• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං මමයි තව කොල්ලො සෙට් එකකුයි නුවර එළියෙ ට්‍රිපක් යන්න ඉන්නව අද හෙටම. ඔක්කොම 21ක් ඉන්නව.

    අපිට නවතින්න නුවර එළයේ නවතින්න තැනක් සෙට් කරල දෙන්න පුලුවන්ද? නෝමල් හොටෙල් වල බෑබන්. පට්ට ගනනන් ලක්ෂ 2ක් විතර යයි. අපි බැලුවේ ගෙයක් වගේ නෝමල් සෙට් කරගන්න දවස් කීපයක් ඉන්න. කුස්සියකුත් තියෙන්න ඕන.

    දවස් 2කට වගේ බන්. :baffled:

    බැරිද 20,000කට හෝ අඩුවට කරගන්න...:sorry:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,317
    113
    Booking.com eka pddk pirapan.. gewal pitin kuliyt dna than ahuwenv welwkt.. hbayi bhowt nuwara eliya city ekt 5,6km durin thma..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    30කට අඩුවෙන් කරගන්න පුලුවන් තැන් ඔක්කොම වගේ නවර එළියෙන් ටිකක් දුර තියෙන්නේ බන්. km 20+ වගේ. :(