Sara531 FAKE

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරාට කේන්ති ගිහින් ඉන්නේ ඔතන සුරැට්ටු පත්තු කරන්න ගිහින් තොටත් ගහයි ඇටි හැලෙන්නේ අපි අයින් වෙලා පයින් යමු පුතී!:P:baffled:
    ඔය අහල පහල තියෙන කොසු මිටවල් වලං පිඟන් අයින් කරොත් හොඳා සරාට තරහ ගියාම ආය යස්සනී වාගේ :no:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    tenor.gif

    :lol::lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔය අහල පහල තියෙන කොසු මිටවල් වලං පිඟන් අයින් කරොත් හොඳා සරාට තරහ ගියාම ආය යස්සනී වාගේ :no:

    sharuk kaan hangila neda sarata tahaniyama tamai waliya geniyanna wenne
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,071
    7,355
    113
    Kotahena
    https://www.elakiri.com/forum/showthread.php?t=1842704

    මේ ෂාරුක් ඛාන් කියන ඉන්දියාවට කඩේ යන මහ ප්‍රාථමික මට්ටමින් මොලේ වර්ධනය වුන ගොං part වලින් කිසිම අඩුවක් නැති මෙලො රහක් නැති dial එකක්.

    මිනිහ මගෙන් කාපු කෑමේ තරමට මූ අදටත් rep කප කපා යනවා රිදිල

    Gamerrazor කියලා ඉන්නෙත් මූ ගෙම fake එකක්‌ :lol:

    ඕකා ව එක පාරක් ban කරත් එක්ක එළකිරි එකෙන්. අපහු මූ ව report එකක් දාලා බලන්න ඕන :rolleyes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සාරුක් කාන්.මම මෙච්චර දවසක් පාඩුවෙ හිටියෙ බල්ලො අපිව හැපුවට අපි බල්ලො හපන්න යන්නෙ නැති නිසා..ඔයාට කරන්න වැඩක් නැත්නම් ඔයා දත් මදින බුරුසුව අරන් ගිහින් ඔයාලගෙ බාත් රුම් එක මැදලා සොදන්න...
    මම මේ ඔයාට දාන අන්තිම රිප්ලයි එක..ඔයා මේ කිරිය වටෙම ගිහින් හැම ත්‍රෙඩ් එකකම මට ටැග් දැම්මට මට රිදෙන්නෙ නැ.අනික එක එක අකවුන්ට් වලින් රෙප් කැපුවට මට දැනෙන්නෙත් නැ....
    මම කෙල්ලෙක් ද කොල්ලෙක්ද කියලා අදාල වෙන කෙනෙකත් මේකෙම තමා ඉන්නෙ.....
    එක එයා යතා කාලෙදි දැන ගනිවි..ඔයාට එයාගෙ තැන නම් ගන්න බැ.මොකද එයා ඔයා වගෙ අනුන්ගෙ නමකින් ඉදන් අනික් මෙම්බර්ලාගෙ ගැනු පිරිමි හොයන කෙනෙක් නෙමෙයි.එයාට ඊට වඩා වැඩ තියෙනවා..
    මගෙ සහොදරයත් ඉන්නෙ මෙතන ඉන්නවා..අයිතිකාරයාත් ඉන්නවා..
    එයාලාගෙ අකවුන්ට් වලින් මේතන කමෙන්ට් කලොත් පෘෆ් ඉල්ලලා මම දෙන්නම්..
    අනික ඔයා gt නෙමෙයි නෙ....වැඩක් නැත්නම් පාරට ගිහින් පාරෙ යන වාහන හරි ගනිනවා...
    පිරිමියෙක් නම් කටවහගෙන පැත්තකට වෙලා ඉන්නවා කුනුහර්ප කිය කිය නැට්ට කැඩිච්ච වදුරා වගෙ නටන්නෙ නැතිව..
    අනේ නංගියේ මේ වත්තවටේ ඉන්න බල්ලන්ට ගල් නොගහ ඉදපන්......
    කවුද බං ඔය පකඩ ලෝන්තයන්ව ගණන් ගන්නේ.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කන්න දෙනවාටත් නයයි මේ කටුස්සා ට:angry::angry::angry:
    ඕක කටුස්සෙක් නෙවේ......
    ලේ මාපිලෙක්......
    පරිස්සමෙන්......:dull::dull::dull::dull:




    දැන් රිදිලා අඩාගෙන ඒයි දුඋවාගෙන......:rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට සිරි අදත් වලිද?:D
    මරු මරු කාලෙකින් වලියකට ජෝයින් උනෙත් නැ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ නංගියේ මේ වත්තවටේ ඉන්න බල්ලන්ට ගල් නොගහ ඉදපන්......
    කවුද බං ඔය පකඩ ලෝන්තයන්ව ගණන් ගන්නේ.....

    නැ අයියා තෙරුමක් නැති නිසාම තමා ඔය නැට්ට කැඩිච්ච වදුරට ඔහෙ නටාගන්න දිලා ඉන්නෙ..ඔකෙන් වෙන්නෙ කෙල්ලෙක් මේකට නැවිත්ම ඉන්න එක...සාරුක් වෙනුවට සිරිපාල කියලා වත් නම දාගත්තා නම් එයාගෙ ඇත්ත නම කියලා වත් හිතන්න තිබ්බා.මේ මේ කොහෙවත් ඉන්න එකෙක් නමක් දාගෙන මගෙන් පෘෆ් ඉල්ලන්නෙ.එයා ඉල්ලපු ගමන් දෙන්න මම මේ බන්දෙසියක තියන් ඉන්නෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    හෑ වලියක් වලියක් :shocked: පිදුරු ගෙනෙල්ලා පෙට්‍රල් ගෙනෙල්ලා පොප් කෝන් ගෙනෙල්ලා බුලත් විට ගෙනෙල්ලා :angry:

    පිදුරු පෙට්‍රල් නම් අවුලක් නෑ... එත් පොප් කෝන් බුලත් විට මොනවටද බන්...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනේ නංගියේ මේ වත්තවටේ ඉන්න බල්ලන්ට ගල් නොගහ ඉදපන්......
    කවුද බං ඔය පකඩ ලෝන්තයන්ව ගණන් ගන්නේ.....

    අයියේ බල්ලන්ට ගල් ගැහුවේ නැත්තම් උන් අපේ වත්තටම ඇවිත් රීලා යනවනේ ඒක නිසා ඉදලා හිටලවත් හරියට ඒම් කරලා ගලකින් කෙලලා අරින්න ඔනේ කාලයක් මතක හිටින්න:P (එහෙම කියලා තුවල වෙන්න මැරෙන්න නෙමෙයි රිදෙන්න)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    ඕක කටුස්සෙක් නෙවේ......
    ලේ මාපිලෙක්......
    පරිස්සමෙන්......:dull::dull::dull::dull:




    දැන් රිදිලා අඩාගෙන ඒයි දුඋවාගෙන......:rofl:

    kellek waliyak dagaththoth uncluth ethana neda

    77dVbAF.jpg
    :P:P
     
    Status
    Not open for further replies.