ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Fit එකට කියලා හුස්ම නවතින බෙහෙතක් දුන්නම හරියනවද
    Saline ටිකක් දෙන්න බැරිවුනේ මොකද
    ඩෙන්ගු වගේ ලෙඩ වලටත් දෙන්නෙ saline.
    මුන් අවුරුදු 5ක් 6ක් කම්පුස් වල වාත වෙවි අන්තිමට පිනට ලැබෙන උපාධියත් කරගහගෙන ගම්වලට රින්ගගෙන......
    නෑ එක්කො ඕන නෑ
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,359
    1,317
    113
    Malabe
    Fit එකට කියලා හුස්ම නවතින බෙහෙතක් දුන්නම හරියනවද
    Saline ටිකක් දෙන්න බැරිවුනේ මොකද
    ඩෙන්ගු වගේ ලෙඩ වලටත් දෙන්නෙ saline.
    මුන් අවුරුදු 5ක් 6ක් කම්පුස් වල වාත වෙවි අන්තිමට පිනට ලැබෙන උපාධියත් කරගහගෙන ගම්වලට රින්ගගෙන......
    නෑ එක්කො ඕන නෑ

    දැන් ඒ ගමට වෛද්‍යවරු නෑ. උඹ ගිහින් සේවය කරපන්
    ..........
    ..........
    ..........
    ..........
    උඹ ගැන ආඩම්බරයි
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    Fit එකට කියලා හුස්ම නවතින බෙහෙතක් දුන්නම හරියනවද
    Saline ටිකක් දෙන්න බැරිවුනේ මොකද
    ඩෙන්ගු වගේ ලෙඩ වලටත් දෙන්නෙ saline.
    මුන් අවුරුදු 5ක් 6ක් කම්පුස් වල වාත වෙවි අන්තිමට පිනට ලැබෙන උපාධියත් කරගහගෙන ගම්වලට රින්ගගෙන......
    නෑ එක්කො ඕන නෑ

    :(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ඔය ඩොකාල දෙතුන් දෙනෙක්ට දුවන්න ගහන්න ඕනා ඊට පස්සේ හැදෙයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සංගමේ කැරිය කියනව මීට පස්සෙ ගලහට දොස්තරල දෙන්නෙ නෑලු :angry::angry::angry::angry: .පපයගෙ කන පලන්න එකෙක් නෑනෙ :growl::growl::growl: . අපේ අම්මල තාත්තලගෙ සල්ලි වලින් ඉගෙනගෙන මුන්ගෙ සද්දෙ යකෝ .
     
    Last edited:

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Fit එකට කියලා හුස්ම නවතින බෙහෙතක් දුන්නම හරියනවද
    Saline ටිකක් දෙන්න බැරිවුනේ මොකද
    ඩෙන්ගු වගේ ලෙඩ වලටත් දෙන්නෙ saline.
    මුන් අවුරුදු 5ක් 6ක් කම්පුස් වල වාත වෙවි අන්තිමට පිනට ලැබෙන උපාධියත් කරගහගෙන ගම්වලට රින්ගගෙන......
    නෑ එක්කො ඕන නෑ

    Quoted from FB

    1- ගලහ රෝහල වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සුලු සේවකයන් කීපදෙනෙකු සිටින ප්‍රාදේශීය කුඩා රෝහලකි.හෙදියන් හෝ නේවාසික ප්‍රතිකාර පහසුකම් නැත.

    2- අදාල දරුවා උදේ 9.05 ට රෝහලට රැගෙන එන්නේ වලිප්පුව හෙවත් ෆිට් එකක් සහිතවය.

    3-මෙවැනි ෆිට් එකකට දෙන පලමු (ඩයසිපෑම් PR) ඖශධය ගුද මාර්ගයෙන් ඇතුලු කරන එකකි. අදාල ඖශධය ලබාදුන් පසු, විනාඩි 5-10 පමන කාලයක් ඇතුලත ප්‍රතිඵල ලබාදේ.

    4- ඉන්පසු පියවර වන්නේ, රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර නොවන ලෙස විවේකීව නිරීක්ෂණය සදහා රදවා ගැනීමයි.හදිසි තත්‍වය මේ අවස්තාව වනවිට අවසන්ය.

    5- උදෑසන 9.10 වන විට හදිසි අනතුරක් සිදුවී බරපතල තුවාල ලබා පැමිනෙන රෝගීන් දෙදෙනෙකු මූලික ප්‍රතිකාර වලින් පසුව රෝහලේ එකම ගිලන් රථයෙන් මහනුවර බලා ක්ශනිකව පිටත් කර හැරේ.

    6- මේ අතරවාරයේ යාබද රෝහලකින් ගිලන් රථයක් ගෙන්වාගෙන, දරුවා පේරාදෙණිය ලමා රෝහලට පිටත්කර හැරීමට කටයුතු සූදානම් වේ.

    7- ෆිට් එකට ලබාදෙන ඖශධයේ ඉතාම සුලභ සංකූලතාවක් වන්නේ, ශ්වශන ක්‍රියාවලිය තාවකාලිකව අකර්මණ්‍ය වීමයි.
    තේරෙන භාශාවෙන් කියනාවනම්, හුස්ම ගැනීම නැවතීමයි.

