Sara531 FAKE

Status
Not open for further replies.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනේද කියන්නේ අමතක වුණා...
අර මඩෙන් මට දෙනව කියපු අක්කර කාල අමතක වුණා.... :P

ඇයි මඩ කන්නද එක ඉල්ලන්නෙ.....
මම හිතුවෙ පාත්තයන්ට කියලා..
දැන් ඌරෙක් වේගන එනවාද :baffled:
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    වෙනසක් නෑ... දැනුත් කන්නේ කඩෙන්....
    මම තනියම කාල එනවා... තමුන්ට ඉතිං වතුර තමයි බොන්න වෙන්නේ.... :P

    පිස්සුද බන් කාල එන්න එපා, ගෙදරට ගෙන්න ගනින් පේන්නත් එක්ක උඩ දදා කාපන් "සරා ගොයියට" කෙල වැක්කෙරෙන්නම. 2 days වලින් ගෙදර උයයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න saro පස්සේ කියන්න එපා මු වෙන තැන් වලින් කන්න පුරුදු උනා කියල :P:P

    ඔවා බැලන්ස් කරන්න මම දන්නවා සුදු...මම හොටලයක් දානවා කිව්ව ගමන් මිනිහා ගෙදර:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අප්පද බොල මේ ජරමර අස්සේ පාත්තයයි සාරා අක්කයි කසාදත් බැන්දද?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඇයි මඩ කන්නද එක ඉල්ලන්නෙ.....
    මම හිතුවෙ පාත්තයන්ට කියලා..
    දැන් ඌරෙක් වේගන එනවාද :baffled:

    උඩ බලාගෙන කෙළ ගහන්න එපා යෝදියේ....
    රට්ටු බලාගෙන ඉන්නවා...
    එන්න ගෙට අපි දෙන්න ගොඩිං බේරගමු....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උඩ බලාගෙන කෙළ ගහන්න එපා යෝදියේ....
    රට්ටු බලාගෙන ඉන්නවා...
    එන්න ගෙට අපි දෙන්න ගොඩිං බේරගමු....

    අන්න එහෙම එන්න...තේ එකක් එහෙම ඔනිද...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඔවා බැලන්ස් කරන්න මම දන්නවා සුදු...මම හොටලයක් දානවා කිව්ව ගමන් මිනිහා ගෙදර:P

    :shocked::shocked:
    ඒක නම් රිදුනා හොඳටම..... ඔයා දෙන සම්බෝලය කාල ඉන්නම්.... ;)
    හෝටල් අදහස අත හැර ගන්න....
    :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අන්න එහෙම එන්න...තේ එකක් එහෙම ඔනිද...

    ගෙදර රණ්ඩු ඉතින් බත ඉදෙනකං විතරයි කියන්නෙ ඕකනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මන්ද බන් sharuk khan කරපු හරියක්

    එකනේ බලහන්කො එකෙත් හැටි
    අන්තිමට saruk මගුල් කපුවෙකුත් උනා ඕන්

    සාරා අක්කේ වැඩේ කැතයි.
    wedding එක අපිට කිව්වෙවත් නෑනේ
    අරලියගහ මැදුරේද තිබ්බේ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මුන් දෙන්න ගෑනියි මිනිහයි ද?
    හපොයි කිරියේ උන් කී දෙනෙක් අද බෙල්ලේ වැල දාගනියිද මන්දා.........


    හැමිනේ ලක් මවුනී කිව්වලු!!!!
     
    Status
    Not open for further replies.