ඇයි හිතුවද මම මේ අත් දෙක වන වන ආවා කියලා.මම උයාගෙන කනවා![]()
ඔන්න saro පස්සේ කියන්න එපා මු වෙන තැන් වලින් කන්න පුරුදු උනා කියල


ඇයි හිතුවද මම මේ අත් දෙක වන වන ආවා කියලා.මම උයාගෙන කනවා![]()


අනේද කියන්නේ අමතක වුණා...
අර මඩෙන් මට දෙනව කියපු අක්කර කාල අමතක වුණා....![]()

වෙනසක් නෑ... දැනුත් කන්නේ කඩෙන්....
මම තනියම කාල එනවා... තමුන්ට ඉතිං වතුර තමයි බොන්න වෙන්නේ....![]()
ඔන්න saro පස්සේ කියන්න එපා මු වෙන තැන් වලින් කන්න පුරුදු උනා කියල![]()

ඇයි මඩ කන්නද එක ඉල්ලන්නෙ.....
මම හිතුවෙ පාත්තයන්ට කියලා..
දැන් ඌරෙක් වේගන එනවාද![]()
අප්පද බොල මේ ජරමර අස්සේ පාත්තයයි සාරා අක්කයි කසාදත් බැන්දද?
උඩ බලාගෙන කෙළ ගහන්න එපා යෝදියේ....
රට්ටු බලාගෙන ඉන්නවා...
එන්න ගෙට අපි දෙන්න ගොඩිං බේරගමු....
ඔවා බැලන්ස් කරන්න මම දන්නවා සුදු...මම හොටලයක් දානවා කිව්ව ගමන් මිනිහා ගෙදර![]()



අන්න එහෙම එන්න...තේ එකක් එහෙම ඔනිද...
ඔවා බැලන්ස් කරන්න මම දන්නවා සුදු...මම හොටලයක් දානවා කිව්ව ගමන් මිනිහා ගෙදර![]()




පාත්ත මස් රහයි ඌයිඑහෙම යවන්න බැරි වෙයි නෙද...
පාත්තයෙක් නිසා මසට මැරුවොත්..![]()


මම දන්නවා අනෙ.......![]()


ඒකනේ මම අර අම්මණ්ඩිව අතහැරල ඔයාව ළගට ගත්තේ....අනේ මන්ද බන් sharuk khan කරපු හරියක්