    8- සුදුසුකම් ලද වෛද්‍යවරයකු එවැනි අවස්තාවක ක්‍රියාත්මක වන ආකාරය හොදින් පුහුනු වී ඇති අතර, ගලහ රෝහලේ වෛද්‍යවරයාද මේ අවම පහසුකම් සහිත මේ අවස්තාවේ වහාම කෘතීම ශ්වසනය ලබාදීම (Ventilation and CPR) ආරම්භක කර ඇත.

    9- මෙවැනි අවස්ථා වෛද්‍යවරයකුට ඉතා හුරුපුරුදු අතර, දරුවාගේ කෘතීම ස්වසනය විනාඩි කීපයක් පවත්වාගෙන ගියවිට, එය යතා තත්වයට පත්වේ.

    10- නූගත් පිරිස, අදාල කෘතීම ශ්වසනය ලබාදෙන අවස්තාවේ බලහත්කාරයෙන් දරුවා ත්‍රී රෝද රතයක දමාගෙන පලාගොස් ඇත. මේ අවස්තාවේ දරුවාට ස්වාභාවිකව හුස්ම ගැනීමට හැකියාවක් නොමැති නිසා, විනාඩි කීපයකින් මරනයට පත්වීම වැලැක්විය නොහැක.

    11- රෝහලට ගල්ගැසීම හා අලාභහානි සිදුකිරීම නිසා, හෙට සිට සියලු වෛද්‍යවරුන් අනාරක්ෂිත රෝහල වසා දමා රෝහලෙන් ඉවත්කර ඇත. අලාභහානි සිදුකල අයට රාජ්‍ය දේපළ හානිකිරීම යටතේ අත් අඩංගුවට හා සිරගත වීමට සිදුවේ.

    12- අවසානයේ සිදුවූයේ, ඔවුන්ට ගමේ රෝහල සහ දරුවා නැතිවීම පමනි.

    #පනිවිඩය - ඔබ බරපතල ලෙස දන්නා කියා හිතෙන බොහෝ දේ, ඔබේ වෛද්‍යවරයා වසර 6-7ක් ඉගෙනගෙන, දිනපතා අත්දකින දේ විය හැකි නිසා, හදිසි ප්‍රතිකාර කරන අවස්තාවකදී ඔබේ දැනුවත්® බව පෙන්වීමට යාමෙන් වලකින්න.
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    228
    116
    43
    43
    Fit එකට කියලා හුස්ම නවතින බෙහෙතක් දුන්නම හරියනවද
    Saline ටිකක් දෙන්න බැරිවුනේ මොකද
    ඩෙන්ගු වගේ ලෙඩ වලටත් දෙන්නෙ saline.
    මුන් අවුරුදු 5ක් 6ක් කම්පුස් වල වාත වෙවි අන්තිමට පිනට ලැබෙන උපාධියත් කරගහගෙන ගම්වලට රින්ගගෙන......
    නෑ එක්කො ඕන නෑ

    If you get a fit you should also be given saline is that your logic
    Remember buddy their is a thing called ABC
    Airway
    Breathing
    Circulation

    This is the priority order .so your circulation comes under circulation. If we miss the first two steps no need of saline as the patient would be dead.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    If you get a fit you should also be given saline is that your logic
    Remember buddy their is a thing called ABC
    Airway
    Breathing
    Circulation

    This is the priority order .so your circulation comes under circulation. If we miss the first two steps no need of saline as the patient would be dead.
    ABCD කොර කොර ඉදලා හරියනවද මිනිහෝ මේ වෙලාවෙ.පොඩි දරුවෙක් නේද.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    Quoted from FB

    #පනිවිඩය - ඔබ බරපතල ලෙස දන්නා කියා හිතෙන බොහෝ දේ, ඔබේ වෛද්‍යවරයා වසර 6-7ක් ඉගෙනගෙන, දිනපතා අත්දකින දේ විය හැකි නිසා, හදිසි ප්‍රතිකාර කරන අවස්තාවකදී ඔබේ දැනුවත්® බව පෙන්වීමට යාමෙන් වලකින්න.

    awurudu 7k igenagannawa pakak...hama girawatama ba ban dokek wenna...anika oya ugannana widihata, exam walata karana ewa athta jiwithe karanna ba...

    FB eke oya post hadana podi ewun kiyana ewa meke post karanna epa ban...

    anika oya pakaya kohomada eka ohoma liyanne dakka wage? ambulance eka nathnam e pake dokata kiyanna tibba dan leda baraganna ba... anik hospital ekata aran yanna kiyala ikmanata!

    dokagen waraddak una! u hire yannath oni!!!
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    awurudu 7k igenagannawa pakak...hama girawatama ba ban dokek wenna...anika oya ugannana widihata, exam walata karana ewa athta jiwithe karanna ba...

    FB eke oya post hadana podi ewun kiyana ewa meke post karanna epa ban...

    anika oya pakaya kohomada eka ohoma liyanne dakka wage? ambulance eka nathnam e pake dokata kiyanna tibba dan leda baraganna ba... anik hospital ekata aran yanna kiyala ikmanata!

    dokagen waraddak una! u hire yannath oni!!!

    උබ නන් type කරන්න පුලුවන් ලැට් වලක් නේද.
    ආසයි බන් කටටම බෙට්ටක් එවන්න