මෙහෙ නං හරිම සාමකාමියි ඔහේ මොකෝ වෙන්නේ

කොහෙද වෙනිවැල් ගැට ටිකක්වත් තම්බල දෙන්න වළලු දාපු අතක් නෑනේ මේ දේවාලේසාමයෙන් ඉන්නේ, ඒත් හෙම්බිරිස්සා උණ.....![]()
කොහෙද වෙනිවැල් ගැට ටිකක්වත් තම්බල දෙන්න වළලු දාපු අතක් නෑනේ මේ දේවාලේ![]()


ඔව් නේ.....
අර (අ)සහනේ හින්ද ගෑනු මේ පැත්තට එන්න බයයි.තැනක් නොතැනක් නෑනේ මනුස්සයට![]()

ඔව් නේ.....
අර (අ)සහනේ හින්ද ගෑනු මේ පැත්තට එන්න බයයි.තැනක් නොතැනක් නෑනේ මනුස්සයට![]()
ohoma kiyana eka hari na neda 
කෝ යකො මේකේ කිසිම මහා සංවාදයක් නෑනේ
මහා සංවාද තිබුනා මුල් සීසන් වල. දැන් සීසන් 12 නෙ පොඩ්ඩක් ඉබි ගමනින් යන්නෙකෝ යකො මේකේ කිසිම මහා සංවාදයක් නෑනේ
හොඳට කාලා බීලා තිබුණ කාලේ නෙවෙයි මේ... පොඩ්ඩක් නිදාගන්න කාලේ
මහා සංවාද තිබුනා මුල් සීසන් වල. දැන් සීසන් 12 නෙ පොඩ්ඩක් ඉබි ගමනින් යන්නෙ![]()

ගොඩක් අයට වෙලා නෑ දරුපවුල් වෙලා රස්සා ලැබිලා කැම්පස් ගිහිල්ලා එක එක ජාති නෙ.හාපෝ නිදාගත්තා ඇති ආයේ අප් කරලා ගමු![]()